බන්ඩාරවෙල තියෙන පංසල හදන කාලේ මට මතකයි. ඒ හාමුදුරුවෝ උදේ පාන්දර පන්සලේ ඉදන් කි.මී.7ක් විතර ඈතින් තියෙන බන්ඩාරවෙල ටවුන් එකට වඩිනවා පයින්ම. ඊට පස්සේ අපහු වැඩලා ලොකු ටිපර් එකත් අරන් පන්සල හදන්න ඕන ඒවා ගේන්නෙත් ඒ හාමුදුරුවොම තමයි. පුදුම කඩිසර කමක් තිබුනේ.ඉන්නවා මචො...ජපන් හාමුදුරුවො නැත්නම් මෙව්වා මෙහෙමවත් ඉතුරුවෙලා තියෙන්නේ නැ මචො.....මෙ පොටො එකෙ දෙවිනියට ඉන්නේ එ හාමුදුරුවො...දැනට 1000 වතාවකට වැඩිය සිරිපා කරුනා කරලා තියෙනවා.....
![]()
දැක්කත් හිත නිවෙනවා
තව තවත් මේ වගේ සත්කාර්ය වල නියැලෙන්න ශක්තිය ධෛර්ය්ය ලැබේවා.![]()







ගොඩක් පින් මචන් මේ කරපු වැඩේට . අපි 28 ගියා සිරිපාදේ . අපිට චයිත්යය දැක්කම නිකන්ම කියවුනා දැන්නම් මාර ලස්සනයි කියල . හැමදාම මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න ප්‍රර්ථනා කරනවා. හැම දෙනාටම බුදු සරණයි


