මේ සම්බන්ධයෙන් ඊයේ (14) සවස එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී හිටපු ජනපතිවරයා පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් වී එම තනතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට එකඟතාව පළකර තිබේ. අනතුරුව තමන් පක්ෂයේ අනුශාසකවරයකු වශයෙන් ඉදිරියේදී කටයුතු කිරීමට සතුටු බව පක්ෂ නායකයන්ට දැනුම් දී ඇත.
මේ අතර ඊයේ (14) දිස්ත්‍රික් මට්ටමින් රැස්වූ ශ්‍රීලනිප දිස්ත්‍රික් බල මණ්ඩල නිලධාරීහු පක්ෂ සභාපතිත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට එකඟතාව පළකර තිබේ
Okata ekama hethuwa MY3 has got majority of the parliament (114 seats) by yesterday. Then there is no point of MR coming to opposition in the parliament.
Thats the story behind MR agreeing to give SLFP to MY3.
Also MR expect by doing that, MY3 will stop inquiries for corruptions over MR and Family.
We have see MY3's reactions over it.


)
