ශ්‍රී නාගල රජමහා විහාරය තියෙන්නේ මොරගොල්ලාගම කියල ඈත ගමක. මඩකලපුව කෝච්චියේ යනකොට මොරගොල්ලාගම කියන තැනින් බැහැල බස් එකේ ගිහින් නිකවැව කියන ගමින් බහින්න ඕනේ. ටිකක් අමාරුයි ගමන. ඒ වුනාට උඩටම ගියාම මාරම සැහැල්ලුයි. ආයේ බැහැල එන්න හිතෙන්නෙම නැහැ. මේකේ කට්ටිය ගිහිනුත් ඇති.