ශ්‍රිපාද_අඩවියේ_දවස්_18ක් ( ඡායාරූප 170ක් සමග )

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගොඩක් පින් සිද්ධ වෙන වැඩක්......:):):)

    තෙරුවන් සරණ‍යි.....!!!!

    (Rep+7)



     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    bump.gif
     

    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    wachana walin kiyanna bari taram watinawa machan...me wage honda wada karanna ubalata hamadamth shaktiya labenna kiyala mama prartana karanawa.... rep +7 add
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඉන්නවා මචො...ජපන් හාමුදුරුවො නැත්නම් මෙව්වා මෙහෙමවත් ඉතුරුවෙලා තියෙන්නේ නැ මචො.....මෙ පොටො එකෙ දෙවිනියට ඉන්නේ එ හාමුදුරුවො...දැනට 1000 වතාවකට වැඩිය සිරිපා කරුනා කරලා තියෙනවා..... :yes::yes::yes:
    a38py.jpg
    බන්ඩාරවෙල තියෙන පංසල හදන කාලේ මට මතකයි. ඒ හාමුදුරුවෝ උදේ පාන්දර පන්සලේ ඉදන් කි.මී.7ක් විතර ඈතින් තියෙන බන්ඩාරවෙල ටවුන් එකට වඩිනවා පයින්ම. ඊට පස්සේ අපහු වැඩලා ලොකු ටිපර් එකත් අරන් පන්සල හදන්න ඕන ඒවා ගේන්නෙත් ඒ හාමුදුරුවොම තමයි. පුදුම කඩිසර කමක් තිබුනේ.
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    දැක්කත් හිත නිවෙනවා :):):):)
    තව තවත් මේ වගේ සත්කාර්ය වල නියැලෙන්න ශක්තිය ධෛර්‍ය්ය ලැබේවා.:yes::yes::yes:

    comments දැක්කහම සැහෙන ගැම්මක් එනවා මචො... :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: siripaala

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    me de karanna udaw unath athi godak pin...
    apith ekka beda gaththata godak sthuthi :)
    me gamana giya saha me de karanna udaw una hamotama budu saranai
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ගොඩක් පින් මචන් මේ කරපු වැඩේට . අපි 28 ගියා සිරිපාදේ . අපිට චයිත්‍යය දැක්කම නිකන්ම කියවුනා දැන්නම් මාර ලස්සනයි කියල . හැමදාම මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න ප්‍රර්ථනා කරනවා. හැම දෙනාටම බුදු සරණයි :):)
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    ගොඩක් පින් මචන් මේ කරපු වැඩේට . අපි 28 ගියා සිරිපාදේ . අපිට චයිත්‍යය දැක්කම නිකන්ම කියවුනා දැන්නම් මාර ලස්සනයි කියල . හැමදාම මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න ප්‍රර්ථනා කරනවා. හැම දෙනාටම බුදු සරණයි :):)


    බුදු සරණයි මචන් :yes::yes::yes: