ශ්‍රී පාදස්ථානයේ බුදු හාමුදුරුවන්ගේ පාදය හැබෑවටම තිබෙනවාද?

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    උබල හිතන්නේ ඇත්තටම ශ්‍රී පාදස්ථානයේ බුදු හාමුදුරුවන්ගේ පාදය හැබෑවටම තිබෙනවා කියලද. ඇත්තටම බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරලවත් නැහැ . බුදු හාමුදුරුවෝ ලංකාවට ආව කියන්නේ බොරුවක්. සෙනරත් පරණ විතාන පවා කියලා තියනවා බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩිය කියල කිසිම පිළිගත හැකි සාක්ෂියක් නැහැ කියලා.
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    නෑ අක්කේ ඒක බොරුවක්. ඕක ගලවන්නයි හයි කරන්නයි පුලුවන්
    ආයේ මායින්ද මාතියා ආවොත් එතුමා ඒක රහස් කාමරෙන් අරන් එතන තියයි

    රනිල් වගේ පවුකාරයෙක් සිංහාසනයේ ඉද්දි කිලි වැදෙනවා:yes:
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මට තියෙන ප්‍රශ්නෙ ඇයි ඕක පෙන්නන් නැත්තෙ කියන එක. දන්ත ධාතුවත් පෙන්නන් නෑනේ. පෙරහැරේ අරන් යන්නෙත් හිස් කරඬුවලු. ජීවමාන බුදුහාමුදුරුවො දොරවල් ලොක් කරගෙන තමන් ලඟට එන්න මිනිස්සුන්ට තහනම් කරගෙන හිටියෙ නෑ කියල අපි නම් අහල තියෙන්නෙ. ඒත් බුදුහාමුදරුවන්ගේ ෆුට් ප්‍රින්ට් එකටයි දතටයි ලොවෙත් නැති රැකවල්. මොකද්ද දන් නෑ බලාපොරොත්තු වෙන්නේ
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    ඔයිට වඩා හිතන්න ඕනි ප්‍රශ්න තියෙනවා
    ඕවා ලොකුවට හිතන්න එපා
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඉතිං උඹට මොකද්ද තියෙන අමාරුව? 🤔
     
    Nick Fury

    Active member
  • Jun 1, 2021
    135
    127
    43
    තියනවනම් ඔක එක පාරක් පෙනුවනම් ඉවරනෙ. ඕන නම් test කරල confirm කරගන්න පුලුවන්නෙ. පස්සෙ කාටවත් විවාද කරන්න දෙයක් නෑ. හැම ආගමකම ඔහොමයි තියන ඒව හංගගෙන ඉන්නව.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    මට තියෙන ප්‍රශ්නෙ ඇයි ඕක පෙන්නන් නැත්තෙ කියන එක. දන්ත ධාතුවත් පෙන්නන් නෑනේ. පෙරහැරේ අරන් යන්නෙත් හිස් කරඬුවලු. ජීවමාන බුදුහාමුදුරුවො දොරවල් ලොක් කරගෙන තමන් ලඟට එන්න මිනිස්සුන්ට තහනම් කරගෙන හිටියෙ නෑ කියල අපි නම් අහල තියෙන්නෙ. ඒත් බුදුහාමුදරුවන්ගේ ෆුට් ප්‍රින්ට් එකටයි දතටයි ලොවෙත් නැති රැකවල්. මොකද්ද දන් නෑ බලාපොරොත්තු වෙන්නේ
    ඔවා කතා කරන්නේ බලාගෙන. හොර ගණයෝ පොලෝසියේ පැමිණිලි දායි ආගමට අපහාස කරනවා කීලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මට තියෙන ප්‍රශ්නෙ ඇයි ඕක පෙන්නන් නැත්තෙ කියන එක. දන්ත ධාතුවත් පෙන්නන් නෑනේ. පෙරහැරේ අරන් යන්නෙත් හිස් කරඬුවලු. ජීවමාන බුදුහාමුදුරුවො දොරවල් ලොක් කරගෙන තමන් ලඟට එන්න මිනිස්සුන්ට තහනම් කරගෙන හිටියෙ නෑ කියල අපි නම් අහල තියෙන්නෙ. ඒත් බුදුහාමුදරුවන්ගේ ෆුට් ප්‍රින්ට් එකටයි දතටයි ලොවෙත් නැති රැකවල්. මොකද්ද දන් නෑ බලාපොරොත්තු වෙන්නේ
    මේව මේ ඉතිහාසය නොදන්න කමනෙ, ඔතන තියෙන සෙල්ලිපිවල මොනවද තියෙන්නෙ කියල නොදන්න කම, හැම දේකම විකාශනයක් තියෙනව කියල නොදන්න ගොන් හරක් කී බෝඩ් එකෙන් කොටනව , නොදකින් මෙහෙමත් නොදරුවො.

    තියනවනම් ඔක එක පාරක් පෙනුවනම් ඉවරනෙ. ඕන නම් test කරල confirm කරගන්න පුලුවන්නෙ. පස්සෙ කාටවත් විවාද කරන්න දෙයක් නෑ. හැම ආගමකම ඔහොමයි තියන ඒව හංගගෙන ඉන්නව.
    මොකටද ටෙස්ට් කරන්නෙ කැමතිනක් පිලි ගන්ඩ අකමැති නම් නොයා ඉන්ඩ ඉවරනෙ.සුද්දොත් යනව මේ පොන්නයො කුහකකමට කියෝනව
    ------ Post added on Jan 5, 2023 at 5:02 PM
    ------ Post added on Jan 5, 2023 at 5:02 PM
     
    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    මේව මේ ඉතිහාසය නොදන්න කමනෙ, ඔතන තියෙන සෙල්ලිපිවල මොනවද තියෙන්නෙ කියල නොදන්න කම, හැම දේකම විකාශනයක් තියෙනව කියල නොදන්න ගොන් හරක් කී බෝඩ් එකෙන් කොටනව , නොදකින් මෙහෙමත් නොදරුවො.

    මොකටද ටෙස්ට් කරන්නෙ කැමතිනක් පිලි ගන්ඩ අකමැති නම් නොයා ඉන්ඩ ඉවරනෙ.සුද්දොත් යනව මේ පොන්නයො කුහකකමට කියෝනව
    ------ Post added on Jan 5, 2023 at 5:02 PM

    මොකටද ටෙස්ට් කරන්නෙ කැමතිනක් පිලි ගන්ඩ අකමැති නම් නොයා ඉන්ඩ ඉවරනෙ.සුද්දොත් යනව මේ පොන්නයො කුහකකමට කියෝනව
    ------ Post added on Jan 5, 2023 at 5:02 PM

    උබ මහින්දගේ පුක ලෙව කෑවට කිසිම දෙයක් දන්නේ නැහැ නේ. කොහෙද මොන සෙල් ලිපියේද බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩිය කියලා තියෙන්නේ. කිසිම තැනක පිළිගත් සාක්ෂියක් නැහැ . සෙනරත් පරණ විතාන පවා කියලා තියනවා බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩිය කියල කිසිම පිළිගත හැකි සාක්ෂියක් නැහැ කියලා.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    No Idea Idk GIF by Doctor Who
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,825
    18,030
    113
    පාදෙ තිබුණා නැතා.. Four noble truths වෙනස් වෙනවද ? 😁
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබ මහින්දගේ පුක ලෙව කෑවට කිසිම දෙයක් දන්නේ නැහැ නේ. කොහෙද මොන සෙල් ලිපියේද බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩිය කියලා තියෙන්නේ. කිසිම තැනක පිළිගත් සාක්ෂියක් නැහැ . සෙනරත් පරණ විතාන පවා කියලා තියනවා බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩිය කියල කිසිම පිළිගත හැකි සාක්ෂියක් නැහැ කියලා.
    අනේ මේ සෙනරත් පරණවිතානව අල්ලන් බොරු නොකිය ඉදපන් දන්නව වගේ දොඩෝනව හරක..

    කැළණිය රජ මහ විහරය , මෙගොඩ කෑලණිය ඔය තියෙන්නෙ ශාක්කි ඒව හදල තියෙන්නෙ විජය රජතුමා එන්ඩත් කලින් බුද්ධකාලයට සමකාලීනව.
     
    • Wow
    Reactions: S_M_S

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මට තියෙන ප්‍රශ්නෙ ඇයි ඕක පෙන්නන් නැත්තෙ කියන එක. දන්ත ධාතුවත් පෙන්නන් නෑනේ. පෙරහැරේ අරන් යන්නෙත් හිස් කරඬුවලු. ජීවමාන බුදුහාමුදුරුවො දොරවල් ලොක් කරගෙන තමන් ලඟට එන්න මිනිස්සුන්ට තහනම් කරගෙන හිටියෙ නෑ කියල අපි නම් අහල තියෙන්නෙ. ඒත් බුදුහාමුදරුවන්ගේ ෆුට් ප්‍රින්ට් එකටයි දතටයි ලොවෙත් නැති රැකවල්. මොකද්ද දන් නෑ බලාපොරොත්තු වෙන්නේ
    දන්ත දාතුන්වහන්සේ පෙන්නනවා . 2009-10 වග‍ේ කාල‍ෙත් ප‍ෙන්නුවා . ආරක්ෂානොකර හිටිය‍ොත් ඕවටත් වැඩ‍ේ දෙන්න දැන් එවුන් දක්ශයි . බුදුන් වහන්ස‍ේ වැඩ හිටියානම් උන්වහන්ස‍ේවත් පුලුවන්නම් උස්සයි .
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    දන්ත දාතුන්වහන්සේ පෙන්නනවා . 2009-10 වග‍ේ කාල‍ෙත් ප‍ෙන්නුවා . ආරක්ෂානොකර හිටිය‍ොත් ඕවටත් වැඩ‍ේ දෙන්න දැන් එවුන් දක්ශයි . බුදුන් වහන්ස‍ේ වැඩ හිටියානම් උන්වහන්ස‍ේවත් පුලුවන්නම් උස්සයි .

    ඒ ඇත්දළය වගේ කොපුව තුල තියලා නෙමෙයිද? දළඳාවහන්සේ දැන් ගොඩක් කල් නිසා දුර්වර්ණ වෙලා ඇති. බොහොමයක් අස්ථිමය ධාතූන් වහන්සේලා එහෙම තමා මම දැකලා තියෙන්නෙ.

    එකපාරක් දළඳාව කිණිහිරක තියලා තැලුවම පොඩි කැබැල්ලක් කැඩිලා විසිවුනා කියලාත් අහලා තියනවා. ඒ කතාවෙ ඇත්ත නැත්ත කොහොමද දන්නෑ...

    Edit

    දැන් තමා ඔයා දාලා තියන ලින්ක් එක කියෙව්වෙ. ඒකට අනුව දළඳා වහන්සේම ප්‍රදර්ශනය කරලා තියනවා.
     
    Last edited: