South Sudan. ayyo salli apita wechcha deyak
දැන් ලංකාවෙ ට්‍රැවල් කරන ගොඩක් එවුන් එහෙමයි බං.
මගෙ නෑවෙන කෙනෙක් ලගදි නුවර ඉදන් සීගිරියට චීන ජෝඩුවක් අරන් ගිහින්. උන් යන මගදි මොනවත්ම කාලා බීලා නෑ. සීගිරියට ගිහින් පාන් ගෙඩියකුයි, ලීක්ස් අමු දෙකකුයි අරං, පාන් කාලා.![]()
![]()

අඩෝ දමිත් අසංකගෙ සිංදුවකුත් තියෙන්නේ "පිටකොටුවේ බෝ ගහ යටට එන්නට නුබ බයයිද.." කියලා. මායිම් ගමේ වීරමණි නුබ කාටද අයිති..![]()
same .a hooker once called me " baba koehda yanne " and she was ugly asf.okay bro not the same but relatable accident happened to me too.
අවුරුදු ගානකට කලින් මම දකල තියනව සුද්දෙක් පාන්ගෙඩියක් අරන් ඇවිත් බස් එකේ තියාගෙන නිකන් කෑල්ල කෑල්ල කඩාගෙන බනිස් ගෙඩිය වගේ කනවා.දැන් ලංකාවෙ ට්‍රැවල් කරන ගොඩක් එවුන් එහෙමයි බං.
මගෙ නෑවෙන කෙනෙක් ලගදි නුවර ඉදන් සීගිරියට චීන ජෝඩුවක් අරන් ගිහින්. උන් යන මගදි මොනවත්ම කාලා බීලා නෑ. සීගිරියට ගිහින් පාන් ගෙඩියකුයි, ලීක්ස් අමු දෙකකුයි අරං, පාන් කාලා.![]()
![]()

දැන් නෙමේ ඉස්සරත් ඔහොම තමයි , බෙන්තොට අවේ ටික දෙනයි ඉස්සරත් සාමාන්‍ය සල්ලි තීන උන් ,දැන් ලංකාවෙ ට්‍රැවල් කරන ගොඩක් එවුන් එහෙමයි බං.
මගෙ නෑවෙන කෙනෙක් ලගදි නුවර ඉදන් සීගිරියට චීන ජෝඩුවක් අරන් ගිහින්. උන් යන මගදි මොනවත්ම කාලා බීලා නෑ. සීගිරියට ගිහින් පාන් ගෙඩියකුයි, ලීක්ස් අමු දෙකකුයි අරං, පාන් කාලා.![]()
![]()
.
kelloth set wenwa dan![]()