ශ්‍රීලන්කන් ජිගි ජීගි බඩු 😂🤣

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    දැන් ලංකාවෙ ට්‍රැවල් කරන ගොඩක් එවුන් එහෙමයි බං.

    මගෙ නෑවෙන කෙනෙක් ලගදි නුවර ඉදන් සීගිරියට චීන ජෝඩුවක් අරන් ගිහින්. උන් යන මගදි මොනවත්ම කාලා බීලා නෑ. සීගිරියට ගිහින් පාන් ගෙඩියකුයි, ලීක්ස් අමු දෙකකුයි අරං, පාන් කාලා. :eek: :(
    :confused::confused:
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අඩෝ දමිත් අසංකගෙ සිංදුවකුත් තියෙන්නේ "පිටකොටුවේ බෝ ගහ යටට එන්නට නුබ බයයිද.." කියලා. මායිම් ගමේ වීරමණි නුබ කාටද අයිති.. 😁
    😂😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,410
    166,798
    113
    එකමත් එක රටක
    දැන් ලංකාවෙ ට්‍රැවල් කරන ගොඩක් එවුන් එහෙමයි බං.

    මගෙ නෑවෙන කෙනෙක් ලගදි නුවර ඉදන් සීගිරියට චීන ජෝඩුවක් අරන් ගිහින්. උන් යන මගදි මොනවත්ම කාලා බීලා නෑ. සීගිරියට ගිහින් පාන් ගෙඩියකුයි, ලීක්ස් අමු දෙකකුයි අරං, පාන් කාලා. :eek: :(
    අවුරුදු ගානකට කලින් මම දකල තියනව සුද්දෙක් පාන්ගෙඩියක් අරන් ඇවිත් බස් එකේ තියාගෙන නිකන් කෑල්ල කෑල්ල කඩාගෙන බනිස් ගෙඩිය වගේ කනවා. :baffled:
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    දැන් ලංකාවෙ ට්‍රැවල් කරන ගොඩක් එවුන් එහෙමයි බං.

    මගෙ නෑවෙන කෙනෙක් ලගදි නුවර ඉදන් සීගිරියට චීන ජෝඩුවක් අරන් ගිහින්. උන් යන මගදි මොනවත්ම කාලා බීලා නෑ. සීගිරියට ගිහින් පාන් ගෙඩියකුයි, ලීක්ස් අමු දෙකකුයි අරං, පාන් කාලා. :eek: :(
    දැන් නෙමේ ඉස්සරත් ඔහොම තමයි , බෙන්තොට අවේ ටික දෙනයි ඉස්සරත් සාමාන්‍ය සල්ලි තීන උන් ,
    එත් ඉස්සර ඉඳන්ම ඇති බහුතරය ආවේ හික්කඩුවට ලංකාවට tourism අදායමෙන් වැඩිම ප්‍රමාණයක් ආවෙ එහෙම එන සල්ලි නැති උන්ගෙන් එන පොඩි ගණන් වලින් . ඉස්සර ජර්මන් උන් වැඩි.
    දැනුත් වෙනසක් නැහැ ලංකාවට tourism වලින් අන්තිම අවුරුදු 15 විතර ආපු සල්ලි වලින් 90%+ ආවේ සල්ලි නැති උන්ගෙන් රුසියා යුක්රේන් .
    මීට අවුරදු 50 කට කලිනුත් එකයි දැනුත් එකයි ඉස්සර කිව්වේ හිපි tourism කියල දැන් backpackers ලංකාවට tourism වලින් එන අදායමෙන් 90%+ එන්නේ උන්ගෙන් ,
    අනිත් එක සල්ලි තීන උන් ඇවිත් නවතින තැන් බහුතරය අයිති ලංකාවේ companies වලට නෙමේ ,
    ඉස්සරත් බෙන්තර etc බහුතරය තිබ්බේ ලංකාවේ උන් සෙට් කරගෙන පිට රට උන් කරන restaurants ,hotels සේරම profits අයෙත් පිට රටට .
    කන්න සල්ලි නැතුව අතේ තීන ඔරලෝසු හරි විකුණ ගන්න පුළුවන් ඕන දෙයක් විකුණන සුද්දෝ ,සුද්දියෝ ඉන්නවා අලුත් දේවල් නෙමේ දශක ගානකට කලිනුත් එකයි :P .

    ලංකාවට tourism වලින් සල්ලි එන්නේ පාන්ගෙඩිය හොදි නැතුව කාල හරි හොරකන් නොකර ලංකාවට එන tourists ල නිසා .

    හොරුත් ඉන්නව ඕන තරම් සල්ලි නොදී පනිනව .
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මම ඩයල් එකගෙ කලින් විඩියෝස් ටිකක් බැලුව
    බලන් ගියාම පොර වැඩ්ඩේක් නෙ..
    බලන්න මේ පොර නේපාලේ ගිහින් කෙල්ලො ලයින් කරපු හැටි..



    ඉතිං බලන්න පොර ලස්සනත් නෑ.. ලොකු සල්ලිකාරයෙකුත් නෙමෙයි.. හොඳට ඉංග්‍රීසිත් බෑ
    මුලදි බලෙන්ම වගේ කෙල්ලො එක්ක කතාකලාට පහුවෙද්දී ඒ කෙල්ලො ලයින් වෙන හැටි බලපන්කො..
    එතන ඉන්න ලස්සන කෙල්ල මූට කෑමත් කවනව :P
    ඉතිං අපේ සිංහලුන්ට කලුයි කැතයි කිව්වට මූට වගේ ගටක් තියනම් සුපිරි කෑලි ලයින් කරගන්න බැරි නෑ කියල දැන් ඔප්පුවෙනව නේද?