ශ්‍රීපාදයට ගුවනින් භාන්ඩ ගෙනයාම
ශ්‍රීපාදයට ශෛලමය දොලොස්මහේ පහනක්.ඝාන්ඨාරයක් සහිත ඝාන්ඨාර කුළුණක්,කොප්පරා පහනක් සහ දැව කැටයමින් නිමවු පියස්සක් ඉදිකිරිමට මිනිස් ශ්‍රමයෙන් ගෙන යා නොහැකි කොටස් ගුවනින් ගෙනයාම පසුගියදා සිදුවුනා.එම අවස්ථාවේ කැමරාවට හසුකර ගැනිමට හැකි වු අවස්ථා කිහිපයක් මේ