ශ්‍රී පාදස්ථානයේ බුදු හාමුදුරුවන්ගේ පාදය හැබෑවටම තිබෙනවාද?

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    අනේ මේ සෙනරත් පරණවිතානව අල්ලන් බොරු නොකිය ඉදපන් දන්නව වගේ දොඩෝනව හරක..

    කැළණිය රජ මහ විහරය , මෙගොඩ කෑලණිය ඔය තියෙන්නෙ ශාක්කි ඒව හදල තියෙන්නෙ විජය රජතුමා එන්ඩත් කලින් බුද්ධකාලයට සමකාලීනව.

    උබ හරියට ඉස්කෝලේ ගිහින් ඉගන ගත්ත නැති එකේ විපකේ තමයි ඔය. හරියට ඉස්කෝලේ ගිය එකෙක්නම් ඉතින් දේශපාලුවෝ පස්සේ යයිද.