ශ්‍රිපාද_අඩවියේ_දවස්_18ක් ( ඡායාරූප 170ක් සමග )

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මචන් උබනම් ලොකු පිනක් කරල තියනව ගිය ආත්මෙක, නැත්තන් මෙ වගෙ අවස්තාවක් කාටවත් ලෙසියෙන් ලැබෙන්නෙ නෑ..

    බුදුසරනයි!
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    අයෙත් කරනකොට එළකිරියේ ත්‍රෙඩ් එකක් අරින්න.මටත් මුදල් ආධාරයකින් හරි සම්මාදන් වෙන්න පුලුවනිනම් ලොකු දෙයක්.

    අනිව මචන් අපිත් ඉන්නවා..අයෙ අපිවත් සම්බන්දකරගන්න පුලුවන්නම්..
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ජීවිතේ ගොඩක් දුරට කරගන්න අමාරුම පිංකමක් කියලයි මම හිතන්නේ, ඔබලා හරි වාසනාවන්තයි.

    අප බුදුසසුන බැබලවීමට ඔබලා ගන්නා මේ උත්සහයට ඔබලට ගොඩක් පිං.

    බුදුසරණයි !
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    බොහොම පින් මචන්.......නිවන් සුවයෙන් සැනසීම දක්වාම බුදු පසේබුදු මහරහතන් වහන්සේලාගේ සිල්වතුන් ගුණවතුන් වහසේලාගේ ඇසුරම වේවා.!!.
    අපිටත් මේවට සහභාගි වේන්න පුලුවන් විදිහක් කියනවනම් ලබන සැරේ අපිත් ඒන්න ලැස්තියි

    හරි මචො....වෙලාසන කියන්නම් :yes::yes::yes:
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    හිතා ගන්නවත් බැරි තරම් විශිෂ්ටයි හලාල් කියමින් ඉන්ටනෙට් එකේ කැ ගහන පුස් වීරයන්ට වඩා ඔබලා කෙතරම් විශිස්ටද තව තවත් මෙවන් පින්කම් කිරීමට ශක්තිය ලැබේවා බුදු සරණයි
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    හිතා ගන්නවත් බැරි තරම් විශිෂ්ටයි හලාල් කියමින් ඉන්ටනෙට් එකේ කැ ගහන පුස් වීරයන්ට වඩා ඔබලා කෙතරම් විශිස්ටද තව තවත් මෙවන් පින්කම් කිරීමට ශක්තිය ලැබේවා බුදු සරණයි

    තෙරුවණ් සරණයි සහෝ :yes::yes::yes:
     
    • Like
    Reactions: ewmdyn

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,141
    5,016
    113
    -In Darkness-

    මචං උඹලා කරලා තියෙන්නේ සෑහෙන්න පින් සිද්ධ වෙන වැඩක්. තව තවත් මේ වගේ පිං වැඩ කිරිමට සිත පහළ වේවා. තෙරුවන් සරණයි
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu

    මචං උඹලා කරලා තියෙන්නේ සෑහෙන්න පින් සිද්ධ වෙන වැඩක්. තව තවත් මේ වගේ පිං වැඩ කිරිමට සිත පහළ වේවා. තෙරුවන් සරණයි

    තෙරුවන් සරණයි :yes::yes::yes:
     
    • Like
    Reactions: ^Night Fury^