ශ්රි ලංකා ඉන්ශුරන්ස්- SLIC Saved my Day
මේක සිංහලෙන්ම ලොකුවට දාන්න ඕන...
මම ඉන්ශුරන්ස් Agent කෙනෙක් නෙමෙය්... මම වාහනේ ගත්තෙ ගිය අවුරුද්දෙ ජූලි....
ඒ වෙලාවෙ යලුවෙක් කිව්ව ශ්රි ලංකා ඉන්ශුරන්ස් එකට යන්න කියල...
මගේ Car eka Full Insuarance කරා SLIC එකේ..Sum Insuared
41 Laks..Premium 68...
ගිය මාසෙ මල්ලිගෙ අතින් වාහනේ accident උනා...Repair Cost එක ලක්ශ 1787000 කිසි අව්ලක් නෑතුව මට එක අනුමත කරා..