ශ්‍රීලංකන් ගුවන් සේවයේ නව යානයක් හෙට (ජුනි 04) කොළඹ අහසේ ඉතා පහතින් යයි..🔴🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,508
    47,678
    113
    A-330-200.jpg



    ශ්‍රීලංකන් ගුවන් සේවයට එකතු වන එයාර්බස් A330-200 ( Airbus A330-200) පුළුල් බඳ (wide-body) සහිත ගුවන් යානය 2025 ජුනි 04 වන බදාදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

    පැරිස් සිට පැමිණෙන මෙම ගුවන් යානය, මෙරට ගුවන් යානා නිරීක්ෂකයින්ට විශේෂ අවස්ථාවක් ලබාදෙමින්, කොළඹ සහ කටුනායක ඉහළ අහසේ අඩු උසකින් පියාසර කිරීමක් සිදු කරනු ඇත.

    උදෑසන 8:00 සිට 9:00 දක්වා, අඩි 1,500ක පමණ උසකින්, මෙම ගුවන් යානය කොළඹ වෙරළ තීරය ඔස්සේ, වරාය නගරයේ හි දකුණු කෙළවරේ සිට මොරටුව දක්වා දිස්වන පරිදි පියාසර කරනු ඇත.

    ඉන්පසු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) වෙත පැමිණෙන අතර ගොඩබැසීමට පෙර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඉහළින් තවත් පියාසැරියක් සිදු කරනු ඇත.

    ශ්‍රී ලංකාව ලොවට සම්බන්ධකරන දිගු දුර හා කෙටි දුර ගමනාන්ත මෙහෙයුම් සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ යානා ඇණිය සමඟ එකතුවන මෙම ගුවන් යානය පළමු වරට පැමිණීම දැකගැනීමට ලැබීම ගුවන් යානා ලෝලීන්ට සහ නිරීක්ෂකයින්ට ආකර්ෂණීය අවස්ථාවක් වනු ඇත.

    1-36.jpg


    https://biz.adaderana.lk/ශ්‍රීලංකන්-ගුවන්-සේවයේ-න-4/
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    ඔය බොරු බන්
    තෙල් ඉතුරු කර ගන්ඩලු පහතින් යන්නෙ.
    මාලිමා ආන්ඩුව සල්ලි ඉතුරු කරන්නෙ ඔහොමයි. ගිහින් පොල් ගහක වත් වැදුනොත් අනුර මාත්තියා වග කියනවද කියලා බයියෙක් කියන්න බැරි නෑ😜
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    ඔය බොරු බන්
    තෙල් ඉතුරු කර ගන්ඩලු පහතින් යන්නෙ.
    මාලිමා ආන්ඩුව සල්ලි ඉතුරු කරන්නෙ ඔහොමයි. ගිහින් පොල් ගහක වත් වැදුනොත් අනුර මාත්තියා වග කියනවද කියලා බයියෙක් කියන්න බැරි නෑ😜
    Pahalin dura yanakota thel wadiyen yanawa ban..
    Pahalin beach langa muda udin yanne, goda bima nemei..
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    තමන්ගේ බදු සල්ලි වලින් ගත්ත ප්ලේන් එකනේ , මෙහෙම හරි දකින්න අවස්ථාවක් දෙන එකට රෙස්පෙට්
     
    • Haha
    Reactions: tha123 and tharakaf

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    තමන්ගේ බදු සල්ලි වලින් ගත්ත ප්ලේන් එකනේ , මෙහෙම හරි දකින්න අවස්ථාවක් දෙන එකට රෙස්පෙට්
    ඒත් හිමින් යන්න පුලුවන්ද. සුටුස් ගාලා ගිහින් තියෙයි
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,603
    10,430
    113
    44
    Living in an Atom
    තමන්ගේ බදු සල්ලි වලින් ගත්ත ප්ලේන් එකනේ , මෙහෙම හරි දකින්න අවස්ථාවක් දෙන එකට රෙස්පෙට්
    ඉතිං මිගමුව කලපුව ලඟට පලයන්කෝ. ඕනෑතරම් ප්ලේන් පහතින් යනවා බලන්න පුළුවන්. නැත්නම් අනුරාධ ගේ ගෙදර පලයන්. අනුරාධලාගේ ගෙවල් ළඟ ඉතා පහලින් යනවා ප්ලේන්. @AnuradhaRa
     
