ශ්‍රවේන්ද සිල්වා එක්සත් ජාතික පක්ෂයට

rope

Banned
Mar 11, 2011
507
74
0
සරත් ෆොන්සෙකාට කෙලවපු කෙලවිල්ල මතක නම් ශවෙන්ද්‍ර තියා ලාන්ස් කෝප්‍රල් කෙනෙක්වත් එහෙ යන්නෙ නෑ.
සරත් ෆොන්සෙකා අද ඉන්න තත්වයට සම්පූර්ණ වග කියන්න ඕන බංකොලොත් අවස්තාවාදි දේශපාළුවො තමයි.
යූ.එන්.පී එක ගොඩ ගන්න නම් සජිත් එකම නායකයා වෙලා,දයාසිරි වගෙ කතාකරන්න පුලුවන් අය ඉහලට ගන්න ඕන.
කිරිඇල්ලලා වගෙ කෑස්...! කෑස්..!! ගාන මෙන්ටල් ගලවන්න ඕන.
දයාසිරිලාට පාර්ලිමේන්තුවත් එපා වෙලා මේ ඉතාලි පැත්තෙ ස්ටේජ් වල සින්දු කියන්න වෙලා තියෙන්නෙ කබල් යාවජීව නායකයො නිසා නෙවෙයිද?
හමුදා නිලධාරින් කියන්නේ යකෙකුටවත් බය නැති අය.රාජපක්ෂ කියන්නේ ඒ අයට හාල්මැස්සෙක්.බලනවා සරත් කිසි බයක් නැතිව වැලිකඩ ඉන්න විදිහ.