ශ්‍රී ගෞතම සම්බුද්ධ

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    ශ්‍රී ගෞතම සම්බුද්ධ

    මුලින්ම ස්තූති කරන්න ඕන Iresh041 සහෝදරයට, ස්වර්ණපාලී ත්‍රෙඩ් එක දිගටම කරගෙන යනවට....

    ස්වර්ණපාලී වගේම අපිට බලන්නම වටින ටෙලි නාට්‍යයක් යනවා දෙරණෙ, ශ්‍රී ගෞතම සම්බුද්ධ කියලා... ස්වර්ණපාලී ත්‍රෙඩ් එක දැක්කම මට හිතුනා ඒ වෙනුවෙනුත් ත්‍රෙඩ් එකක් පටන් ගන්න.

    මෙන්න කට්ටියම බලනවනම් තවත් සුපිරි ටෙලි නාටකයක්......


    url


    ඔන්න බලන්න එහෙනම් මුල ඉඳන්....


    ශ්‍රී ගෞතම සම්බුද්ධ - 01 වන කොටස

    ශ්‍රී ගෞතම සම්බුද්ධ - 02 වන කොටස

    ශ්‍රී ගෞතම සම්බුද්ධ - 03 වන කොටස

    ශ්‍රී ගෞතම සම්බුද්ධ - 04 වන කොටස

    ශ්‍රී ගෞතම සම්බුද්ධ - 05 වන කොටස

    ශ්‍රී ගෞතම සම්බුද්ධ - 06 වන කොටස

    ශ්‍රී ගෞතම සම්බුද්ධ - 07 වන කොටස

    ශ්‍රී ගෞතම සම්බුද්ධ - 08 වන කොටස

    ශ්‍රී ගෞතම සම්බුද්ධ - 09 වන කොටස

    ශ්‍රී ගෞතම සම්බුද්ධ - 10 වන කොටස

    ශ්‍රී ගෞතම සම්බුද්ධ - 11 වන කොටස


    (Youtube වීඩියෝ සොයා ගන්න අමාරුයි මචන්.)
    රී පෝස්ට් නම් සොලි හොඳේ...
     
    Last edited:

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...

    niyama wadak macho
    digatama karagana yanna
    rep 7+

    Intro eke Actor names yana widianan chater!!! (Yashodhara/Mahamaya/Suddodhana etc)
    Hariata uge yaluwo wagene names daala tienne.. :p :p

    Anyways 7+ rep for the post!!!


    රෙප් දීපු, බම්ප් කරපු හැමෝටම ස්තූතියි....
    සති පතා බලන්න හැමෝම.
     
    Last edited:

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...

    අය්යෝ, සොරි මචන්....
    මම දැක්කෙ නැහැ උඹ දාපු මේ ත්‍රෙඩ් එක....
    උඹ වැඩේ දිගටම කරන් පලයන් මචෝ....මම මේක අතෑරලා දාන්නම්
    උඹ කරගෙන යන ස්වර්ණපාලී ත්‍රෙඩ් එක දැක්කම තමයි මටත් හිතුනේ මේක දාන්න
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    අය්යෝ, සොරි මචන්....
    මම දැක්කෙ නැහැ උඹ දාපු මේ ත්‍රෙඩ් එක....
    උඹ වැඩේ දිගටම කරන් පලයන් මචෝ....මම මේක අතෑරලා දාන්නම්
    උඹ කරගෙන යන ස්වර්ණපාලී ත්‍රෙඩ් එක දැක්කම තමයි මටත් හිතුනේ මේක දාන්න

    එපා එපා උඹ නවත්තන්න එපා..මමත් වෙලාවක් නැතිව හිටියේ මේක කරගෙන යන්න.:baffled:.දැන් හරි මේක උඹ කරගෙන පලයන් ඉටි කිරිස් වගේ..එල එල..මගේ කිසිම තරහක් නෑ..හොඳේ..මම මගේ නූල මෙතනින් ඉවර කරනවා..:)