ශ්‍රීපාදය හලාල් කරන්න සූදානම්

SENCE

Active member
  • Mar 29, 2016
    276
    70
    28
    ශ්‍රීපාදය හලාල් කරන්න සූදානම්

    ශ්‍රීපාදය හලාල් කරන්න සූදානම්.. සෞදි රජුගේ අරමුදලින් එටිසලාට් ශ්‍රීපාද රක්ෂිතය අල්ලයි !

    on: October 24, 2016In: Colombo Today Local News, Hot NewsPrintEmail

    sri-paadhaya-232.jpg

    ශ්‍රී පාද පූජා භූමියට අයත් රක්ෂිත කළාපය හෙළි කරමින් දැවැන්ත සංචාරක නවාතැන්පොළක් ඉදිකරමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා.
    එක්සත් ආරබි එමීර්වරයාට අයත් එටිසලාට් ශ්‍රී ලංකා සමාගම විසින් මෙම ඉදිකිරීම් සිදුකරමින් පවතින අතර මේ වන විටත් එහි මූලික අඩිතාලම දමා, ගබඩා පහසුකම් ඇතුළු වැඩබිමකට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කර ඇත.
    ශ්‍රීපාද කදු මුදුනේ ආදම් නම් පුද්ගලයෙකුගේ පා සටහනක් ඇතැයි ඉස්ලාම් භක්තිකයන් අතර ඇති පිළිගැනීමට අනුව මින් පෙර අවස්ථා කිහිපයකදී සෞදි අරාබියෙන් සහ මැලේසියාවෙන් පූජක කණ්ඩායම් පැමිණ විමර්ශනය කර තිබූ බව වාර්තා විය. මේ වන විට ශ්‍රී පාදස්ථානයේ ඉස්ලාම් බලය තහවුරු කර ගැනීම සදහා සැලසුම්සහගත වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර ඒ සදහා සෞදියේ සලමාන් රජු සෘජුවම මැදිහත් වී ඇති බවට තොරතුරු ලැබී ඇත.
    සංචාරක නිකේතනයක් ඉදිකිරීම සදහා යැයි පවසමින් ශ්‍රී පාද රක්ෂිතයේ අදාළ ඉඩම් කොටස වෙන් කරවාගැනීම සදහා සෞදි රජුගේ නියෝජිතයන් සෘජුවම අගමැතිවරයා සම්බන්ධකරගෙන ඇති අතර ඔහුගේ අනුදැනුම පරිදි අක්කර 82ක භූමි ප්‍රමාණයක් එටිසලාට් සමාගමේ නියෝජිතයන්ට විකුණා ඇති බවද වැඩිදුරටත් අනාවරණය වේ.
    සෞදි හා පාකිස්ථානයෙන් සංක්‍රමණය වූ පූජකවරුන්ගේ මෙහෙයවීමෙන් මෙරට මුස්ලිම් පල්ලි අශ්‍රිතව ක්‍රියාත්මක වන මද්‍රසා පාසල් තුළ ශ්‍රීපාදස්ථානය මුස්ලිම් උරුමයක් බව පවසමින් කලක පටන් කුඩා දරුවන්ට ඉගැන්වීම් සිදු කෙරෙන අතර, ඉස්ලාම් භක්තියකයන්ට ශ්‍රීපාදස්ථානයේ අයිතියක් ඇති බවට හැගවෙන ප්‍රකාශද මේ වන විට සැලසුම් සහගතව ප්‍රචාරය කරමින් සිටී.

    Source : http://www.colombotoday.com/23933-25892/

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    මචන්, මේ කතාවේ ඇත්ත නැත්ත දන්නා කෙනෙක් හොයල බලල කියපන්කො.
    මේ දේවල් ගැන අපේ සිංහල බෞද්ධ මිනිස්සු හරියට දැනුවත් කරන්න ඕනේ :angry::angry::angry:

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    දැනුවත් කරාට ඇහැරෙන උන් නෙමෙයි බං
    තනි පොන්නයෝ ටිකක් ඉන්නේ දැන්

    දුකයි මචන්... :no::no: එහෙම කියල ඇහැ කන පියාගෙන ඉදලත් බෑ නේ. මුන්ව වතුර ගහල හරි ඇහැරවගන්න ඕනේ.
     
