ශ්‍රි ලංකාවේ මරණ දණ්ඩනය. Vote

Marana dandanaya

  • Yes Bring back Death Panalty

    Votes: 30 73.2%
  • No Dont bring back.

    Votes: 11 26.8%

  • Total voters
    41

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ශ්‍රි ලංකාවේ මරණ දණ්ඩනය. Vote

    ශ්‍රිලංකාවේ මරණ දණ්ඩනය නැවත ක්රියන්ත්මක කල යුතුද? Vote above.

    ඔබේ අදහස් බෙදා ගන්න.

    The Sri Lankan government is planning to introduce death penalty against drug traffickers, a government spokesman said on Thursday.
    Cabinet spokesman Keheliya Rambukwella said that with the increase in international drug trafficking via Sri Lanka, the president is contemplating the re-introduction of death penalty.

    According to Sri Lankan law, death penalty can be imposed on drug traffickers, murderers and rapists but it has to be consented by the president.

    "For last 35 years, death penalty has not been introduced by the successive executive presidents of this country," Rambukwella said.
    "We are a legitimate government with many parties which have different opinions on this," he said, indicating that some the allies of the coalition government were against the capital punishment being reintroduced.
    According to the law, death penalty could be imposed on a convict found guilty of possession or trafficking 2 grams of heroin.

    However, following a murder of a judge in 2004, the country reinstated death penalty but no president has ratified, and as a result, sentence was automatically commuted to life imprisonment. There are 1,164 death row inmates languishing in jails waiting for execution in island wide prisons.

    The British colonial rulers introduced death penalty for murder and 'waging war against the King' after they took over the island in 1815.

    In 1959, Prime Minister S.W.R.D. Bandaranaike abolished capital punishment. It was reintroduced when Bandaranaike himself was killed by a gunman in 1959.

    When the constitution was rewritten in 1978, the death penalty was modified requiring authorization from the trial judge, the attorney general and the minister of justice and ratification by the president. Since 1976 no death penalty was introduced.

    Last edited:

    Pathirana 83

    Banned
    May 21, 2012
    231
    77
    0
    Kudu Nisa Mulinma Poraketa yawanna onne Silvala Set ekka

    Mervin Silva

    Malaka Silva
    Duminda Silva

    Me aurudde Lamai 700 dushanaya Karala

    Mun okkoma Poraketa Yawanna onne , Mun Rata ta Barak.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    malaka:
    user160933_pic3493_1271915419.jpg

    malakaBday5gossiplanka.jpg
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සියලුම ස්ත්‍රී දූෂකයො,කුඩු ගෙන්වන උන්,සාවද්‍ය මිනී මරුවන්,ලමා අපචාරකයන් අනිවා එල්ලන්න ඕන.
    ජනාධිපතිට අස්සන් කරන්න බැරි නම් එයාට පුලුවන්නෙ මේක නීතියක් කරන්න.
    මේ වරද කලොත් එල්ලුවා...උසාවියෙන් වැඩේ ක්ලොස්.විධායකයෙ අවසරය ඕන නෑ.මෙව්ව දිගට ගියොත් මිනිස්සු එකතු වෙලා කාව කාව එල්ලයිද කියලත් පාලකයො හිතන්න ඕන.
    විපක්ෂ තුමාලත් බලය,බලය කිය කියා ඉන්නෙ නැතුව මේ වගෙ දේකට වත් සහය දෙන්න ඕන.
    මෙහෙම උන්ව අයින් කලා කියලා රටට පාඩුවක් වෙන්නෙ නෑ.
    එහෙම නොකලොත් මේ ලමා අපරාධ රැල්ල සුනාමියක් වෙයි.
    මේ දෙවල් උනා කියන ගම් වල ඉන්නෙ පිරිමිද කියලාත් සැකයි.පොලිසිය එනකන් උඩ බලන් ඉන්න.
     
