මාලිමා පළමු අයවැය මෙන්න - budget 2025

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

    මෙම වසර සඳහා ආණ්ඩුවේ වියදම් ලෙස රු බි 4,616ක් ලෙස ඇස්තමේන්තු ගත කර ඇත.

    අමාත්‍යාංශ අනුව සම්පූර්ණ වියදම් හා අදාල පනත් කෙටුම්පත මෙහි දැක්වෙයි.

    බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
    පුනරාවර්තන – රු. බි 8.3
    මූල්‍යධන – රු. බි 5.4

    මුදල් සහ ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය
    පුනරාවර්තන – රු. බි 484
    මූල්‍යධන – රු. බි 229

    ආරක්ෂක අමාත්‍යාංශය
    පුනරාවර්තන – රු. බි 382
    මූල්‍යධන – රු. බි 60

    අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය
    පුනරාවර්තන – රු. බි 38
    මූල්‍යධන – රු. බි 16

    සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
    පුනරාවර්තන – රු. බි 412
    මූල්‍යධන – රු. බි 95

    විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
    පුනරාවර්තන – රු. බි 19.4
    මූල්‍යධන – රු. බි 2

    වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය
    පුනරාවර්තන – රු. බි 2.6
    මූල්‍යධන – රු. මි 397

    ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය
    පුනරාවර්තන – රු. බි 52.4
    මූල්‍යධන – රු. බි 421

    කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය
    පුනරාවර්තන – රු. බි 83
    මූල්‍යධන – රු. බි 124

    බලශක්ති අමාත්‍යාංශය
    පුනරාවර්තන – රු. බි 1
    මූල්‍යධන – රු. බි 20

    නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය
    පුනරාවර්තන – රු. බි 3
    මූල්‍යධන – රු. බි 98

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජාව සවිබලගැන්වීමේ අමාත්‍යාංශය
    පුනරාවර්තන – රු. බි 24
    මූල්‍යධන – රු. බි 05

    අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය
    පුනරාවර්තන – රු. බි 206
    මූල්‍යධන – රු. බි 65

    රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය
    පුනරාවර්තන – රු. බි 463
    මූල්‍යධන – රු. බි 33

    වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය
    පුනරාවර්තන – රු. බි 5.4
    මූල්‍යධන – රු. බි 11

    කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
    පුනරාවර්තන – රු. බි 04
    මූල්‍යධන – රු. බි 08

    ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය
    පුනරාවර්තන – රු. බි 6.2
    මූල්‍යධන – රු. බි 5.2

    පරිසර අමාත්‍යාංශය
    පුනරාවර්තන – රු. බි 12
    මූල්‍යධන – රු. බි 3.5

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය
    පුනරාවර්තන – රු. බි 14
    මූල්‍යධන – රු. මි 392

    ඩිජිටල් අමාත්‍යාංශය
    පුනරාවර්තන – රු. බි 6.7
    මූල්‍යධන – රු. බි 6.8

    මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය
    පුනරාවර්තන – රු. බි 159
    මූල්‍යධන – රු. බි 16

    කම්කරු අමාත්‍යාංශය
    පුනරාවර්තන – රු. බි 4.3
    මූල්‍යධන – රු. බි 1.7

    තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය

    පුනරාවර්තන – රු. බි 7.1
    මූල්‍යධන – රු. බි 5

    විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය

    පුනරාවර්තන – රු. බි 2.8
    මූල්‍යධන – රු. බි 2.2


     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    අනේහ් රටට වෙච්චි දෙයක් කියලා,
    දුක් වෙන්න
    පසු තැවෙන්න
    ලත වෙන්න
    ශෝක වෙන්න
    කණගාටු වෙන්න
    ලතෝනි තියන්න හිතෙන දේවල් මොනාද තියෙන්නෙ?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අනේහ් රටට වෙච්චි දෙයක් කියලා,
    දුක් වෙන්න
    පසු තැවෙන්න
    ලත වෙන්න
    ශෝක වෙන්න
    කණගාටු වෙන්න
    ලතෝනි තියන්න හිතෙන දේවල් මොනාද තියෙන්නෙ?

    අධ්‍යාපනයට 6% දීලා නෑ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,042
    1
    15,832
    113
    බස් ගැමුනුත මුකුත් වෙන් කරලා නැද්ද?
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,130
    27,561
    113
    මොන හුත්තකට ආරක්ශක පකට ඔය තරම් වියදම් කරන්නේ. එක වඳුරෙක්ට මුළු රටේම කරන්ට් එක නතර කරන්න පුළුවන් නම්. නෙදකින් මුන්ගේ රෙනවිරු ගාය. ගොයියෝ රජයේ ගබඩා වලට වී දෙන්නේ නැති නිසා උන්ට නොමිලේ දෙන සහනාධාර කපලා දාලා වතුර වලටත් සල්ලි ගත්තා නම් එතන වියදමත් ඉතුරුයි මගුල. හැම හුත්තම නිකන් දීලා කෙලවගෙන තියෙන්නේ. කසිප්පු බීලා සිගරට් බීලා ලෙඩ වෙලා හොස්පිටල් වලට බෙහෙත් ගන්න එන පකයන්ගෙන් සල්ලි ගනිල්ලකෝ. පිංගුත්තර කැරියොන්ට බොන්න සල්ලි තියෙනවා බෙහෙත් ගන්න සල්ලි නෑ. :dull::frown: