ශ්‍රීපාදස්ථානය
නල්ලතන්නි පොලිස් වසමට අයත් පික්ෆීල්ඩ් වතුයායේ ඉදි කිරිමට යෝජිත නිවාඩු නිකේතන භූමිය හා එම වතුයාය නැරඹිමට එම වතුයායේ පාලනඅධිකාරිය මාධ්‍යට අවස්ථාව ලබාදෙනු ලැබුවා.
ශ්රීපාදස්ථානයට සමීප බව සඳහන් මෙම ස්ථානයේ යෝජිත ඉදිකිරීම් පිළිබඳව මේ වන විට රට පුරා ආන්දෝලනයක් මතුව තිබෙනවා.
ඩුබායි රාජ්‍යයේ අයිතිකරුවෙකුට අයත් මෙම ඉඩම මීට සිවිවසරකට ප්‍රථම මිලදී ගෙන ඇති අතර හෙලිකෝප්ටර් මගින් ඔහු පැමිණෙන නිසා එය බැස්සවීමට ස්ථානයක් ද ඉදිකළ බවයි එම වතුයායේ වතු අධිකාරි දිෂාන් සෙනවිරත්න සඳහන් කළේ.
එම ස්ථානයේ ඡායාරූප පහතින් දැක්වෙනවා.
http://nethgossip.lk/articles/13049