![]()
මේකට ලගදි නේවි එකෙන් කැමරා හයි කරපු රොබෝ කෙනෙක් වගේ අයිටම් එකක් බස්සලා තියනවා.
මේකේ අඩියක් තියන බව ඒකෙදි ඔප්පු වුනා.
අඩි 57ක් හෝ මීටර් 57 වගේ ගැඹුරුයිලු (ගැඹුර හරියටම සදහන් කරලා තියනවා. මට මීටර් නෑ බං දැන්).
ඒකේ ටිකක් යටට යද්දි දෝනාවල් තියනවා.
ඒ එක දෝනාවක් තමා කීරිමලෙයි පොකුණට සම්බන්ධ වෙනවා කියලා කියන්නේ. ඒ ස්පොට් එකට මේ ස්පොට් එකේ ඉදං කිලෝමිටර් 30ක්ද කොහෙද තියනවාලු බං.
ඒ වගේ තව දෝනාවල් තියනවා යට.
අඩි තිස් ගානක් යටට යද්දි තියෙන්නේ මූදු වතුරලු. ඒකියන්නේ අර මූදට සෙට් වෙනවා කියන සීන් එක හරි. යකෝ මූදට කිලෝමීටර් තිස්ගානක් තියනවා මෙතන ඉදං.
අනිත් සීන් එක තමා ඒ දවස් වල පාවිච්චි කරපු බක්කි කරත්ත දෙකක් පතුලේ තියනවා. සුපිරි තත්ත්වනේම තියනවා.
මූලාශ්රය - මම එතනට ලගදි ගියා. එතන ගහලා තිබ්බ පත බෝඩ් එක තමා මූලාශ්රය![]()
![]()