ශ්‍රි ලන්කාව බෞද්ද රටක්ද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අන්න ඒ වගේ පැහැදිලි කරලා කියනවනම් තෙරුම් ගන්න ප්ලුවන් මේ විපර්යාසේ. කැත්තට පොල්ල වගේ මාව මරාගෙන කන්න දැගලුවහම මම උන්නේ මම හිතපු හැටි හරි ඇති කියලා.

    අපි හිතමුකො මෙහෙම. මම පන්සිල්වලින් රහමෙර බොන පදේ හැමදාම කඩනවා. මම උත්සහා කරන්නෙත් නැ ඒ සිල්පදේ රකින්න.ඒත් අනික් හතර ඉදුරාම රකිනවා. කවදාවත් කඩන්නේ නැ. . එතකොට මමත් බෞද්දයෙක් කියලා දකින්න පුලුවන්ද බිව්වා උනත්.

    වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්.

    මෙහෙමයි. බුද්ධ ධර්මය ඇත්ත කියල විශ්වාස කරනව නම් ඔහු බෞද්ධයෙක්. අරක්කු බිව්වත්, මිනී මැරුවත් ඔහු බෞද්ධයෙක්. හැබැයි බුද්ධ ධර්මයේ උගන්වන්නෙ ඒවගේ අවකල් ක්‍රියා වලින් ඈත්වෙන්න.

    බුදු දහම ඉගැන්වීමක් නිසා හැම බෞද්ධයාම එකම ලෙවල් එකේ නැති එක ගැන විස්සෝප වෙන්න ඕනෙ නෑ
     
    Aug 12, 2012
    4,169
    652
    0
    we are living in a democratic world! i dont think we need a religion based country! there will be no difference between arabia and sri lanka if people ask for a religion based country.
     

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....

    ඉතින් ඇයි බන් මිනිස්සු බෞද්ද දර්ශනයට පටහැනි වැඩ කර කර අපි බෞද්දයි කියලා කියන්නේ..

    මචන් බෞද්ධ ධර්මය කියන්නෙ මිනිස්සු බලෙන් රදවගෙන ඉන්න දහමක් නෙමෙයි, අනුගාමිකයින්ට කියල තියෙන්නෙ එකම දෙයයි, කුසල් කරන්න , අකුසලයේ නොයෙදෙන්න කියන එකයි (පන්සිල් පද රකින්න ) එහෙම නොකරොත් අත්දකින්න ලැබෙන ප්‍රතිපල ගැනත් කියල තියෙනව, ගොඩාක් අය පන්සිල් රකිනව.

    මිනිස්සු කියන්නෙ යන්ත්‍ර නෙමෙයි මචන්, හැගීම් වලට වහල් වෙලා වරදට යොමු වෙනවා..
     

    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    මචන්, බෞද්ද රටේ ශ්‍රී ලන්කාවේ බිහි වෙච්ච එක දාර්ශනිකයෙක් කියපන් බන් උබ ඔය කියන නිදහස් චින්තනයෙන්..

    මචන් උබ එහෙම නොවන එකෙක් කියපන් බන්, ඔක්කොම ඒ නිදහස් මනසින් හැදිච්චි එවුන් බන්.
    මචන් බෞද්ධ කියන්නෙ ආගමක් නෙමේ දර්ශනයක්. මේකේ ඉරිදට සිකුරදට තමන්ගේ ආගමික ස්ත්නයට අනිවා යන්න ඔනි කියලා යදම් වලින් මිනිස්සු බැදලා නෑ.
    බුදුන් වහන්සෙත් කියලා තියෙන්නේ ප්‍රයිජිපත්ති පුජාව තම වැදගත් කියලා. උන් වහන්සෙ කවදාවත් කියලා නෑ ලොකුම පින තමා උන්වහන්සේ වන්දනාමාන කරනන එක කියලා
     
    • Like
    Reactions: WhiteWalker

    ඉතින් ඇයි බන් මිනිස්සු බෞද්ද දර්ශනයට පටහැනි වැඩ කර කර අපි බෞද්දයි කියලා කියන්නේ..

    උඹට කි සැරයක් කිව්වත් එකම දේ නේ අහන්නේ.....දේශපාලනික වශයෙන් බෞද්ධ යි කියන එකයි සංස්කෘතික වශයෙන් බෞද්ධයි කියන එක නිසා....සිල් ඔක්කොම කැඩුවත් එයා බෞද්ධයෙක් විදිහට අඳුනගන්න එයාට බාධාවක් නැ.....මොකද එයා දේශපාලනිකව හා සංස්කෘතික බෞද්ධ නිසා...

    උඹ මෙතන මරන් කනවා කියලා කිව්වට කවුරුත් උඹව මෙතන මරන් කන්න හදලා නැ....වලියක් දාගන්නම තමයි උඹ මේ ත්‍රෙඩ් එක පටන් ගත්තේ...නැත්තම් මෙතන මොකද්ද තියන බලාපොරොත්තුව?
     

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා

    උඹට කි සැරයක් කිව්වත් එකම දේ නේ අහන්නේ.....දේශපාලනික වශයෙන් බෞද්ධ යි කියන එකයි සංස්කෘතික වශයෙන් බෞද්ධයි කියන එක නිසා....සිල් ඔක්කොම කැඩුවත් එයා බෞද්ධයෙක් විදිහට අඳුනගන්න එයාට බාධාවක් නැ.....මොකද එයා දේශපාලනිකව හා සංස්කෘතික බෞද්ධ නිසා...

