ශ්‍රිපාද අඩවියේ දවස් 18ක්

indula

Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    ශ්‍රිපාද අඩවියේ දවස් 18ක්

    කට්ටියට ලගදීම අපේ "ශ්‍රිපාද -සාම චෛත්‍ය තීන්ත ගැමේ" ගමනේ සම්පූර්න විස්තරත් එක්ක....ලස්සන තොරගත් photo 100ක විතර thread එකක් දාන්නම්.....

    මෙවර ශ්‍රිපාද වන්දනාවේ යන හැමොටම දැක්ගන්න පුලුවන් අපේ දවස් 18ක මහන්සියේ ප්‍රතිඵල
    අවුරුදු 10ට පමන පස්සේ සර්ව සම්පූර්ණ පිරිසිදුකිරීමකට ලක් කරලයි චෛත්‍යයේ Brilliant white weather shield ගැවේ..
    .
    24953240.jpg



    පලවන දවස් 3 අපිට කැපකරන්න සිද්ද වුනා බඩු ටික සාම චෛත්‍ය ලගට නල්ලතන්නියේ සිට ගෙනියන්නට....2km දුරයි එක් පසකට ,එක් ගමනක් 4km කට වඩා වෙනවා...අපි 14 සැරයකට වඩා ගියා එ කියන්නේ බඩු අදින්න විතරක් 56 km කට වඩා ඇවිදලා.....තුන් සැරයක් කොළඹ ආවා...පොහොය දවසේ උඩ මලුවට කරුණාකලා...ශ්‍රිපාද අඩවියේ ඇවිද්ද දුර ඔක්කොම එකතු කලොත් 80km ක් විතර:yes::yes::yes:

    තවම ගත්තු photos එක එක තැන්වල .....අවිස්සාවෙල්ලේ,නුවර,මාලඹේ,දිවුලපිටියේ ....ඔය හැමතැනම තියෙන එව්වා එකතු කරලා තොරා බේරා පිලිවෙලකට දාන්නම්....පොඩ්ඩක් ඉවසුමු...
    :yes::yes::yes::yes::yes:



    =========== තෙරුවණ් සරණයි ===========


    මෙවර කරුණාකරන්න හිතා ඉන්නවානම් ...පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න....ඉදිකටුපහන කඩේ ට පස්සෙ කිරිම කඩයක් දැන් මලුවට යනකම් නැ....මලුවෙත් ඉතින් කඩයක් නැනේ....හිමය කඩේ (ඉදිකටිපහන )ලග කඩෙට උඩින් ඉස්සර කඩ 3ක් හො 4ක් තිබ්බා...මහගිරිදඹේ හරියේත් තිබ්බනේ.......එ ඉස්සර .මෙවර එව්වා නැ.... ******පොඩි දරුවො එක්ක යන අය උනුවතුර බොතලයක් අරන් යනවානම් හොදයි....මොකද ඉරසේවය බලන්න ඉන්න අය පාන්දර වෙනකම් ඉන්නකොට පොඩි දරුවෙකුට සීතලක් එහෙම හැදුනොත් උණුවෙන් දෙන්න කොපි හො තේ අරන් එන්නේ ඉස්සරනම් පහල තියෙන කඩෙන්....දැන් එක නැති නිසා 1 km විතර පහලට බහින්න වෙනවා (ඉදිකටුපහන තෙක්)...:confused::confused::confused::confused::confused::confused::confused:
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,959
    1
    9,766
    113
    Gampaha
    Bookmarked macho... අලුත් ත්‍රෙඩ් ලින්කුව මේකෙ කමෙන්ටුවක් විදියට දාන්න. බුදු සරණයි. !!!
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සාදු සාදු සාදු ... අපිත් පින් අනුමෝදන් උනා. මේ වගේ පින්කම් තවත් කරන්න ශක්තිය දහිරිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
    තෙරුවන් සරණයි.