    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    එකොහොමද ශ්‍රිපාදය රක්ෂිතයක් නේ‍.

    ශ්‍රිපාදය රක්ෂිතය එහා පැත්තෙන් තියෙන්නේ මරේ වතුයාය. එකේ කරනවා කියල තමයි තියෙන්නේ. Fishing Hut තියෙන්නෙත් මෙතනමයි. රක්ෂිතයෙන් පිට නේ. :growl::growl:
     
    මට ආරංචි වුණ තොරතුරු හැටියට පහතින් විස්තර කෙරෙන සීන් එක වෙන්න පටන් ගන්නේ ඔය සිදුවීමෙන් පස්සෙ :nerd:.

    ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයට අයත් අති දුෂ්කර ස්ථානයක වැඩ වාසය කරන අප්‍රකට භාවනානූයෝගියකු හෙළි කල තොරතුරු මීට පෙර අවස්ථා දෙකකදී අපි ඔබ වෙතට ගෙන ආවෙමු. ලෝකයේ, විශේෂයෙන් මැදපෙරදිග කලාපයේ උද්ගතවෙමින් ඇති යුධ උණුසුම හමුවේ ඉතා දුෂ්කර වූත් වෙහෙසකර වූත් ගමනකින් පසු නැවත වතාවක් එම අප්‍රකට භාවනානූයෝගියා සම්බන්ධ කර ගැනීමට සමත් විය. මෙහි පහතින් දැක්වෙන්නේ අප ඔහු සමඟ කළ නවතම සාකච්ඡාවේ විස්තරයි.

    1. අවසරයි, ඔබතුමා මීට පෙර අවස්ථා දෙකකදී පැවසූ කරුණු බොහෝ දුරට සත්‍යවේගෙන එන බව පෙනෙනවා. ඒකයි ඔබතුමාට අප තුන්වෙනි වතාවෙත් කරදර කරන්න හිතුවේ.
    පුතා, අප සත්‍යම මිස අසත්‍යයක් පවසන්නේ නැහැ. අසත්‍යයක් පවසා අපට ලබාගන්නට දෙයක් නැහැ. මේ මහා කැලයට වෙලා බණ භාවනා කරන්නේ සියළු ලෞකික බැදීම් අත් හැරි නිසයි. මේ විදිහට හරි පුතාට කරුණු කියන්නේ අපට සම්බන්ධ වන දෙවිවරුන්ගේ අකමැත්තක් ඊට නොමැති නිසයි. ඒ වගේම, මේ කියන දෙයින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට අඹමල් රේණුවක හරි සේවයක් වෙයි කියා හිතන නිසායි.

    2. ඔබතුමාට සම්බන්ධ වෙන දෙවිවරු ඇත්තටම කවුද? කෙහොමද එය සිද්ධ වෙන්නේ?
    එය, ඉස්සර මෙන්ම නැවතත් සරලව පැහැඳිළි කිරීමට අසීරු කාරණයක්. එහෙත්, පුතාට අවබෝධ කරගන්න පුළුවන් හැටියට තේරුම් කරන්නම්. හිත දියුණු කරන, හරියට භාවනා කරන කෙනෙක්ට දෙවිවරු සම්බන්ධ වෙනවාය කියන එක පුදුමයක් නෙමෙයි. ඒ අය බොහොම සියුම් ශරීර ඇති ජීව කොථඨාශයක්. සාමන්‍ය මිනිස්සුන්ට පේන්නේ නැත්තේ මනස ගොරහැඬි නිසයි. මට සම්බන්ධ වෙන්නේ සමන් දේව මණ්ඩලයට අයත් සම්‍යක් දෘෂ්ඨික දෙවිවරු පිරිසක්. ඒ අයගෙන් තමයි මම මේ තොරතුරු ලබාගන්නේ. පුතාට පේනවනේ මෙතන කිසිම බඩු භාණ්ඩයක් නෑ. අවට ලෝකයත් සමඟ මගෙ කිසිම සම්බන්ධයකුත් නැහැ.

