ශ්‍රීපාදස්ථානය

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ශ්‍රීපාදස්ථානය

    නල්ලතන්නි පොලිස් වසමට අයත් පික්ෆීල්ඩ් වතුයායේ ඉදි කිරිමට යෝජිත නිවාඩු නිකේතන භූමිය හා එම වතුයාය නැරඹිමට එම වතුයායේ පාලනඅධිකාරිය මාධ්‍යට අවස්ථාව ලබාදෙනු ලැබුවා.
    ශ්‍රීපාදස්ථානයට සමීප බව සඳහන් මෙම ස්ථානයේ යෝජිත ඉදිකිරීම් පිළිබඳව මේ වන විට රට පුරා ආන්දෝලනයක් මතුව තිබෙනවා.
    ඩුබායි රාජ්‍යයේ අයිතිකරුවෙකුට අයත් මෙම ඉඩම මීට සිවිවසරකට ප්‍රථම මිලදී ගෙන ඇති අතර හෙලිකෝප්ටර් මගින් ඔහු පැමිණෙන නිසා එය බැස්සවීමට ස්ථානයක් ද ඉදිකළ බවයි එම වතුයායේ වතු අධිකාරි දිෂාන් සෙනවිරත්න සඳහන් කළේ.
    එම ස්ථානයේ ඡායාරූප පහතින් දැක්වෙනවා.


    09.jpg


    10.jpg


    11.jpg


    12-1.jpg


    12-4.jpg


    12-5.jpg


    12-7.jpg


    12-8.jpg


    http://nethgossip.lk/articles/13049
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මේව විකුනපු උන්ගෙ අහවල් ඒව නැතිවෙලා යන්න ඕන මේ කරල තියෙන අලුගුත්තේරු වැඩේට. කවුද මෙහෙම ජාතික අපරාධ කරපු අවලම් ශිගෙපුතා? බලපන් රටේ සම්පත් නේද මේ?