    • Like
    Reactions: bhanu perera

    Exynos

    Junior member
  • Jun 25, 2012
    86
    8
    8
    ලංකාවෙ නීතිය දැන් බල්ලට ගිහින් තියෙන්නෙ. අධිකරණය කියන්නෙ රූකඩ සංදර්ශන පෙන්නන තැනක්!

    මරණ දණ්ඩනේ දෙන්න ගත්තොත් අහින්සකයො , මාධ‍යවේදියො වගේ උන්ව එල්ලල මරයි පෝලිමට!

    ඇත්තම මිනී මරුවො සුරසැප විඳියි දේශපාලකයො එක්ක!
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලංකාවෙ නීතිය දැන් බල්ලට ගිහින් තියෙන්නෙ. අධිකරණය කියන්නෙ රූකඩ සංදර්ශන පෙන්නන තැනක්!

    මරණ දණ්ඩනේ දෙන්න ගත්තොත් අහින්සකයො , මාධ‍යවේදියො වගේ උන්ව එල්ලල මරයි පෝලිමට!

    ඇත්තම මිනී මරුවො සුරසැප විඳියි දේශපාලකයො එක්ක!

    මේක දැන් තමයි මීටර් වුනේ... :D
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    සියලුම ස්ත්‍රී දූෂකයො,කුඩු ගෙන්වන උන්,සාවද්‍ය මිනී මරුවන්,ලමා අපචාරකයන් අනිවා එල්ලන්න ඕන.
    ජනාධිපතිට අස්සන් කරන්න බැරි නම් එයාට පුලුවන්නෙ මේක නීතියක් කරන්න.
    මේ වරද කලොත් එල්ලුවා...උසාවියෙන් වැඩේ ක්ලොස්.විධායකයෙ අවසරය ඕන නෑ.මෙව්ව දිගට ගියොත් මිනිස්සු එකතු වෙලා කාව කාව එල්ලයිද කියලත් පාලකයො හිතන්න ඕන.
    විපක්ෂ තුමාලත් බලය,බලය කිය කියා ඉන්නෙ නැතුව මේ වගෙ දේකට වත් සහය දෙන්න ඕන.
    මෙහෙම උන්ව අයින් කලා කියලා රටට පාඩුවක් වෙන්නෙ නෑ.
    එහෙම නොකලොත් මේ ලමා අපරාධ රැල්ල සුනාමියක් වෙයි.
    මේ දෙවල් උනා කියන ගම් වල ඉන්නෙ පිරිමිද කියලාත් සැකයි.පොලිසිය එනකන් උඩ බලන් ඉන්න.

    :baffled::baffled:
     
    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    සියලුම ස්ත්‍රී දූෂකයො,කුඩු ගෙන්වන උන්,සාවද්‍ය මිනී මරුවන්,ලමා අපචාරකයන් අනිවා එල්ලන්න ඕන.
    ජනාධිපතිට අස්සන් කරන්න බැරි නම් එයාට පුලුවන්නෙ මේක නීතියක් කරන්න.
    මේ වරද කලොත් එල්ලුවා...උසාවියෙන් වැඩේ ක්ලොස්.විධායකයෙ අවසරය ඕන නෑ.මෙව්ව දිගට ගියොත් මිනිස්සු එකතු වෙලා කාව කාව එල්ලයිද කියලත් පාලකයො හිතන්න ඕන.
    විපක්ෂ තුමාලත් බලය,බලය කිය කියා ඉන්නෙ නැතුව මේ වගෙ දේකට වත් සහය දෙන්න ඕන.
    මෙහෙම උන්ව අයින් කලා කියලා රටට පාඩුවක් වෙන්නෙ නෑ.
    එහෙම නොකලොත් මේ ලමා අපරාධ රැල්ල සුනාමියක් වෙයි.
    මේ දෙවල් උනා කියන ගම් වල ඉන්නෙ පිරිමිද කියලාත් සැකයි.පොලිසිය එනකන් උඩ බලන් ඉන්න.
    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: sanath ekanayake