ශ්‍රී ඉන්දු ලාන්කික්යි

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    ශ්‍රී ඉන්දු ලාන්කික්යි

    ඉන්දියන් පාලම් වලට, ඉක්ටා එකට කැහැගහාන අය ඇයි බ්න් උදේ ඉදන් රැ වෙනකම් යන් ඉන්දියන් ටෙලි කැලි වලට මුකුත් කියන්නැත්තේ, රජය හරහා කරගන්න බැරි දෙවල පුද්ගලික අන්ශය හරහා කරගන්න තම්යි මුන් බලන්නේ...උදා: ඉන්දියන් ගොන් ටෙලි නාට්‍ය, කාර්ටුන් වලින් ලන්කාවේ කලාව නැති කිරීම, මොටර් රථ, මොටර් සයිකල්, මහාමාර්ග/දුම් රියමාර්ග, බෙහෙත්, එදිනෙදා බාවිතා කරන බඩු (සබ්න්, දත්බෙහෙත්, බුරුසු..)

    වැකේශන් එන හැම අවුරුද්දම මට ලන්කාව ගැන හිතෙන්නේ අපි කොච්චර ඉන්දියාවට පු* දීලා තියෙනවද කියලා, උබලත් උබලගේ ලම්යින්ට ආදෙරෙයිනම් හරි ලමයි හදන්න කලින් හරි කොහේ හරි PR අරගෙන තියාගනින්