ශ්‍රී පාදස්ථානයට Helipad එකක් අවශ්‍යද ? (poll)

ශ්‍රී පාදස්ථානයට Helipad එකක් අවශ්‍යද ? (poll)

  • Total voters
    96

Dhanuka Nilanjana

Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    Ekangai but with conditions:
    1. Samanya minissunta daraganna puluwan fee ekakata helicopter service ekak danna oni specially disabled achchila seeyala asaine wandana karanna e ayata hondak wei meken.

    2. Emergency welawakadi Ambulance service ekak widiyata use wenna oni - Meka itin lankawa wage rataka karanna amaru deyak habai itin hora kana set eka ewa adu karanam karanna barith naha.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ශ්‍රී පාද මලුව උඩටම යන්න (කිට්‍ටුවටම) පාරක් තියෙනවනේ කැලෑව ඇතුලින්..
    ඒක හදලා තියෙන්නේ විදුලි බල මන්ඩලයට යන්නලු.
    ශ්‍රී පාද හාමුදුරුවෝ උඩට පහලට යන්න පාවිච්චි කරන්නේ ඒ පාරලු.
    හොද පාරක් නෙවෙලු ඩිෆෙන්ඩර් වගේ ඒවට විතරක් යන්න පුලුවන් විදිහට තියෙන ඕෆ් රෝඩ් එකක්.
    කවුද බන් මේ කෙබර අත ඇරියෙ ? සිරිපාදෙට යන්න ලේසිම පාර සදගල තැන්න පාර , ඒකෙන් පැය 1.30-2 න් නොමල් කෙනෙක්ටත් හැටන් පාර මහගිරි දඹේ ගාවට යන්න පුලුවන්.. මලුව ලගටම off road වාහන යන්න පාරක් නම් නෑ

    Haamuduruwo puduma kattak kanne uda palleha yanna eekahinda man nam kiyanne hodai
    හාමුදුරුවො හැමදාම උඩ පල්ලෙහා යන්නෙ නැනේ බන් , පෝයදවසට විතරයි අවාරේ නම් , වාරේ නම් උඩ නැවතිලා ඉන්නෙ
     
    • Like
    Reactions: NRTG and Candid-B

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,518
    1
    32,217
    113
    - උඩරට -
    කවුද බන් මේ කෙබර අත ඇරියෙ ? සිරිපාදෙට යන්න ලේසිම පාර සදගල තැන්න පාර , ඒකෙන් පැය 1.30-2 න් නොමල් කෙනෙක්ටත් හැටන් පාර මහගිරි දඹේ ගාවට යන්න පුලුවන්.. මලුව ලගටම off road වාහන යන්න පාරක් නම් නෑ

    හාමුදුරුවො හැමදාම උඩ පල්ලෙහා යන්නෙ නැනේ බන් , පෝයදවසට විතරයි අවාරේ නම් , වාරේ නම් උඩ නැවතිලා ඉන්නෙ

    ඒක කීවේ මෙහෙන් ගියපු කෙනෙක් යකෝ..
    එයාලාගේ පවුලම වැඩ කරන්නේ විදුලිබල මන්ඩලයේ ඉහල පු‍ටුවල.
    ඒයාල තමා ගිහින් තියෙන්නේ හාමුදුරුවෝ එක්ක.
    ඒක සාමාන්‍ය ජන්තාවට හෙලි නොකෙරූ කැලෑව ඇතුලින් හදාගත්ත පාරක්ලු..
    ඔය උඩට විදුලිය දෙන්නලු පාර හැදුවේ..
    ඕක ගැන පත්තරේකත් සදහන් වෙලා තිබ්බා.
    තොපි ඉතින් ඔක්කොම දන්න එවුන් නේ.. අනේ නිකන් ප්ලයන් යන්න කොට්ටෝරුවා:angry:

    හාමුදුරුවෝ හැමදාම උඩට පල්ලෙහා යනවා කියලා කිව්වේ මමද උබද හොදට බලපන්..:angry:

    විශේශ අවසරයකින් තොරව යන්න දෙන්නේ නෑලූ..
    පාර අය්ති විදුලි බල මන්ඩලයටලු..
    උන් ඔය උඩට බඩු අරන් යන්නේ පඩි පේලේ නැගල කියලද උබ හිතන් ඉන්නේ..
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඒක කීවේ මෙහෙන් ගියපු කෙනෙක් යකෝ..
    එයාලාගේ පවුලම වැඩ කරන්නේ විදුලිබල මන්ඩලයේ ඉහල පු‍ටුවල.
    ඒයාල තමා ගිහින් තියෙන්නේ හාමුදුරුවෝ එක්ක.
    ඒක සාමාන්‍ය ජන්තාවට හෙලි නොකෙරූ කැලෑව ඇතුලින් හදාගත්ත පාරක්ලු..
    ඔය උඩට විදුලිය දෙන්නලු පාර හැදුවේ..
    ඕක ගැන පත්තරේකත් සදහන් වෙලා තිබ්බා.
    තොපි ඉතින් ඔක්කොම දන්න එවුන් නේ.. අනේ නිකන් ප්ලයන් යන්න කොට්ටෝරුවා:angry:

