ශ්‍රි ලංකා World cup songs..

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ක්‍රිකට් ලෝක කුසලානය
    අරම්භ විමට ඇත්තේ තව දින කිපයකි.මේවර ශ්‍රි ලංකාව වෙනුවෙන්
    සැලකිය යුතු සිංදු ප්‍රමාණයක් ඇහෙමින් පවති.මේ එවයින් ස්වල්පයකි.:nerd:


    Hot & Spicy(Bathiya & Santhush)




    Sri Lanka (World Cup Song) DoCtOr




    Sri Lanka Cricket Tribute World Cup 2011




    We are the Lions(DTap)




    Mei obe warayai(Daddy)




    Jaya Niyathai Sri Lanka(Billy Fernando)




    Enna Dinawanna(Lahiru Perera)




    Lion Nation(Iraj Feat Jayasri)




    Jaya Jaya Sri Lanka(Sanka Dineth)




    The Cricket Song(A -Tune & Funky Dirt)




    Hiru Fm cricket song




    සමහර එවනම් එච්චරම ඇල්ලුවෙ නෑ.:sorry:
    හුගක් එව්වා හොදයි.තව ඇත්තනම් එකතු කරන්න,:):)
    ශ්‍රි ලංකා කණ්ඩායම ජය.
    11.gif
    11.gif
     
    • Like
    Reactions: deshanshashi

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඔන්න බලපන් ලබන වර්ල්ඩ් කප් එකට ඔෆිශියල් සොන්ග් එක ගහන්නේ මම....:frown::frown::frown:
    අපි හරි අහන්නම් කමක් නෑ ගහපන්කෝ:rofl: