ශ්‍රීපාද සීන් එක ලේසියෙන් අත අරින්න හොඳ න&#353

redundent

Well-known member
  • Jun 7, 2016
    4,996
    3,503
    113
    Budapast
    14859863_1213721888666087_6917509302615525863_o.jpg

    14691065_1214072598631016_2680506788515730286_n.jpg

    14708156_1214098648628411_6263582127589478446_n.jpg

    14731267_1214098691961740_2689356754871165205_n.jpg

    14716090_1214098725295070_2530013202827209470_n.jpg

    14718676_1214098768628399_8877094777934028624_n.jpg

    14690915_1214098791961730_3422941666135586072_n.jpg

    14681884_1214098865295056_8009107801932566100_n.jpg

    14639811_1214098945295048_7745428388570190645_n.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,488
    8,683
    113
    රූකඩ රාජ්ජේ
    හාමුදුරුවොත් ඇම කාල ඉන්නේ

    සල්ලි අරගෙනද කොහෙද

    ටීවී එකේ කතා කරේ බන් ... සහජීවනය කියල... ශ්‍රීපාදය ඕන කෙනෙක් ට වන්දනා කරන්න පුළුවන් කියලත් කිවුවේ

    ඔය සහජීවනය ,සංහිදියාව කියන වචන එක්ක කෙලවෙන්නේ සිංහල අපිටමයි. හාමුදුරුවන්ට ප්‍රශ්නයක් නෑ කියන එකනම් බරපතල කාරණයක්.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,708
    13,489
    113
    ශ්‍රීපාදය තම්ම්බින්ට විකුණලා තියෙන්නේ අපිතත් වඩා රට ගැන කැක්කුම තියෙන එකෙක් වෙච්ච එකනේ වැඩේ
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    demalunge avrudda, ubalage avruddak kara gadda.........

    damulunge hama deviwarunwa ubalage pansalwala hita gaththa.............

    dang Cristiange ADAMs peak eka sri padaya karanda patan aragena......

    baduma thama , amu moda jathiyak thama ubala.

    thamange kiyala kisideyak ne...........

    paw bang ubala....

    wadak nathiyekata darana mahansiya.................
     

    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    vaටකරලා පන්න ගහපියවු දේමලාගේ බේරේන් බැහැ හමබයාගෙන් බේරේන්ත් බැහැ තෝපි නිල් පට රතුපට කෝලපට ජතිවදයා කිය කියා බයියෝ ටෝයියෝ කිය කයි තෝපිමයි හැම දේයක්ම ව්නසකරගත්තේ තෝපිට මලගේයක් වුනත් කේල්ල ලෝකු වුනත් ගැනිගේ උපන්දිනේටත් මගුලටත් බනගේරටත් ජන්දය දන්නත් අරකුට්ක ඔනි පන්සලේ හමුධුරුවන්ටත් බැන බැන පනසල් පැතාත් යන්නේ නැහැ දැන්තෝපේම ලමයි බේල්ලට දිලා ඉවරයි තවපලයල්ලා හම් කඩවලට වුන්පෝසත් කරපල්ලා තෝපිට බෝලවු මහුදවත් පයින්න ඉතුරුවේයිද මන්දා

    14680539_1213224558715820_5808447180614508362_n.jpg


    14690864_1213224585382484_413543928207313539_n.jpg




    14680675_1719800731672073_8061729502543447705_n.jpg
    ,,
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    eka ekaata bana bana indala wadak na desa paluwongenuth wadak na neethiya athata ganna thamai thiyenne...
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සිරීපාදෙ යුරෝපෙ එහෙම තිබ්බනන් උන් ඔය ආගමික වැඩ නවත්තල ඔතන ලොකු genting highlands වගේ පාක් එකක් හදල මීට හුකක් කාලෙකට කලින්. ලංකාවෙ මිනිස්සුන්ගෙ ආගමික මිථ්‍යාවල් හින්ද තමා තාම රට එක තැන පල් වෙන්නෙ. කොහොම උනත් මුස්ලිම් කොලනියක් පටන් ගන්නවනම් මන් ඒකට විරුද්ධයි.
     

    77.lk

    Junior member
  • Oct 27, 2016
    61
    14
    8
    සිංහළයට සතියෙන් දෙකෙන් ඔක්කොම අමතක වෙනවා කියනවානේ ශ්‍රීපාද රක්ශිතය විනාස කරන්න නොදී බේරගන්න මේ කරන  විරෝධතා දිගටම කරගෙන යන්න උත්සහා කරමුද...
     

    77.lk

    Junior member
  • Oct 27, 2016
    61
    14
    8
    සිංහළයට සතියෙන් දෙකෙන් ඔක්කොම අමතක වෙනවා .......