කැන්ගරුවන්ගෙ රට මොකක්ද? ඔස්ට්‍රේලියාව
දැන් ඒවිදිහටම උත්තර හොයාගන්න.
සිංහලයන්ගෙ රට මොකක්ද? ....
ශ්‍රීලංකාව බෞද්ධ රටක් ද?....
දැන් ඒවිදිහටම උත්තර හොයාගන්න.
සිංහලයන්ගෙ රට මොකක්ද? ....
ශ්‍රීලංකාව බෞද්ධ රටක් ද?....
දේශපාලනික හා සංස්කෘතික වශයෙන්...ඒ නමට පමණක් කියලා ඔයා කියනවා නම් එහෙම වෙන්න ඇති ...
හැබැයි ඔයා නොදකින තවත් දෙයක් තියනවා..මිනිස්සු වෙනස් වෙනවා...අද බිබි ඉන්න එකා සමහර විට හොඳ බෞද්ධ වෙන්න පුළුවන් තවත් කාලයකින්..වයසට ගිහාම එහෙම ...ඒ නිසා එහෙම නිර්වචනයක් කොච්චර දුරට හරිද කියන ප්රශ්නය තියනවා
ඔස්රේලියාවේ මින්ස්සු පැන පැන යන නිසා කැන්ගරුවන්ගේ රට කියනව නෙමෙයිනේ බන්. එහෙනම් වලි කුකුලගේ රට කුමක්ද?කැන්ගරුවන්ගෙ රට මොකක්ද? ඔස්ට්‍රේලියාව
දැන් ඒවිදිහටම උත්තර හොයාගන්න.
සිංහලයන්ගෙ රට මොකක්ද? ....
ශ්‍රීලංකාව බෞද්ධ රටක් ද?....

ඔස්රේලියාවේ මින්ස්සු පැන පැන යන නිසා කැන්ගරුවන්ගේ රට කියනව නෙමෙයිනේ බන්. එහෙනම් වලි කුකුලගේ රට කුමක්ද?
බොන එක වැරදියි කිව්වද කොතනක හරි මම. මම කිව්වේ සරල සිද්දියක්. පන්සිල් පද පහෙන් එකක් සුරාව ගැනනම්, ඒ සිල්පදේ කඩන බහුතරයක් සිටින රට බෞද්ද වෙන්නේ කෙසේද?
ජනගහනයෙන් බහුතරයක් බෞද්ද කියලා කොහොමද කියන්නේ මචන්...ශ්‍රීලංකාව බෞද්ධ රටක් වෙන්නෙ ජනගහණයෙන් බහුතරයක් බෞද්ධ නිසා. එතකොට ඒ බෞද්ධයන්ගෙන් බහුතරයක් බුදු දහමේ තියෙන උපදෙස් ඒ විදිහටම පිලිපදින්නෙ නැති එක ගැනනෙ ඔබතුමාට ප්‍රශ්නෙ?
ඒක තමයි මම ප්‍රශ්න කරපු කාරනාවේ අනික් අන්තය. පන්සිල් පද පහෙන් මිදිලා බොන එකා බෞද්දයෙක් වෙන්නේ නැත්තේ, ඌ බොනකොට දර්මය එතනම ප්‍රතික්ශේප කරලා ඉවරයි..
වටින් ඇවිත් නවලා යන්න එපා. පන්සිල්පද නීතියක් නොවෙන වග ඔයාට කලින් මම කිව්වනේ.. මම කියන්නේ නීතී කතා නෙමෙයි. එහෙනම් උසාවි යන්න බැරියැ. මම අහන්නේ බෞද්ද දර්ශනයට අනුව ජීවත් වෙන බහුතරය ලන්කාවේ නැත්තම් ඇයි බෞද්ද රට කියන්නේ කියලා..පන්සිල් පදය නීතියක් නෙමෙයි. පන්සිල් කැඩුවාම අබෞද්ධ වෙන්නෙත් නෑ. අනික අඩුම තරමේ පන්සිල් පිලි ගන්නා අය තමා බෞද්ධ.
ජනගහනයෙන් බහුතරයක් බෞද්ද කියලා කොහොමද කියන්නේ මචන්...
හරි. එහෙම නැයි කියමුකො. එහෙනම් මට ආයේම කියපන්කො මේක. බෞද්දයෙක් ඇයි පන්සිල් රකින්නේ?පන්සිල් කියන්නෙ බුද්ධ ධර්මය සම්පූර්ණයෙන් නෙමෙයි. ඒකෙන් බොහොම සුලු කොටසක්. ඉතින් පන්සිල් කැඩුවාම ධර්මය ප්‍රතික්ශේප කලා කියන්නෙ කොහොමද?
වටින් ඇවිත් නවලා යන්න එපා. පන්සිල්පද නීතියක් නොවෙන වග ඔයාට කලින් මම කිව්වනේ.. මම කියන්නේ නීතී කතා නෙමෙයි. එහෙනම් උසාවි යන්න බැරියැ. මම අහන්නේ බෞද්ද දර්ශනයට අනුව ජීවත් වෙන බහුතරය ලන්කාවේ නැත්තම් ඇයි බෞද්ද රට කියන්නේ කියලා..
හරි. එහෙම නැයි කියමුකො. එහෙනම් මට ආයේම කියපන්කො මේක. බෞද්දයෙක් ඇයි පන්සිල් රකින්නේ?
ඒ අර උබලා කියන දේශපාලන බෞද්දයොනේ. මම අහන්නේ දර්මය අනුව බෞද්දයො කොයි?ජනසංගනන දෙපාර්තමේන්තුවේ සංගණය කියවලා බලපන් ඒකේ තියෙනවා....
ඒ අර උබලා කියන දේශපාලන බෞද්දයොනේ. මම අහන්නේ දර්මය අනුව බෞද්දයො කොයි?
ජනගහනයෙන් බහුතරයක් බෞද්ද කියලා කොහොමද කියන්නේ මචන්...
ඒ කියන්නේ බිව්වයි කියලා පව් පිරෙන්නේ නැ නමුත් පන්ච සීලයෙන් එකක් කැඩෙනවා. එතකොට ඇයි පව් සිද්ද නොවෙනවනම් සුරාමේරය ගැන සිල් පදයක්..බීලා පවු වැඩක් කලොත් පවු....
ඔව්. ඒක හරි. ඒත් ඒ අය සැබැ බෞද්දයො ද? ආමිස පූජා කල පමනින් බෞද්දයො වෙයිද?ඉඳල හිටල හරි පන්සල් යනවා, බුදු පිලිමෙකට මල් පූජ කරල ගාථා කියල වඳිනවා. ... එහෙම කරන්නෙ බෞද්ධයො.
සිකුරාදට ඉස්ලාම් පල්ලි ගිහිල්ල ඔලුව බිමගහගන්න අය මුස්ලිම්. ඔය විදියට අනික් ආගමිකයන් ගැනත් කියන්න පුලුවන්.
එහෙම බැලුවම බෞද්ද අය නෙමේද බහුතරය?