ශ්‍රීලංකන් කාර්යය මණ්ඩලයේ කුඩම්මාගේ සැල&

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මොන පිස්සුද බන්.... බීරි අලින්ට වීනා ගහනවා වගෙ තමා.... හොඳ දෙකක් කිව්වම ඒ කෙනාට විතරක් ටිකක් සලකනවා... එච්චරයි.... අනිත් උන්ට කුඩම්මාගේ සැලකිලි.... :angry::angry::angry::angry::angry::angry:

    Hodama de aye yanna epa.mama danna rata inna untath meka share karanawa.:D
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ශ්‍රී ලන්කන් ගුවන් සේවය නම් අන්තිමයි. ගොඩක් ප්‍රශ්න තියනවා. ඕකට ප්‍රධානතම හේතුව වන්නේ රජයක් විසින් ගුවන් සේවය මෙහෙයවීම. ඕකට විසඳුම එමිරේට්ස් වගේ ගුවන් සමාගමකට පාලන අධිකාරිය ලබා දීම. මෙහෙමයි මේක ලියපු කාන්තාව නම් ඉතින් ලොකු පොර ටෝක්ස් දාල තමයි ලියලා තියෙන්නේ. එයා වෙනදා ගියේ බිස්නස් ක්ලාස් ලු. හා හා හා හා.

    ලොවෙත්.... එහෙම යන්න එක්කෝ බිස්නස් ක්ලාස් ටිකට් එකක් ගන්න බැරි තරමට ආර්තික තත්වේ බංකොලොත් වෙලා, එක්කෝ ඒ වෙලාවේ යන්නම ඕන වෙලා තිබ්බ ෆ්ලයිට් එකේ බිස්නස් ක්ලාස් සීට් තිබිලා නෑ..... කොහොම උනත් ශ්‍රීලන්කන් එකේ උන් සලකන්නෙ නෑ කියන එක නම් සිරා කතාව.....:yes::yes::yes::yes::yes:
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    mama nam hama parama yanne UL thama.. Godak airlines wala gihin thiyenawa e okkotama wada UL hondai mata nam.. Air Canada wage gihin balanna brown skin thiyena unta salakana widiha.. ballonta wage salakanne..
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,423
    1,552
    113
    ශ්‍රී ලන්කන් ගුවන් සේවය නම් අන්තිමයි. ගොඩක් ප්‍රශ්න තියනවා. ඕකට ප්‍රධානතම හේතුව වන්නේ රජයක් විසින් ගුවන් සේවය මෙහෙයවීම. ඕකට විසඳුම එමිරේට්ස් වගේ ගුවන් සමාගමකට පාලන අධිකාරිය ලබා දීම. මෙහෙමයි මේක ලියපු කාන්තාව නම් ඉතින් ලොකු පොර ටෝක්ස් දාල තමයි ලියලා තියෙන්නේ. එයා වෙනදා ගියේ බිස්නස් ක්ලාස් ලු. හා හා හා හා.
    Matath oka thamayi note wune issaralama. lol.
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ලන්ඩන් ඉදන් ඩිරෙක්ට් ෆ්ලයිට් එක ශ්‍රී ලංකාවට.. කටාර් වල ට ගිහින් එන්නෙ නෑ.. :rofl::rofl::rofl:
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඕක 100%ක් අැත්ත බං..මහ සක්කිලි airline ඵකක්.යන්න හොඳ නැහැ ඕකේ..සුද්දන්ගෙ නම් පස්සත් ලොවයි.මම දවසක් දැක්ක ඵයාර් හොස්ට කෙනෙක් සුද්දෙක් ගෙ ඔළුව අත ගානවා උෟ ඔළුව කැක්කුමයි කියල:rofl:.අපි පැනඩෝල් ඵකක් ඉල්ලුවත් දෙන්නේ බහින්න ලං වෙලා...:rofl:




    සුද්දො කියලාත් හරි හමන් එවුන්ද එන්නෙ ?
    බැක් පැකර්ස්ලා. උන් හිඟන්නො වගෙ. එහෙන් මෙහෙන් එකෙක් දෙන්නෙක් ඉඳිවි හොඳ පෙනුමට ඇඳලා කරලා ඉන්න.
    ජර්මන් ,යුක්‍රෙන් හිඟන්නො ටික මෙහෙ.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ලන්ඩන් ඉදන් ඩිරෙක්ට් ෆ්ලයිට් එක ශ්‍රී ලංකාවට.. කටාර් වල ට ගිහින් එන්නෙ නෑ.. :rofl::rofl::rofl:

    :D

    habei ithin Sri Lankan ohoma karanawa. samahara air hostess innawa hoda aya ithin
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්


    සුද්දො කියලාත් හරි හමන් එවුන්ද එන්නෙ ?
    බැක් පැකර්ස්ලා. උන් හිඟන්නො වගෙ. එහෙන් මෙහෙන් එකෙක් දෙන්නෙක් ඉඳිවි හොඳ පෙනුමට ඇඳලා කරලා ඉන්න.
    ජර්මන් ,යුක්‍රෙන් හිඟන්නො ටික මෙහෙ.

    Ow machan ekenma

    Waren man ubata kuppi lampuwak denna

    Niyama wadana
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Ow machan ekenma

    Waren man ubata kuppi lampuwak denna

    Niyama wadana
    හරිහමන් සල්ලිකාර සුද්දො එක්කො ලාස් වෙගාස් එහෙමත් නැත්තම් කෲස් ෂිප් එකක ,එහෙමත් නැත්තම් තායිලන්තෙ. ඔන්න ඔව්වායෙ තමා ඔකුන් යන්නෙ.
    සුද්දො කියලත් දකින ගොඩාක් එවුන් හෙනම හිඟන ලුක් ,පෙනුම හෙනම සවුත්තුයි. හමෙ පාට විතරයි.