    උඹ මෙතන මරන් කනවා කියලා කිව්වට කවුරුත් උඹව මෙතන මරන් කන්න හදලා නැ....වලියක් දාගන්නම තමයි උඹ මේ ත්‍රෙඩ් එක පටන් ගත්තේ...නැත්තම් මෙතන මොකද්ද තියන බලාපොරොත්තුව?

    math kiwwe okamai,
    muta therum ganna onnaha, muta ona anik ewnwa awssanna
     

    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    කෙටියෙන්ම කියනවා නම් ඔය උබලා කියන වැරදි කොඉ රටෙත් කොයි ආගමෙත් වෙනවා බන්, එහෙම නැති තැනක් නෑ, මොකද මුලු ලොකෙ පුරාම ඉන්නේ මිනිස්සු නිසා...

    තෙරුම් ගනින් සහෝ

    අනික බෞද්ධ කියන්නේ ආගමක් නෙමේ දර්ශනයක් කැමති කෙනෙක්ට අදහන්න පුලුවන්, නැතුව ඉන්න පුලුවන්.. කොතනවත් කිසිම බල කිරිමක් නෑ...
    අන්න ඒකයි බන් නියම ආගමික නිදහස...
     
    Oct 15, 2015
    372
    62
    0
    අනේ මන්දා බං මට තේරෙන්නෙ නෑ...ලංකාව බෳෙද්ධ රටක් තමයි.එ්ත් රටේ මිනිස්සු අාගමට අනුව ජීවත් වෙන්නෑනේ.
     

    denuwanshammika

    Junior member
  • Mar 14, 2008
    176
    25
    18
    මම කතෝලික...ඔව් ශ්‍රී ලංකාව බෞද්ධ රටක්.... ඒත් මම අහල තියෙනවා ගොඩක් පින්වන්ත හාමුදුරුනමක් කියනවා දවසක්,,,,,,,
    මිනිසෙක් බෞද්ධ වෙන්නෙ උපතින් නෙමේ තමන් කරන කියන දේවල් වලින් කියලා
    ...
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ ත්‍රේඩ් එක දාන්න හිතුවේ කිසිම ආගමක් විවේචනය කරන්නවත්, ආන්ඩුවක් උපහාසයට ලක් කරන්නවත් නෙමෙයි. අද මම දැකපු සිද්දි නිසා. බෞද්ද රටක් නම් රටේ මිනිස්සු බෞද්ද වෙන්න ඔනේ නේද? අඩු තරමේ බහුතරයවත්,

    බෞද්දයෙක් කියන්නේ පන්ච සීලය රකින අයට නේද? එහෙනම් සුරාව සූදූව නීතීගත කරපු රටක් කොහොමද බෞද්ද වෙන්නේ? මගේ ප්‍රශ්නය ඔකයි. මේ එලකිරියේ පත පොත දැනුම තියන අය එමටයි, ඒ නිසා ශිශ්ට සම්පන්න ලෙස ටොයි බයි නැතුව සන්වාදයක් කරනවනම්, අපි කාටත් යමක් ඉගෙන ගන්න පුලුවන් වෙයි මේ නිවාඩු දවසේ..



    උබේ වැඩක් බලන් හිටපන් බන් ඕවා අවුස්සන්න යන්න එපා උබට කන්න බොන්න විදිහක් තියනවා නම් තව මොනාද බන් ඕනේ ඔය වගේ මගුල් ආයේ මේකේ දාන්න එපා බන් ඕවා අනවශන ප්‍රශ්න :)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බහුතරයක් බෞද්ද වෙන්නේ කොහොමද රටේ වැඩිම බදු ආදායම එන්නේ අරක්කු වලින් වෙච්චකොට. ඒ කියන්නේ මේසා විශාල මත්පැන් ප්‍රමානයක් බීලා තියෙන්නේ සුලු ජාතින්ද? හරක් ලොට් ගනන් මරලා විකුනලා තියෙන්නේ 10%ක්වත් නැති සුලු ජාතින්ටද? එහෙනම් උබේ තර්කේ හරි. මේක බෞද්ද රටක්.. අනික් කාරනාව උබ කියනවා ආගමයි නීතියයි ලන්කාවේ දෙකක්, අරාබියේ වගේ නෙමෙයි කියලා. එහෙනම් මොන ඉලව්වකටද හලො පොයදාට බාර් වහන්නේ. සිල්වත් බෞද්දයො සිටීනම් බාර් එකේ පොයදාට වික්කත් එදාටවත් නොබී ඉන්න පුලුවන්නේ..

    මචන් මමත් උබ වගේ කතෝලික ලාංකිකයෙක් උබ දන්නවානේ මර්සිලින් ජයකොඩ් පියතුමා එතුමාට නමකුත් වැටිලා තිබ්බා පන්සලේ ෆාදර් කියලා අන්න එච්චර ලග සම්බන්දයකුයි අපි ලග තිබුනේ මේක බහුතරයක් බුදු න් වහන්සේගේ මාර්ගයේ යන බොහෝ පිරිසක් ඉන්න රටක් එක නිසා ඔහුන්ගේ ආගමටත් අපි ගරු කරන්න ඕනේ :no:
    නිකන් මත් පැන් හල් වගේ සුළු දෙයකින් හැමෝමව එක ම්ම්මෙන් මයින්න යන්න එපා :no: