මොන පිස්සුද බන්.... බීරි අලින්ට වීනා ගහනවා වගෙ තමා.... හොඳ දෙකක් කිව්වම ඒ කෙනාට විතරක් ටිකක් සලකනවා... එච්චරයි.... අනිත් උන්ට කුඩම්මාගේ සැලකිලි....![]()
Hodama de aye yanna epa.mama danna rata inna untath meka share karanawa.

මොන පිස්සුද බන්.... බීරි අලින්ට වීනා ගහනවා වගෙ තමා.... හොඳ දෙකක් කිව්වම ඒ කෙනාට විතරක් ටිකක් සලකනවා... එච්චරයි.... අනිත් උන්ට කුඩම්මාගේ සැලකිලි....![]()

ශ්රී ලන්කන් ගුවන් සේවය නම් අන්තිමයි. ගොඩක් ප්රශ්න තියනවා. ඕකට ප්රධානතම හේතුව වන්නේ රජයක් විසින් ගුවන් සේවය මෙහෙයවීම. ඕකට විසඳුම එමිරේට්ස් වගේ ගුවන් සමාගමකට පාලන අධිකාරිය ලබා දීම. මෙහෙමයි මේක ලියපු කාන්තාව නම් ඉතින් ලොකු පොර ටෝක්ස් දාල තමයි ලියලා තියෙන්නේ. එයා වෙනදා ගියේ බිස්නස් ක්ලාස් ලු. හා හා හා හා.





ශීලන්කන් එකේ ඕක මාත් හොඳට විඳලා තියෙනවා සහ සමහර උන් මගෙන් හොඳට අහගෙනත් තියෙනවා...![]()



Matath oka thamayi note wune issaralama. lol.ශ්රී ලන්කන් ගුවන් සේවය නම් අන්තිමයි. ගොඩක් ප්රශ්න තියනවා. ඕකට ප්රධානතම හේතුව වන්නේ රජයක් විසින් ගුවන් සේවය මෙහෙයවීම. ඕකට විසඳුම එමිරේට්ස් වගේ ගුවන් සමාගමකට පාලන අධිකාරිය ලබා දීම. මෙහෙමයි මේක ලියපු කාන්තාව නම් ඉතින් ලොකු පොර ටෝක්ස් දාල තමයි ලියලා තියෙන්නේ. එයා වෙනදා ගියේ බිස්නස් ක්ලාස් ලු. හා හා හා හා.
ඕක 100%ක් අැත්ත බං..මහ සක්කිලි airline ඵකක්.යන්න හොඳ නැහැ ඕකේ..සුද්දන්ගෙ නම් පස්සත් ලොවයි.මම දවසක් දැක්ක ඵයාර් හොස්ට කෙනෙක් සුද්දෙක් ගෙ ඔළුව අත ගානවා උෟ ඔළුව කැක්කුමයි කියල.අපි පැනඩෝල් ඵකක් ඉල්ලුවත් දෙන්නේ බහින්න ලං වෙලා...
![]()
ශ්රී ලංකන් එයාර්ලයින්ස් ලන්ඩන් ඉදන් ඩිරෙක්ට් ෆ්ලයිට් එක ශ්රී ලංකාවට.. කටාර් වල ට ගිහින් එන්නෙ නෑ..![]()

සුද්දො කියලාත් හරි හමන් එවුන්ද එන්නෙ ?
බැක් පැකර්ස්ලා. උන් හිඟන්නො වගෙ. එහෙන් මෙහෙන් එකෙක් දෙන්නෙක් ඉඳිවි හොඳ පෙනුමට ඇඳලා කරලා ඉන්න.
ජර්මන් ,යුක්රෙන් හිඟන්නො ටික මෙහෙ.
හරිහමන් සල්ලිකාර සුද්දො එක්කො ලාස් වෙගාස් එහෙමත් නැත්තම් කෲස් ෂිප් එකක ,එහෙමත් නැත්තම් තායිලන්තෙ. ඔන්න ඔව්වායෙ තමා ඔකුන් යන්නෙ.Ow machan ekenma
Waren man ubata kuppi lampuwak denna
Niyama wadana






Kelinma London vala idala enava kiwwama hari na. Air hostessla suddanta newanavalu meki khomada danne London vala hitiye