ශ්‍රීලන්කන් ගුවන් යානයක් අනතුරට ලක්වෙන්&

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    මිනින්ලංකා

    ඕකට තියෙන්නේ හරිම සිම්පල් ප්ලෑන් එකක්
    මම මිනින්ලංකා එකට මාරු උනා


    z_Pxii-Mihin02.jpg



    01760004.jpg




    daf65761-863b-47c8-9bdc-4f776b50de54.jpg
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හොස්ටර්ස්ලා ගැනනම් ආය කථා කරන්න දෙයක් නෑ තමා
    ඒ උනාට සර්විස් එකනම් ඔය කියන තරම් නරක නෑ
    බ්‍රිටිෂ් එයාවේස් වලට වඩානම් දහස් ගුනේකින් හොදයි
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    meka mama kohethma piliganne nehe :P meka thanikarama boruwak...
    machan.. eka engine ekak weda kare nethi wunata anith engine eka pramaanawath plane eka land karanna... plane eka land karanna echchara loku power ekak oneth nehe...
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ශ්‍රීලන්කන් ගුවන් යානයක් අනතුරට ලක්වෙන්න ගිහින්




    Sri_Lankan_Logo.jpg

    පසුගිය 3 වනදා බහරේන් බලාගිය ශ්‍රීලන්කන් එයාර්ලයින් ගුවන් යානයක් ගොඩ බෑමේදී ගුවන් යානා එන්ජිමේ දෝෂයක් හටගෙන තිබේ.

    මේ අනුව පාලනය කිරීමට අපහසු වූ ගුවන් යානය ගොඩබස්සවා ඇත්තේ එම ගුවන් යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනාගේ දක්ෂතාවය හේතුවෙනි.

    එහි ගමන්කළ මගින් මේ අවස්ථාවේදී බියටත් කම්පනයටත් පත්ව ඇති අතර යානය සුරක්ෂිතව ගොඩ බෑමෙන් අනතුරව එය පහව ගොස් ඇත.

    මගීන්ගේ ජිවිත මේ ආකාරයෙන් අනතුරකට වැටීමට ඉඩකඩ ලැබුනේ ශ්‍රීලන්කන් ගුවන් සේවය විසින් පැරණි ගුවන් යානයක් එම ගුවන් ගමන සඳහා යොදාගැනීම බව වාර්තා වේ.


    Engines control karana system eke awulak da danne nane ban


    2d7d4w5.jpg

    n1yngo.jpg


    Machan 3rd DEC Srilankan kisima plane ekak BAH (Bahrain) walata operate karala nehe..

    eth 2nd DEC Bahrain gihilla thiyanawa ABM kiyana aircraft eka (ABM kiyanne Airline eke thiyana ALUTHMA aircraft ekak) oya news eka thanikara boruwak...

    erath ehema deyak wunaa nam api nodena inna widiyak nehe ;)
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,171
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Machan 3rd DEC Srilankan kisima plane ekak BAH (Bahrain) walata operate karala nehe..

    2nd DEC gihilla thiyanawa ABM kiyana aircraft eka (ABM kiyanne Airline eke thiyana ALUTHMA aircraft ekak) oya news eka thanikara boruwak...

    erath ehema deyak wunaa nam api nodena inna widiyak nehe ;)

    Balan yanakota eka mara pacha news site ekak ne!
    emoticon-0138-thinking.gif