ශ්‍රි ලංකාවේ හිට් උන ටෝක්ස් !

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    වැඩියෙන්ම හින වෙන මිනිස්සු ඉන්නෙ ලන්කාවේ- දි.මූ.

    2500න් මසයක් නොමෙරි ඉන්න පුලුවන්.. බන්ඩුල

    මහින්ද ඔබාමා හමුවීම
     
    පාන් පිටි ත්‍රස්තවාදය

    ඇමරිකන් බඩු වර්ජනය


    ඉන්දියන් බඩු වර්ජනය


    දුමින්ද සිල්ව සිටින් තැනක් සොය ගත නොහැකි යැයි රහස් පොලිසිය පැවසීම


    2012 දි ඒකපුද්හල ආදාය්ම ඇ.ඩො. 3000ක් වීම


    තව පස්සෙ....

    වැඩියෙන්ම හින වෙන මිනිස්සු ඉන්නෙ ලන්කාවේ- දි.මූ.

    2500න් මසයක් නොමෙරි ඉන්න පුලුවන්.. බන්ඩුල

    මහින්ද ඔබාමා හමුවීම


    මේවානම් ලොරි talks මචං... :D:D:D:D