ශ්‍රවේන්ද සිල්වා එක්සත් ජාතික පක්ෂයට

rope

Banned
Mar 11, 2011
507
74
0
ශ්‍රවේන්ද සිල්වා එක්සත් ජාතික පක්ෂයට


ජනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා එක්සත් ජාතික පක්ෂයට එක් වී අලුත් දේශපාලන ගමනක් ආරම්භ කිරීමට යන බව වාර්තාවේ.රනිල් වික්‍රමසිංහ ඔහුට එජාපයේ ලොකු තනතුරක් පිරිනැමීමට එකඟ වී ඇත.මේ පිලිබඳ සාකච්චා වට කීපයක්ද විදේශ රටක පවත්වා ඇත.සජිත් පිලෙන් ලැබෙන අභියෝගයට එජාපයේ විකල්ප නායකයන් ශක්තිමත් කිරිමේ අරමුනෙන් ඔහුව පක්ෂයට ගැනීමට සාකච්චා කරන ලෙස ඇමරිකාවේ සිටින මිත්‍රයෙකුට රනිල් නියෝගයක් දී ඇති බවත් පැවසේ.
 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඌටත් දේශ ද්‍රෝහියෙක් වෙලා හිරේ යන්න ඕන වෙලා
    :lol::lol::lol::lol:
     

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    20110522080440.png
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :oo: කෙටියෙන් නම්.., :shocked: දේශප්‍රේමියෙක් දේශද්‍රෝහියෙක් වෙලා.. :lol: විමල් මාම තමයි දැන් ඕවට කික් වෙන්නෙ.. :lol: ලොල්...
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සිරාවටම..මවු බිම පාවදෙන්නද හදන්නේ.. :yes::yes::lol:

    :no::no::no:
    නැහැ එයා අමෙරිකවෙනේ ඉන්නේ.
    එහෙදි ඇමෙරිකානු අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකට අහුවෙලා

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    humanrights

    Junior member
  • Jan 4, 2011
    116
    9
    18
    ජානක පෙරේරාගේ අඩුව මකන්න කියාපු පොර. හමුදා නිලදාරියෙක් නිසා දැඩි විනයකුත් තියෙනවා.මේ වගේ ජනප්‍රිය අය එජාපයේ අනාගත නායකත්වයට පුහුනු කරමු.
    :yes::yes:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ශවේන්ද්‍ර සිල්වාගේ සහය එජාපයට
    පුවතක්

    පසුදින ITN ප්‍රවෘත්‍රි

    ITN Headlines
    1 ශවේන්ද්‍ර සිල්වා දෙශද්‍රොහින් සමග රට පාවාදෙන රහස් කුමන්ත්‍රණයක
    2 කන්න දුන්නු අත හපාකන්න එපා. , ආගමික නායකයො ශවේන්ද්‍ර සිල්වාට ලිපියකින් දන්වයි
    3 ජනාධිපති තුමාට ද්‍රොහි වු ශවෙන්ද්‍ර සිල්වාව අපි පිලිකුල් කරමු ,මහජනයා අවධාරනය කරයි.
    4. හමුදාවේ සිටි කාලයේ ශවේන්ද්‍ර සිල්වා කල ගනුදෙනු මෙන්න
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,791
    3,374
    113
    ආන්ඩුවට පක්ෂ සියලු දෙනා දේශප්‍රෙමින් වේ..අනිත් සියල්ලොම දේශද්‍රොහින් වේ..;)
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ශවේන්ද්‍ර සිල්වාගේ සහය එජාපයට
    පුවතක්

    පසුදින ITN ප්‍රවෘත්‍රි

    ITN Headlines
    1 ශවේන්ද්‍ර සිල්වා දෙශද්‍රොහින් සමග රට පාවාදෙන රහස් කුමන්ත්‍රණයක
    2 කන්න දුන්නු අත හපාකන්න එපා. , ආගමික නායකයො ශවේන්ද්‍ර සිල්වාට ලිපියකින් දන්වයි
    3 ජනාධිපති තුමාට ද්‍රොහි වු ශවෙන්ද්‍ර සිල්වාව අපි පිලිකුල් කරමු ,මහජනයා අවධාරනය කරයි.
    4. හමුදාවේ සිටි කාලයේ ශවේන්ද්‍ර සිල්වා කල ගනුදෙනු මෙන්න

    පහුවදා දිනිමිණ Head Lines
    ශවේන්ද්‍ර සිල්වාට ලංකාවට ඇතුළු වීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලා දහස්ගණන් ජනතාව කොටුව දුම්රිය පොළ ඉදිරිපිට උද්ගෝෂණ.
    ශවේන්ද්‍ර සිල්වාගේ ගමන් බෑගයේ තිබී නිල චිත්‍රපටි ,ගින්නට නොපිලිස්සෙන උපත්පලනකොපු රැසක් හමුවේ


    (උපකල්පනය පමණි.)
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    පහුවදා දිනිමිණ Head Lines
    ශවේන්ද්‍ර සිල්වාට ලංකාවට ඇතුළු වීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලා දහස්ගණන් ජනතාව කොටුව දුම්රිය පොළ ඉදිරිපිට උද්ගෝෂණ.
    ශවේන්ද්‍ර සිල්වාගේ ගමන් බෑගයේ තිබී නිල චිත්‍රපටි ,ගින්නට නොපිලිස්සෙන උපත්පලනකොපු රැසක් හමුවේ


    (උපකල්පනය පමණි.)

    :):)