    • Haha
    Reactions: Smartm

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    ඒත් හිමින් යන්න පුලුවන්ද. සුටුස් ගාලා ගිහින් තියෙයි
    හ්ම්ම්. නිදහස් දවසට කෆීර් බැලුව වගේ වෙයි

    ආණ්ඩුව ගැලරිය චුන් කරන විදියනම් next level
     
    • Like
    Reactions: windows_ubuntu

    AnuradhaRa

    Well-known member
  • ඉතිං මිගමුව කලපුව ලඟට පලයන්කෝ. ඕනෑතරම් ප්ලේන් පහතින් යනවා බලන්න පුළුවන්. නැත්නම් අනුරාධ ගේ ගෙදර පලයන්. අනුරාධලාගේ ගෙවල් ළඟ ඉතා පහලින් යනවා ප්ලේන්. @AnuradhaRa
    අපේ ගෙවල් හරියෙ පහතින් යන්නෙ නෑ
    හැබැයි ඉතිං 18 කනුවට හරි ආඩිඅම්බලම පාරට හරි ගියානං බාන්න ඔන්න මෙන්න තියෙන ප්ලේන් බැලුවැකි
    රනවේ කෙලවරවල් දෙක මං ඔය කිව්වෙ
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    අපේ ගෙවල් හරියෙ පහතින් යන්නෙ නෑ
    හැබැයි ඉතිං 18 කනුවට හරි ආඩිඅම්බලම පාරට හරි ගියානං බාන්න ඔන්න මෙන්න තියෙන ප්ලේන් බැලුවැකි
    රනවේ කෙලවරවල් දෙක මං ඔය කිව්වෙ
    skiathos-airport-landing-passenger-plane-full-passengers-greece-impressive-aircraft-town-223398515.jpg
     
    • Like
    Reactions: AnuradhaRa

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,880
    113
    A330-200 කියන්නේ පරණ එකක්නේ.. A350-900වත් ගෙනවානම් මෙහෙම ශෝව් එකක් දැම්මට අවුලක් නෑ
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මිනිසුන්ගේ බදු සල්ලි විනාශ කරන මේ වගේ රාජ්ය ආයතන වහල දාන්නේ නැතිව අලුත් ප්ලේන් ගෙන්නන්නේ කවුද මන්ද? මොකා උනත් මෝඩයෙක් වෙන්න ඕන...
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ගොඩ් වගේ උම්බ්ලට කොහෙන්ද මේවා කියලා පෙන්නවද?.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,125
    2,011
    113
    අපේ ගෙවල් හරියෙ පහතින් යන්නෙ නෑ
    හැබැයි ඉතිං 18 කනුවට හරි ආඩිඅම්බලම පාරට හරි ගියානං බාන්න ඔන්න මෙන්න තියෙන ප්ලේන් බැලුවැකි
    රනවේ කෙලවරවල් දෙක මං ඔය කිව්වෙ
    ඉස්සර උඹලගෙ ගෙවල් හරියෙත් පහළින් තමයි ගියේ...
    කොහෙද උඹලගෙ ගමේ මාටිං මාමා, සියදෝරිස් මාමා, අගෝරිසා, කිරිහාමි මාමා එහෙම පෙත්සම් ගැහුවා නේ....
    ඉනේ වස්තරයක් තියාගන්න බෑ හුලඟට ගැලවෙනවා කියලා...
    උඹලට වගේ සරුවාල කලසං තිබ්බනම් උන්දැලාටත් අදටත් පහලින් යනවා
     
    • Haha
    Reactions: AnuradhaRa

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,041
    21,254
    113
    Oka wahala dapalla
    Minisunge tax salli walin gasa kana set ekak inne

    Privatise sri lankan airline
     
    • Like
    Reactions: ruka!