ශ්‍රී පාද අඩවිය කලූගලක් මත පා සළකුණක්
ශ්‍රී පාද අඩවියට ආසන්නයේ රක‍්ෂිතයක කලූගලක් මත විශාල පා සළකුණක් මතුවී තිබෙනවා.
එම පා සළකුණ සමිබන්ධයෙන් මස්කෙළිය පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර ඇති බව සඳහන්.
මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩිමෝර් ප්‍රදේශයේ රක‍්ෂීතයක් තුල විශාල දකුණු පාදයක බවට සැලකෙන පා සළකුණක් හමුවි ඇති බව මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරිකෂක ටිරෝන් රත්නායක පැවසුවා.
ශ්‍රී පාද රක‍්ෂීතයට ආසන්නයේ මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් වු රක‍්ෂීතයක විශාල කලූගලක් මත අද (20) මෙම පා සළකුණ වතුකම්කරුවන් දැක එය කහවලින් සෝදා එම සළකුණට පුද සත්කාර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කිරිමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.
~neth
ටෙස්ටින් වලට අඩියක් තියල වගෙ. එන්න බලන්න කට්ටිය ආදම්ගේ පා සලකුණ ගැන අදහස් දක්වන්න