ශ්‍රිපාද_අඩවි රක්ෂිතයක විශාල පා සළකුණක්
මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ රක්ෂීතයක් තුල විශාල දකුණු පාදයක බවට සැලකෙන පා සළකුණක් හමුවි ඇති බව මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ටිරෝන් රත්නායක මහතා පවසනවා.
ශ්‍රි පාද රක්ෂීතයට ආසන්නයේ මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් වු රක්ෂීතයක විශාල කලූගලක් මතවු මෙම පා සළකුණ වතුකම්කරුවන් දැක එය කහවලින් සෝදා එම සළකුණට පුද සත්කාර තිබෙනවා.
එම පා සළකුණ සම්බන්ධයෙන් මේ වන විට විමර්ෂණයක් ආරම්භ කර ඇති බවයි මස්කෙළිය පොලිස් ස්ථානාධිපති පවසන්නේ
http://www.rupavahininews.lk/index.php/local-news/14365-2018-01-20-adams-speak-foot-marks
ශ්‍රි පාද අඩවි රක්ෂිතයක විශාල පා සළකුණක්

චැක් මට කලින් දාලනේ.සොරි වෙන්ඩ ඕන.මම දැක්කෙ නෑ.