ශ්‍රි ලංකා ඉන්ශුරන්ස්- SLIC Saved my Day

nerid_n

Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    ශ්‍රි ලංකා ඉන්ශුරන්ස්- SLIC Saved my Day

    මේක සිංහලෙන්ම ලොකුවට දාන්න ඕන...

    මම ඉන්ශුරන්ස් Agent කෙනෙක් නෙමෙය්... මම වාහනේ ගත්තෙ ගිය අවුරුද්දෙ ජූලි....
    ඒ වෙලාවෙ යලුවෙක් කිව්ව ශ්‍රි ලංකා ඉන්ශුරන්ස් එකට යන්න කියල...

    මගේ Car eka Full Insuarance කරා SLIC එකේ..Sum Insuared
    41 Laks..Premium 68...

    ගිය මාසෙ මල්ලිගෙ අතින් වාහනේ accident උනා...Repair Cost එක ලක්ශ 1787000 කිසි අව්ලක් නෑතුව මට එක අනුමත කරා..


    eeee.jpg
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mmm full insurance kianne okatane..

    oyata full amount eken 10% wage daranne one neda?
     

    sumzy

    Junior member
  • Apr 22, 2008
    222
    17
    18
    නිෂ්පාදනය කල වර්ෂයේ සිට අවුරුදු 3ක් යනකම් 100% ආවරණය වෙනවා. ඊට පස්සේ තමයි ප්‍රතිශතයක් අඩුකරන්නේ ක්ෂය වීමට.