ශ්‍රී දළදාව

Pit bull

Active member
  • Dec 24, 2010
    691
    40
    28
    මේක බලන්න , අපේ සහෝදරයෙක් ශ්‍රී දළදාව පින්තූරයක් දල තිබ්බ , මට එක මීට එස්සෙල්ල එමිල් එකකින් හම්බුනා
    මම එක ගොඩක් කාලෙකට එස්සෙල්ල color කලා...
    බලන්න හොදයිද කියල...

    මේ තියෙන්නේ අපේ සහෝදරයාගේ pic එක
    http://www.elakiri.com/forum/showthread.php?t=566421

    47446_1437317169315_1124557203_31004020_7109655_n.jpg

     

    heshan4u

    Active member
  • Nov 9, 2008
    1,712
    19
    38
    Pasyala
    Sama Sambudu Saranai...!! Dalada Samndu Pihitai...!!
    Machanzla mata Original Den thiyena KARANDUWE Pic 1k tiyenawanam dennakoo..
     

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    ඔන්න මාත් save කරගත්තා මචන්.. පින් සිද්ද වෙනව උඹට.. :)
    rep added..