ශ්‍රී චයිනා මාතා...

aravinda86

Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    බ්‍රො, ජාතික ගියට, කොඩියට 🇱🇰 , ජාතික වස්තු වලට ගරහනවා කියන්නේ ජාතක වෙච්ච දෙමව්පියන්ට ගරහනවා වගේ වැඩක්. අපිටත් මෙ වෙන දෙවල් එක්ක ඔන්නවටාත් වඩා එපා වෙලා තියෙන්න. එත් එවට අපේ රටවත්, ජාතික සම්පත් වත් පලි නැ
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    හොඳ උපහාසයක්, එත් මෙහෙ ජාතික කොඩිය වගේම ගීයත් ව්‍යවස්ථාවේ කොටසක්, එක හන්ද ෆන් එකක් ගත්ත වගේ නෙවේ, අපහාස කිරීම් කියල කුදලාගෙන යන්න පුළුවන්.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    හොඳ උපහාසයක්, එත් මෙහෙ ජාතික කොඩිය වගේම ගීයත් ව්‍යවස්ථාවේ කොටසක්, එක හන්ද ෆන් එකක් ගත්ත වගේ නෙවේ, අපහාස කිරීම් කියල කුදලාගෙන යන්න පුළුවන්.

    බලු වැඩ කරන්න එපා.
    එකම නමින් එකවුන්ට් හදලා යකෝ :angry::angry::oo::sorry::baffled:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    起来(Qǐlái!)! 不愿(Búyuàn)做(zuò)奴隶(núlì)的(de)人们(rénmen!)!
    把()我们(wǒmen)的(de)血肉(xuèròu,), 筑成(zhùchéng)我们(wǒmen)新的(xīnde)长城(chángchéng!)!
    中华(Zhōnghuá)民族(Mínzú)到(dào)了(liao)最(zuì)危险的(wēixiǎnde)时候(shíhòu,),
    每个(Měige)人(rén)被迫着(bèipòzhe)发出(fāchū)最后的(zuìhòude)吼声(hǒushēng.)。
    起来(Qǐlái!)! 起来(Qǐlái!)! 起来(Qǐlái!)!
    我们(Wǒmen)万众一心(wànzhòngyīxīn,),
    冒着(Màozhe)敌人(dírén)的(de)炮火(pàohuǒ,), 前进(qiánjìn!)!
    冒着(Màozhe)敌人(dírén)的(de)炮火(pàohuǒ,), 前进(qiánjìn!)!
    前进(Qiánjìn!)! 前进(Qiánjìn!)! 进(Jìn!)!
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    එතකොට මට " ශ්‍රී චයිනා මාතා..." කියන වචන ටික කියන්න බෑ ලංකාවෙ.

    ප* නීතියක් නෙ ඒක
    aehema newi ban.
    ubata kiyanata puluwan,
    eth ubata apahasayk wena widiyata kiyanta be,

    hariyata me me wage,

    nithiyak thiyanwa ne,
    kage hari munak diha balan enta puluwn time 1k,ita wada balan hitiyoth uta nadu danata puluwan seen 1k thiyanawa.
    mata oka hiriyata mathaka ne,onna oaya wage thama,
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    aehema newi ban.
    ubata kiyanata puluwan,
    eth ubata apahasayk wena widiyata kiyanta be,

    hariyata me me wage,

    nithiyak thiyanwa ne,
    kage hari munak diha balan enta puluwn time 1k,ita wada balan hitiyoth uta nadu danata puluwan seen 1k thiyanawa.
    mata oka hiriyata mathaka ne,onna oaya wage thama,

    ඒක තමයි මම කියන්නෙ බං. කොහොමද තීරණය කරන්නෙ අපහාසයක් විදියට කිව්වද කියලා. නිකන්ම නිකන් හිතලු, සම්පප්‍රලාප විදියට කිව්ව කියන්න බැරිද?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    චීනේ මතක් කරන්න එපා ජෙප්පෙක් ෆයර් වෙයි