    3.ඔබතුමාට ඒ දෙවිවරු හරහා අළුතින් දැනගන්න ලැබුණු කරුණු සහ තොරතුරු මොනවද?
    කලින් වතාවල කියපු දේවල්ම තමයි. මම කිව්වනෙ ගිය අවුරුද්දේ සැප්තැම්බර් 23 න් පස්සේ මනුස්ස ලෝකය පරිහාණිය දිශාවට යනවා කියලා. ඒක ඇත්ත කියලා පුතාටම තේරෙනවා ඇතිනේ. මට දැනගන්න ලැබුණු විදිහට මාර්තු-අප්‍රේල් වෙනකොට මේ විනාශය බොහෝ අයට දැනෙන විදිහටම ඇති වෙන්න පටන් ගන්නවා. මේ ලෝකෙ මිනිස්සු අද වැඩ කරන්නේ ඛනිජ තෙල් මතනේ. තෙල් ලැබීම හිඟවීමත් සමඟ මුළු ලෝකයම අර්බුධයකට යයි. කලකෝලාහල කැරළි ඇති වෙලා යුද්ධ ඇති වෙලා කෝටි ගණනින් මිනිස්සු මිය යාවි. මේ ලෝකයේ අකුසල් ශක්තිය වැඩිම ප්‍රදේශ තමයි ඇමරිකාව, යුරෝපය, මැදපෙරදිග කලාපය. මේ ප්‍රෙද්ශ තුනම ගොඩාක් දුරට විනාශ වෙනවා කියලා තමයි මේ දෙවිවරු කියන්නේ. අවුරුදු තුන් හාරසියයක් ප්‍රාණ ඝාතය, කාම මිත්‍යාචාරය, සුරාව රජකරපු ද්ශ නේද මේ? මුළු ලෝකෙටම ලොකු ආහාර අහේනියක් ඒවි. කන්න බොන්න නැතිව හීතලට රස්නෙට ඔරොත්තු දෙන්නෙ නැතිව ලක්‍ෂ ගණනින් මිනිස්සු මිය යාවී.

    4.න්‍යෂ්ඨික අවි පාවිච්චි කරන යුද්ධයක් ඒවිද?
    මනුෂ්‍ය වර්ගය නිපදවපු භායානක ආයුධ හැම දෙයක්ම පාවිච්චි වේවි පුතා. මහා විනාශයක් තමයි පේන්නේ. ඇමෙරිකාව, යුරෝපය නොහිතන විදිහට දරුණු ආයුධ වෙනත් රටවල තියෙන වගක් තමයි දෙවිවරු පවසන්නේ.

    5.අපේ රටට ඇතිවන බවපෑම ඔබතුමා හිතන්නේ කොයි වගේ වේවිද?
    ලොකු රටවල් ගහමරා ගන්න කොට අපිටත් ගැලවිලා ඉන්න බෑ. ගහ මරාගන්න අපේ රටත් ඇදගන්න ලොකු උත්සාහයක් දරයි. බැරි වුනොත් පාලකයොන්ට විවිධ බලපෑම් කරයි. රටේ නායකයට ගොඩාක් තර්ජන අමාරුකම් ඒවි. ඒ අතරේ රට ඇතුලේ ඉන්න පාපකාරී පිරිස් ආයෙත් හැත්තෑ, අසූ ගණන්වල වුණා වගේ සිද්ධි ඇති කරන්න උතසාහ දරයි. බලයට කෑදර පිරිස් බලය අරගන්න විදේශ රටවල් එක්ක යටිකූට්ටු වැඩ කරන්න ගොඩාක් ඉඩ තියෙනවා. යුද්ධයක් ඇති නොවුනත් කැරලි කෝලාහල රටපුරා ඇති වෙන්න පුළුවන්. කොහොම වෙතත් අවුරුදු 3 ක් විතර කාලයක් හොදක් කියල දෙයක් නම් පේන්නෙම නෑ පුතා.

    6.එහෙම විනාශයක් වෙනව නම් දෙවිවරුන්ට බැරිද අපිව ඒ විනාශයෙන් ගලවගන්න උදව් කරන්න.
    උදව් නේන්නම් පුතේ මේ කරන්නේ. වෙන්න තියෙන දේවල් වෙන්න ඉස්සරවෙලා කියන එක තරම් උදව්වක් තවත් තියෙනව ද? මේ ටික මම මුලින්ම කියල දැන් මාස 6 ක් විතර වෙනවනේ පුතේ. මට සම්බන්ධ වෙන දෙවිවරු කියන විදිහට නාථ දෙවියෝ මේ අනතුර දැකල අවුරුදු 6 ක විතර ඉදන් මනුස්ස ලෝකෙට සම්බන්ධ වෙනවා. අපේ රටේ තිබුණු කොටි යුද්දෙ හමාර කරන්න උන්වහන්සෙලා බොහොම මහන්සි වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙයි කියලා බෙහෙත් හේත් නැති වෙයි කියලා අළුත් ගොවිතැනක්, වෙදකමක් මේ රටට හදුන්වලා දීලා තියෙනවලු. පුතේ මේ දෙවිවරු කියන්නේ වැඩිකල් යන්න කලින් අපට ඉන්ධන ලැබෙන එක අඩු වෙනවාය කියලා. මුළු රටම අර්බුදයට යයිලු.

    පිටරටින් එන තෙල් පොහොර නවතීලූ. මිනිස්සුන්ට ගොවිතැන් කරගන්න බැරි වෙයිලු. පිටරටින් බෙහෙත් හේත් එන එක නවතිලූ, ඉස්පිරිතාලවල වැඩ කටයුතු ඇණහිටීලූ. ඒක කල් ඇතිව දැකපු නිසා තමයි නාථ දෙවියෝ මේ පොළවට සම්බන්ධ වෙලා අපේ ගොවිතැනක්, වෙදකමක් කියල දීල තියෙන්නෙ. මුළු දිව්‍ය ලෝකෙම දණ්ඩ නමස්කාර කරන නාථ දෙවියන්ට අපේ රටේ ඇතැම් මිනිස්සු අපහාස කල බවකුත් මට මේ දෙවිවරු පවසලා තියෙනවා. මේ රට ගැන සම්බුද්ධ ශාසනය ගැන තියෙන කැක්කුම නිසා උන්වහන්සේ පහලට බැහැලා මේ විනාසෙන් රට මුදවා ගන්න කටයුතු කරන කොට ඒ වැඩවලට අකුසල් පිරුණු ඇතැම් මිනිස්සු තදින් බාධා කරන බවත් ඔවුන් දන්නවා.

    එත් පුතේ, උන්වහන්සේ බෝධිසත්ව වරයෙක් නිසා අටලෝ දහම දරාගෙන ශාසනය රැකගන්න අපහාස උපහාස විද දරාගෙනම ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව වෙසෙනවා. කෙසේ හෝ පුතේ මේ දෙවිවරු පවසන ආකාරයට නම්, වැඩිකල් යන්න කලින් මුළු රටටම තෙල් පොහොර නැති ගොවිතැනකට පිටරට බෙහෙත් නැති වෙදකමකට ඉබේම යන්න සිද්ධ වෙයි කියල නම් පැහැඳිළිව නැවතත් කියන්න පුළුවන්. ඕවා අපේ රටට ගෙන්වන කොම්පැණි ඒවයෙ මව් සමාගම් විනාශ වෙද්දි රට ඇරලා යයිලූ. කෘමිනාශක සමාගම් මේ රටෙන් තුරන් වෙන්න කියලා දෙවිවරු අධිෂ්ඨාන අරන් තියෙන්නේ ගිය වෙසක් පෝයට. උන්වහන්සේලාගේ අධිෂ්ඨානයක් කවදාවක් ඉෂ්ඨ නොවි තියෙන්නේ නැහැ. මේ කෘමිනාශක ගහල කෝටි සංඛ්‍යාත සත්තු සංඛ්‍යාවක් මරලා අන්තිමට ඒවා මිනිස්සුත් කාලා මහා විනාශයක් අකුසලයක්නෙ කර ගන්නේ. අද ගොවියෝ කියන්නේ මහා පවුකාරයෝ පිරිසක් බවට පත්කරපු පිරිසක් නේද?.

    7.තව මොනවද අපේ රටට වෙන්න පුළුවන්?
    මේ කියන ටික හොඳින් තේරුම් කර ගත්ත නම් ඉතිං ඉතිරි ටික අවබෝධ කරගන්න එක අමාරු නෑනේ. ඩීසල්, පෙට්‍රල් වැනි දේවල් වල මිල ගණන් මිනිස්සුන්ට මිලදී ගන්න බැරි විදිහටම ඉහළ යයි. පාරවල්වල බරකරත්ත ආයේ දකිනට ලැබෙයි. පොල්තෙල්වලට , කැකුණ තෙල් වලට පන්දම් වලට හොඳ කාලයක් එයි. විදුලිබලය, වායුසමීකරණ, ශීතකරණ නැතිව ජීවත් වෙන්න මිනිස්සුන්ට පුරුදු වෙන්න වෙයි. මුලින් මුලින් පෞද්ගලික බැංකු කඩා වැටෙයි. අවසානයේ දී ආණ්ඩුවේ ඒවත් බිඳ වැටෙයි. කොටින්ම නැවතත් මිනිස්සු ස්වභාවධර්මයට පුරුදු වේවී. ඒත් පව්කාර රටවල් විනාශම වෙලා යයි. කොහේ හිටියත් මිනිස්සුනේ. අපට ධර්ම සංවේගයක් තමයි ඇතිවෙන්නෙ.

    8.තත්වය එහෙම නම් ඔබතුමා අපට දෙන අවවාදය මොකද්ද?
    ඉස්සෙල්ල දෙවතාවෙදිත් කිව්ව වගේ පංචශිලයවත් රකින්න පුතේ. පන්සිල්වත් රකින්න කියල මේ මිනිස්සුන්ට කියන්න. දැන් කකුලුවා හැලියෙ ඉන්නෙ. ගින්නත් අවුළුවලා තියෙන්නේ. නැහෙනකන්ද බලාගෙන ඉන්නේ. මේ විනාසෙ රට කරවන ඇත්තන්ටත් ඉස්සරට තදින්ම දැනෙන්න පටන් ගනිවී. පාලකයෝ මුළු රටම ධර්මයට ගේන්න ඕනේ. ප්‍රාණ ඝාතය, සත්තු මරන එක නවත්වලා, සුරාව නවත්වලා මිනිස්සුන්ව පින් දහම් මාර්ගයට ගන්න ඕනේ. ප්‍රාණ ඝාතයෙන් තොර අපේ ගොවිතැනට රටේ ගොවියන්ව යොමුකරවන්න ඕනේ. නැත්නම් රටත් ශාසනයත් විනාසයි. මිනිස්සුන්ට හාමතේ මැරෙන්න වෙන්නේ. ශාසනය රැකෙන්නෙ මේ පොළවෙ විතරයි. මේ අමාරුම කාලේ. ඒක තමයි බෝධිසත්වයන් වහන්සේ බිමට බැස්සේ. මෝඩ මිනිස්සුන්ට කියන්න උන්වහන්සෙට අපහාස කරන්න එපාය කියලා. හැම කෙනෙක්වම දැනුවත් කරන්න මේ මහා දුර්භාග්‍යසම්පන්න වසර දෙක තුන අපේ රටට ශක්තිය ලැබෙන්නය කියල අධිෂ්ඨාන කරන්න කියලා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මක්කමත් අපේ ට.
    එතෙන තියෙන්නේ ත් බුදු හාමුදුරුවොන්ගේ ශ්‍රී පාද සටහන තමා.
     
    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    මක්කමත් අපේ ට.
    එතෙන තියෙන්නේ ත් බුදු හාමුදුරුවොන්ගේ ශ්‍රී පාද සටහන තමා.

    e16d872382.jpg

    • නර්මදා නදිය
    • සඛ්කබුද්ධ පර්වතය
    • සමන්තඛුට පර්වතය
    • යෝනක පුරය
     
    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    ඉදිරියේ රාළ;20831777 said:

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(