ශ්‍රී චයිනා මාතා... අප ශ්‍රී .. ඊ.. ඊ.. ඊ..

shaggy_123

Well-known member
  • May 10, 2011
    1,584
    657
    113
    sri lanka
    ශ්‍රී චයිනා මාතා... අප ශ්‍රී .. ඊ.. ඊ.. ඊ..

    ශ්‍රී චයිනා මාතා... අප ශ්‍රී .. ඊ.. ඊ.. ඊ..
    චයිනා නමෝ නමෝ චයිනා...//
    සුන්දර ණය බරිනි ගිලූණ
    අති සෝබමාන චයිනා.....
    ධාන්‍ය ධනය නෙක මල්
    පලතුරු ටික ණයට ගේන
    චයිනා..
    අප හට හයිවේ සෙත සදනා..... ජීවනයේ චයිනා.....
    පිළිගනු මැන අප
    මාමගෙ පූජා නමෝ නමෝ චයිනා.....
    ඔබවේ අප අයියා......
    ඔබවේ අප දෙයියා..
    ඔබවේ අප ජින්පින්ග්......
    අප හද තුල කිම්පින්ග්
    පින්ග්....
    මරාට ආලෝකේ...... හූරයි
    අප ප්‍රාෙණ්...
    ඔබෙ මුක්තිය අපවේ...
    තව තව ණය
    දෙමිනේ නිතින අප වලට
    යවන චයිනා....
    ඥාන වීර්ය
    කෙලවමින රැගෙන යනු
    මැන ආ..ආ..සස්චර්ය
    කරා....
    එක පැන්ඩගෙ දරු
    කැල බැවිනා යමු යමු වී
    නොපමා.....
    චන්දෙ දීල සැම භේද දුරැ ල ලා....
    නමෝ නමෝ චයිනා..... අප ශ්රී.... චයිනා..
    නමෝ නමෝ නමෝ නමෝ චයිනා.......
    ~ උපුටා ගැනීමකි ~
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Shashindra_rajapaksa-233x300.jpg
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මරාට බැන්නට නම් අවුලක් නෑ හැබැයි බන් රටේ ජාතික ගීය මේ විදිහට වෙනස් කරපු එක නම් නූගතෙක්ගෙ වැඩක්
     
    Last edited:

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    මරාට බැන්නට නම් අවුලක් නෑ හැබැයි බන් රටේ ජාතික ගීය මේ විදිහට වෙනස් කරපු එක නම් නූගතෙක්ගෙ වැඩක්
    :yes::yes:
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    අපේ මිනිස්සු කරන ගොඩක් ලොකු වැරැද්දක් පුතෝ ඕක. ලොක්කයි ආණ්ඩුවයි කරන සක්කිලි වැඩ ගැන විවේචනය කරපන් අවුලක් නෑ. සින්දුත් හදපන් ඒත් අවුලක් නෑ. හැබයි මේක රටේ ජාතික ගීය මචන්....

    වැඩේ නම් කුජීතයි මහත්තයෝ
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,584
    657
    113
    sri lanka
    yako oka mama hadapu ekak newei. uputa genimak kiyala dalama thiyenne.


    අපේ මිනිස්සු කරන ගොඩක් ලොකු වැරැද්දක් පුතෝ ඕක. ලොක්කයි ආණ්ඩුවයි කරන සක්කිලි වැඩ ගැන විවේචනය කරපන් අවුලක් නෑ. සින්දුත් හදපන් ඒත් අවුලක් නෑ. හැබයි මේක රටේ ජාතික ගීය මචන්....

    වැඩේ නම් කුජීතයි මහත්තයෝ
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ලංකාව ගැන පුදුම කැක්කුමක් තියන බව පෙන්නුවට මුං හැම එකාටම තියෙන්නෙ එක එක දේශපාලුවන්ට පුක දීලා හදාගත්ත කැක්කුමක් විතරයි

    තම්න්ගේ රටේ ජාතික ගියට , ජාතික කොඩියට සලකන්නෙ නැති එකාට කොහෙද රට ගැන කැක්කුමක්.

    කොහෙ හරි පෙන්දෙක්ට කඩේ යන බල්ලෙක් තමා ඉතිං ඕක හදන්න ඇත්තෙ
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    "මරාට බැන්නට නම් අවුලක් නෑ හැබැයි බන් රටේ ජාතික ගීය මේ විදිහට වෙනස් කරපු එක නම් නූගතෙක්ගෙ වැඩක්."
    "වැඩේ නම් කුජීතයි මහත්තයෝ "
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    රටේ ජාතික ගීය මචන්....

    වැඩේ නම් කුජීතයි මහත්තයෝ
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    උඹත් ඉතින් Rep+ හිඟාකන්න හිතාගෙන ඕක Copy Paste කළා නේද..
    ශ්‍රී චයිනා මාතා... අප ශ්‍රී .. ඊ.. ඊ.. ඊ..
    චයිනා නමෝ නමෝ චයිනා...//
    සුන්දර ණය බරිනි ගිලූණ
    අති සෝබමාන චයිනා.....
    ධාන්‍ය ධනය නෙක මල්
    පලතුරු ටික ණයට ගේන
    චයිනා..
    අප හට හයිවේ සෙත සදනා..... ජීවනයේ චයිනා.....
    පිළිගනු මැන අප
    මාමගෙ පූජා නමෝ නමෝ චයිනා.....
    ඔබවේ අප අයියා......
    ඔබවේ අප දෙයියා..
    ඔබවේ අප ජින්පින්ග්......
    අප හද තුල කිම්පින්ග්
    පින්ග්....
    මරාට ආලෝකේ...... හූරයි
    අප ප්‍රාෙණ්...
    ඔබෙ මුක්තිය අපවේ...
    තව තව ණය
    දෙමිනේ නිතින අප වලට
    යවන චයිනා....
    ඥාන වීර්ය
    කෙලවමින රැගෙන යනු
    මැන ආ..ආ..සස්චර්ය
    කරා....
    එක පැන්ඩගෙ දරු
    කැල බැවිනා යමු යමු වී
    නොපමා.....
    චන්දෙ දීල සැම භේද දුරැ ල ලා....
    නමෝ නමෝ චයිනා..... අප ශ්රී.... චයිනා..
    නමෝ නමෝ නමෝ නමෝ චයිනා.......
    ~ උපුටා ගැනීමකි ~
     
    Last edited: