ශ්‍රී පාදාස්ථානාධිපති හිමියන්ගේ ප්‍රකා&#

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ශ්‍රී පාදාස්ථානාධිපති හිමියන්ගේ ප්‍රකා&#

    Untitled.jpg


    http://www.hirunews.lk/sinhala/146275/%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2-%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%AD%E0%B7%94%E0%B6%BD-%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB-%E0%B6%BA%E0%B6%B1-%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B6%9A%E0%B6%A7-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,662
    1,967
    113
    Here and there
    ඊයේ හවස උඹ කෑ ගහ ගහ හිටියා නේද බැසිලා ඔය ඉඩම වික්කා කියලා. :angry::angry::angry: එතකොට ඒක බොරුවක්ද? :lol::lol::lol:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඊයේ හවස උඹ කෑ ගහ ගහ හිටියා නේද බැසිලා ඔය ඉඩම වික්කා කියලා. :angry::angry::angry: එතකොට ඒක බොරුවක්ද? :lol::lol::lol:

    දැන් හාමුදුරුවෝ කිව්වේ බැසිල් ඉඩම වික්කේ නෑ කියලද? :rofl: :rofl: :rofl:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඊයේ හවස උඹ කෑ ගහ ගහ හිටියා නේද බැසිලා ඔය ඉඩම වික්කා කියලා. :angry::angry::angry: එතකොට ඒක බොරුවක්ද? :lol::lol::lol:

    mahinda.info එකේ කියනවා නේද ඕක බැසිල්නේ නෙමේ ඉඩම දුන්නේ මෛත්‍රී කියලා. එතකොට එකත් වැරදිනේද?
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    පුදබිමේනම් නෑ තමයි ඒත් තියන්නෙ පුදබිමට පහල රක්ශිතයේනෙ.

    හරියට පන්සල් ඉඩමට එහා ඉඩමේ හෝටලයක් ගැහුවා වගේ තමයි.

    කාලයක් යද්දි තියෙයි පන්සල වට කරලා මුස්ලිම් ජනාවාසයක් හැදුවා වගේ තමයි
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,662
    1,967
    113
    Here and there
    mahinda.info එකේ කියනවා නේද ඕක බැසිල්නේ නෙමේ ඉඩම දුන්නේ මෛත්‍රී කියලා. එතකොට එකත් වැරදිනේද?

    දැන් හාමුදුරුවෝ කිව්වේ මෛත්‍රී ඉඩම වික්කේ නෑ කියලද? :rofl: :rofl: :rofl:
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    පුදබිමේනම් නෑ තමයි ඒත් තියන්නෙ පුදබිමට පහල රක්ශිතයේනෙ.

    හරියට පන්සල් ඉඩමට එහා ඉඩමේ හෝටලයක් ගැහුවා වගේ තමයි.

    කාලයක් යද්දි තියෙයි පන්සල වට කරලා මුස්ලිම් ජනාවාසයක් හැදුවා වගේ තමයි
    :sorry::yes::sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ශ්‍රි පාද අඩවියෙ හමබ ගුබ්බෑයම් හදන එකට අපි විරුද්දයි අනිව හැදුවොත් කුඩු කරනව.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පුදබිමේනම් නෑ තමයි ඒත් තියන්නෙ පුදබිමට පහල රක්ශිතයේනෙ.

    හරියට පන්සල් ඉඩමට එහා ඉඩමේ හෝටලයක් ගැහුවා වගේ තමයි.

    කාලයක් යද්දි තියෙයි පන්සල වට කරලා මුස්ලිම් ජනාවාසයක් හැදුවා වගේ තමයි

    අනිවා මචන් රක්ෂිත වල ගොඩනැගිලි හදන්න බෑනේ
    හාමුදුරුවෝත් ඇහ කන පියන් ඉන්න එකනේ වැඩේ කියන්නේ
    දැන් ඕක හැදුවම මුස්ලිම් උනුත් යන්න ගන්නවා සිරිපාදේ
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ශ්‍රි පාද අඩවියෙ හමබ ගුබ්බෑයම් හදන එකට අපි විරුද්දයි අනිව හැදුවොත් කුඩු කරනව.

