ශ්‍රීලංකාවේ රජයේ අමාත්‍යංශ නිල වෙබ් ලිපි

ravsfm

Well-known member
  • Mar 29, 2011
    558
    429
    63
    Piliyandala
    ශ්‍රීලංකාවේ රජයේ අමාත්‍යංශ නිල වෙබ් ලිපි

    ශ්‍රීලංකාවේ රජයේ අමාත්‍යංශ නිල වෙබ් ලිපින






    අමාත්‍යාංශ කිව්වාහම ඉතින් නොදන්නා කෙනෙක් නැ නේ....ඉතින් මේ අපේ රාටේ අමාත්‍යාංශ වලින් ගොඩක් අමාත්‍යාංශ වලට... නිල වෙබ් ලිපින තියනවා.. සමහරක් අය දැනටමත් දන්නවා ඇති එවා ගැන..
    මමත් මේ ලගදි දවසක තමා මේවා ගැන දාන්න හිතුනෙ...ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතෙනවා.....








    කෘෂිකර්ම අමාත්‍යංශය
    www.agrimin.gov.lk

    Ministry of Co-Operatives and Internal Trade
    www.trade.gov.lk

    සංස්‌කෘතික කටයුතු අමාත්‍යංශය
    www.cultural.gov.lk

    ආපදා කලමනාකරණ අමාත්‍යංශය
    www.disastermin.gov.lk

    අධ්‍යාපන අමාත්‍යංශය
    www.moe.gov.lk

    Ministry of External Affairs
    www.mea.gov.lk

    ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය
    www.fisheries.gov.lk

    සෞඛ්‍ය අමාත්‍යංශය
    www.health.gov.lk

    වරාය හා මහාමාර්ග අමාත්‍යංශය
    www.mohsl.gov.lk

    කාර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය
    www.industry.gov.lk

    අධිකරණ අමාත්‍යංශය
    www.justiceministry.gov.lk

    ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍යංශය
    www.landmin.gov.lk

    පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය
    www.pclg.gov.lk

    පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය
    www.minparliament.gov.lk

    වැවිලි කර්මාන්ත අමාත්‍යංශය
    www.plantationindustries.gov.lk

    විදුලිබල හා බලශක්‌ති අමාත්‍යංශය
    www.powermin.gov.lk

    Ministry of Public Management Reform
    www.reformsmin.gov.lk

    Ministry of rehabilitation and Prison Reforms
    www.reprimin.gov.lk

    සමාජ සේවා අමාත්‍යංශය
    www.socialwelfare.gov.lk

    තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය
    www.motr.gov.lk

    සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය
    www.tisedmin.gov.lk

    ජලසම්පාදන හා ජල ප්‍රවාහන අමාත්‍යංශය
    www.mwsd.gov.lk

    ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශය
    www.childwomenmin.gov.lk

    ඉදිකිරීම් හා ඉන්ජිනේරු සේවා අමාත්‍යංශය
    www.houseconmin.gov.lk

    රාජ්‍ය ආරක්‌ෂක අමාත්‍යංශය
    www.defence.lk

    Ministry of Economic Development
    www.med.gov.lk

    අත්තනගල්ල ප්‍රාදේශිය සභාව
    www.environmentmin.gov.lk

    මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශය
    www.treasury.gov.lk

    Ministry of Foreign Employment Promotion And Welfare
    www.foreignemploymin.gov.lk

    උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශය
    www.mohe.gov.lk

    දේශීය වෛද්‍ය අමාත්‍යංශය
    www.indigenousmedimini.gov.lk

    වාරිමාර්ග සහ ජල කළමණාකරණ අමාත්‍යංශය
    www.irrigationmin.gov.lk

    කම්කරු සබඳතා සහ මිනිස්‌ බල අමාත්‍යංශය
    www.labourmin.gov.lk

    පශු සම්පත් හා ග්‍රාමිය ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය
    www.livestock.gov.lk

    ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශය
    www.media.gov.lk

    ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය
    www.petroleummin.gov.lk

    තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යංශය
    www.telepost.gov.lk

    රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු අමාත්‍යංශය
    www.pubad.gov.lk

    Ministry of Public Relation and Public Affairs
    www.mprpa.lk

    නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය
    www.resettlementmin.gov.lk

    ක්‍රීඩා අමාත්‍යංශය
    www.sportsmin.gov.lk

    Ministry of Telecommunication and Information Technology
    www.ictmin.gov.lk

    ප්‍රවාහන අමාත්‍යංශය
    www.transport.gov.lk

    තරුණ කටයුතු අමාත්‍යංශය
    www.youthskillsmin.gov.lk



    by - http://cybersofta.blogspot.com
     
    • Like
    Reactions: Neranjan1st