    හාමුදුරුවෝ හැමදාම උඩට පල්ලෙහා යනවා කියලා කිව්වේ මමද උබද හොදට බලපන්..:angry:

    ගජබින්නාලාන්කාරය දෙසා බාන්න එපා බන්, හාමුදුරුවො වඩින්නෙත් අර පාරෙම තමා ... ඔය ඉහල පුටු වල වැඩ කරන උන්දෑගෙන් අහලා බලපන්කො ඔය පාර නෙවේද වෙන පාරක්ද කියලා . උබට ඕනම නම් ට්‍රාන්ස්ෆොමර් එහම කරේ තියන් ගියපු පොටෝ හොයා ගන්න තියෙනවා හොයලා බලපන්.. .. ගස් ලබ්බා 🤣😂😂

    හාමුදුරුවෝ හැමදාම උඩට පල්ලෙහා යනවා කියලා කිව්වේ මමද උබද හොදට බලපන්.
    යන්නෙ කොහෙද මල්ලෙ පොල් , ලබ්බෝ මන් rajitha_5j ගේ කමෙන්ට් එකක් quote කරලා උට රිප්ලයි එක දාලා තියෙන්න. ඒක උට දැම්මේ . මොකෙක්ද වගේ Trigger වෙලා හත් පොලේ ගාගන්න එපා 😂 😂 😂
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,518
    1
    32,217
    113
    - උඩරට -
    හරි හරි පොඩි වැරදීමක් උනේ උඩට පල්ලෙහා නගින සීන් එක.. :lol:
    ඒ උනාට පාරක් තියෙනවා බන්.. උබ අහලා දැන ගනින් කාගෙන් හරි ..උබලට අපිව සුවර් නෑනේ..:eek:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    හරි හරි පොඩි වැරදීමක් උනේ උඩට පල්ලෙහා නගින සීන් එක.. :lol:
    ඒ උනාට පාරක් තියෙනවා බන්.. උබ අහලා දැන ගනින් කාගෙන් හරි ..උබලට අපිව සුවර් නෑනේ..:eek:

    SORRY බන්, :(:( Thanks For the Infor :love: :love: :love: උබ හරි , pvt state එකක් හරහා යන පාරක් constructions වලට විතරක් යන්නදෙන ,ඒකේ මැති ඇමති ගොල්ලන්ටවත් යන්නදෙන්නෙ නෑ ලු. පාර දැඩි ලෙස අබලන්

    thanks again දැනුවත් කලාට
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    හැබැයි ලොකු ලොක්කන්ට එම හෙලිකොප්ටර් සේවාව ශ්‍රීපාද මළුව නැගීම බැසීම තකා භාවිතා නොකළ යුතුයි.

    roohal kathandaraya nikamma visi welaa yai
    api re eli wenakam kanda udata naginakota hondata nidiyan hitapu loku lokko ira seeewaya welaawata
    pata pata pata gaala evilla land karai
    ee hulangata api (sokko) tika okkoma visi wela yai
    untika yanakam api (sokko) paid pelee indanma ira seewaya balaa gai
    pau api
    oone nam cable car wage daala okkotama eka wage yanna hadanna puluwan ethakota
    ledek unath genaawa heki
    anika mechchara kaalekata ooka uda asaneepa welaa keedenek merila thiyanawada

    ekanga novemi nemei
    viruddai
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    ශ්‍රී පාද මලුව උඩටම යන්න (කිට්‍ටුවටම) පාරක් තියෙනවනේ කැලෑව ඇතුලින්..
    ඒක හදලා තියෙන්නේ විදුලි බල මන්ඩලයට යන්නලු.
    ශ්‍රී පාද හාමුදුරුවෝ උඩට පහලට යන්න පාවිච්චි කරන්නේ ඒ පාරලු.
    හොද පාරක් නෙවෙලු ඩිෆෙන්ඩර් වගේ ඒවට විතරක් යන්න පුලුවන් විදිහට තියෙන ඕෆ් රෝඩ් එකක්.
    interesting ... :yes: :yes: :yes:
     
    • Like
    Reactions: charitha2011