    මේවා intetnet එන්නේ නැති මිනිස්සුන්ට ප්‍රචාරය කරන්න විදියක් නැද්ද බන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේවා intetnet එන්නේ නැති මිනිස්සුන්ට ප්‍රචාරය කරන්න විදියක් නැද්ද බන්
    මෙහමයි ඉතින් ගොඩක් උන් ගාව දැන් ෆොන් තියෙනවනෙ මචන් ඒක නිසා ගොඩක් අය මේ ගැන දැනුවත්, අනිව මේ ඉරිද දිවයින් සහ රිවිර පත්තර වෙල විස්තර වැටෙයි,
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මුස්ලිම් විවාහ නීතිය රටට ඔබින නැතිලු..! ළඟදීම වෙනස් වෙන ලකුණු…

    පසුගිය සතියේ පැවති කැබිනට් අමාත්‍ය හමුවේදී මුස්ලිම් විවාහ නීතිය සම්බන්ධයෙන්
    කතා බහට ලක්ව තිබෙනවා. ඒ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම පිළිබඳ
    යෝජනාවක් කැබිනෙට්ටුවට ඉදිරිපත් කිරතිබීම හේතුවෙනි.



    අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් මෙහිදී පෙන්වාදුන්නේ
    මුස්ලිම් නීතිය යටතේ විවාහ වියයුතු අවම වයස සහ එම නීතිය යටතේ ආවරණය වන
    ඇතැම් කාරණා ජාත්‍යන්තර ප්‍ර‍ඥප්තීන් වලට එකඟ නොවන බවය.

    එක්සත් ජාතීන්ගේ ළමා ප්‍ර‍ඥප්තිය අනුව අවුරුදු 18ට අඩු සෑම අයෙක්ම ළමයකු බැවින්
    විවාහවීමට වයස අවුරුදු 18 සම්පූර්ණ වියයුතු වනවා.
    ශ්‍රී ලංකාව මෙම ප්‍ර‍ඥප්තියට එකඟවී ඇති බැවින් අවුරුදු 18ට අඩු අයෙකුට
    විවාහ වීමට අවසර නැහැ.

    නමුත් මෙරටද පිළිගන්නා මුස්ලිම් නීතිය අනුව මෙරට වෙසෙන මුස්ලිම් ජාතිකයින්ට
    දෙමාපිය හෝ භාරකරුවන්ගේ කැමැත්ත ඇතිව අවුරුදු 12ට වැඩි ළමුන්ට විවාහ වීමේ
    අවස්ථාව හිමිවනවා. ඒ පමණක් නොව ඊට වඩා අඩු වයසින් වුවද මුස්ලිම් නීතිය අනුව
    විවාහ විය හැකිය. ඒ කාති උසාවිය ඔස්සේ ලබාගෙන අවසරයක් මතය.

    මේ සම්බන්ධයෙන් කමිටුවක් පත්කිරීමට එහිදී යෝජනා කෙරුණා.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ශ්‍රී පාදයේ තැනෙන හෝටලය පිටුපස ආණ්ඩුවේ ප්‍රබලයෙකුත්!

    ශ්‍රී පාද රක්ෂිතය මායිමේ පිහිටි අක්කර 80ක පමණ භූමි ප්‍රදේශයක් කේන්ද්‍ර කරගනිමින්
    සංචාරක හෝටලයක් ඉදිකිරීමේ සූදානම සම්බන්ධයෙන් සිංහල රාවය සංවිධානය
    විරෝධය පළ කරනවා.

    එහි මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පෙන්වා දෙන්නේ
    මේ සම්බන්ධයෙන් පොලිසියට ද පැමිණිලි රැසක් ඉදිරිපත් වී ඇති බවයි.

    බෞද්ධයන්ගේ මුුදුන්මල්කඩක් වූ ශ්‍රී පාදස්ථානය පිහිටි භූමිය ජල පෝෂක ප්‍රදේශයක් ද වනවා.

    එම භූමිය බහු ජාතික සමාගමකට පවරා දීම පිටුපස පසුගිය රජයේ ප්‍රබල ඇමතිවරයෙක්
    සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් වර්තමාන රජයේ ඇමතිවරයෙකුගේ ආනුභාවයෙන්
    මෙහි ඉදිකිරීම් කටයුතු ඇරඹීමේ සූදානමක් ඇතැයි උන්වහන්සේ පෙන්වා දෙනවා.

    මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කඩිනමින් සිය අවධානය යොමු කළ යුතු බවද
    උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියා.

    මේ අතර ශ්‍රී පාද රක්ෂිතය සහ ඒ අවට ප්‍රදේශවල මේ ආකාරයෙන් සිදුවන
    අනවසර එළිපෙහෙළි කිරීම් සහ ඉදිකිරීම් සම්බන්ධයෙන්
    නෙත් එෆ්.එම්. රේඩියෝවේ බැලූම්ගල වැඩසටහන ද මීට පෙර කරුණු අනාවරණ කළා.
    එහෙත් ඒවා වැළැක්වීමට හෝ ඊට එරෙහිව නීතිමය කි්‍රයාමාර්ග ගැනීමට
    බලධාරීන් කිසිවෙකුත් කටයුතු කළේ නැහැ.