විශේෂයෙන් සඳහන් කරලා නැත්නම් පොදු ස්ථානයක පින්තුර ගන්න අවසර ඕන නෑ. අපි ඔතන ඕන තරම් ෆොටෝ අරන් ඇති, එකම දේ මගුල් ඇදුම් නැතිව වෙනත් සාමාන්‍ය ඇදුම් වලින්. දෙන්නගෙත් ඇඳුම් වල විශේෂ වෙනසක් පේන්නේ නැති නිසා සාමාන්‍ය පින්තුර කිව්වත් කතාව ඉවරයි.
ඔය කොල්ලා පොඩිකාලේ නළුවෙක් වගෙත් මතකයි