මචං. අපි හෙට සිරී පාදෙ යනව යලුවො 3න් 4 දෙනෙක් එක්ක. තාම යන්න පාරක් හිතාගෙන නෑ. කොහෙන් ගියොත් ද හොඳ? මේ සැරේ ගිය කවුරුත් ඉන්නවද? වැස්සද එහෙටත්?
Bump./.
Uba koheda mchn inne?
Uba koheda mchn inne?
bump

wassa thama mcn case unoth

Matugama machan. ubala giya da?
mokeda yanna hithan inne? mamath matugama, api 15 yanawa train eke, hatton walata gihilla yanne, uba mokenda yanna inne, train eke yanawanam mama kiyannam hoda shedul ekak....
මම නං ගියා. මචං නල්ලතන්නියට සීසන් කාලේ බස් වැඩ හැටන් ඉදන්. රෑටත් බස් තියෙනවා.
මේ දවස් වල නං වහිනවා ඇති.
ela macho. hoda welawata rain coat eka mathak kale ubaඑරත්නෙන් පලයන් ලස්සනම පෑත්ත හෑබෑයි දිගම පාර.... පලාබත්ගලත් හොදයි... හෑටන් පාරනම් මෙලෝ රහක් නෑ...... අපි 4-5 ගිය පලාබත්ගලින් වෑස්සේනම් නෑ.... හෑබෑයි 6 පාන්දරනම් පොඩ්ඩක් වස්ස අපි උඩ ඉද්දි. උදේ 5.30 6.00 වෙද්දිනම් හොදට පෑව්ව.
කොහෙන් ගියත් රේන් කෝට් එකක් අරන් පලයන් මොකද මේ දවස්වල අහස කොයි වෙලේද කියන්න බෑ....
machan...february or march wala yanna..januaary wala wessa..