කවුද අත් ඉස්සුවේ කියපන්වැසිකිලියෙදි සල්ලි ගත්තම පුකෙන් හිනා යන ඒක සාමාන්‍ය දෙයක්නේ උබලට. උබලා ඒතකොට ගෙදර ගියේ රනිල්ට කැමති නිසා නෙවෙයිද ?![]()
කවුද අත් ඉස්සුවේ කියපන්වැසිකිලියෙදි සල්ලි ගත්තම පුකෙන් හිනා යන ඒක සාමාන්‍ය දෙයක්නේ උබලට. උබලා ඒතකොට ගෙදර ගියේ රනිල්ට කැමති නිසා නෙවෙයිද ?![]()
හා. මධ්‍යම අධි වේගය හදද්දී වදවී ගිය දුර්ලභ ගහක් නැවත සොයා ගත්ත කියල කාටවත් ආව. ඊට ටික කාලෙකට පස්සේ අපෝ ඕක සෑහෙන්න තියනව කියල කතාවක් ආව. හොදට සෝදිසියෙන් බලන්නකෝ කතා දෙකම කියන්නේ එකම කට්ටියක්ද / දෙකක්ද කියල.උන් ෆේස්බුක් දාලා තියෙන්නේ අදාල අංශ දැනුවත් කරලා..උන්ටත් චෝදනා කරලා තමයි.. ශාක කියන්නේ උන්ගේ කේශේත්‍රය
------ Post added on Jan 27, 2023 at 1:23 PM

ශාක කියන්නේ උන්ගේ විතරක් නෙමෙයි, අපේ ගෙදර පුසත් දන්නා ක්ෂේත්‍රයක් කියල කුප්පමේනිය ගහක් හපන ගමන් පුසා කිව්වා. ඥාව්.... ඥාව්.. 
පූසා කියනකොට හරිදහා. මධ්‍යම අධි වේගය හදද්දී වදවී ගිය දුර්ලභ ගහක් නැවත සොයා ගත්ත කියල කාටවත් ආව. ඊට ටික කාලෙකට පස්සේ අපෝ ඕක සෑහෙන්න තියනව කියල කතාවක් ආව. හොදට සෝදිසියෙන් බලන්නකෝ කතා දෙකම කියන්නේ එකම කට්ටියක්ද / දෙකක්ද කියල.ශාක කියන්නේ උන්ගේ විතරක් නෙමෙයි, අපේ ගෙදර පුසත් අදුනන ක්ෂේත්‍රයක් කියල කුප්පමේනිය ගහක් හපන ගමන් පුසා කිව්වා.
![]()
මම දන්න තරමින් උන්ගේ දේශපාලනයක් නෑ.. ඒ අය තමයි ලංකාවේ ශාක පිළිබදව පර්යේශන කරන්නේ.. ඒක උන්ගෙ ක්ෂේත්‍රය ඒ කියන්නේ අපේ ක්ෂේත්‍රයක් නෙවෙයි.. අදාල නෑ කියන ඒක නෙවෙයි.. හැබැයි ලංකාවේ ඉන්නේ සියල්ල දත් උන් මම නම් ඒහෙම නෑ .. කියෙව්වට පස්සේ දෙයක් තේරුම් ගනින්.. 
මට ඔයා එක්ක මේක ගැන දිගින් දිගට වාද කරන්න ඕනේ නෑ. නමුත් ඔය කියන පරීක්ෂකයෝ, උගත්තුන්ට කෙලින්ම වන සංරක්ෂණ / වන ජීවී ටොප් ලෙවල් එකටම අදාල පැමිණිල්ල කරන්න පුළුවන්. එයාල, එයාල හොදට අදුරන අය. ආයේ FB දදා කියන්න දෙයක් නෑ. ඒ කිව්වත් ආයේ යන්න තියෙන්නේ අර ආයතන වලටම තමා. පසුගියදා සේනානායක සමුද්‍රයේ මාළු අල්ලපු ආදීවාසි අය එකෙන්ම අධිකරණයට පැමිනුවේ FB / Media වලින් කියන කන් ඉදල නෙමෙයි.පූසා කියනකොට හරිදමම දන්න තරමින් උන්ගේ දේශපාලනයක් නෑ.. ඒ අය තමයි ලංකාවේ ශාක පිළිබදව පර්යේශන කරන්නේ.. ඒක උන්ගෙ ක්ෂේත්‍රය ඒ කියන්නේ අපේ ක්ෂේත්‍රයක් නෙවෙයි.. අදාල නෑ කියන ඒක නෙවෙයි.. හැබැයි ලංකාවේ ඉන්නේ සියල්ල දත් උන් මම නම් ඒහෙම නෑ .. කියෙව්වට පස්සේ දෙයක් තේරුම් ගනින්..
![]()
කට්ටියක් පොතක් ලියනවා ත්‍රස්ත ගස් තියනවා කියල. තව පර්යේෂකයෝ ටිකක් කියනවා එක පට්ටපල් බොරු කියල. ඉතින් සාමාන්‍ය ජනයා වෙච්ච අපිට පිටරට මිනිහෙක් කියන එකක් තමා.
(ලංකාවේ ගස් ගැන වැඩිම හා වැදගත්ම තොරතුරු ටික හොයල දීල තියෙන්නෙත් පෘතුග්‍රීසි හා ඉංග්‍රීසින්. බොරු නම් Flora of ceylon පොත් ටික බලන්න. ඒ පොත් ටික නැත්නම් ලංකාවේ ශාක පර්.යේෂක කියල කට්ටියක් නැත.
). ( කුරුහරුප / පරුෂ වචන පාවිච්චි නොකර reply කලාට ස්තුතියි!!!) END!ඒ මිනිස්සු පැමිණිලි කරලා වැඩේ නවත්තලා තමයි ෆේස්බුක් දාලා තියෙන්නේ.. මම ශාක ක්ශේත්‍රය පිළිබදව ප්‍රවීනයෙක් නොවෙයි..මට ඔයා එක්ක මේක ගැන දිගින් දිගට වාද කරන්න ඕනේ නෑ. නමුත් ඔය කියන පරීක්ෂකයෝ, උගත්තුන්ට කෙලින්ම වන සංරක්ෂණ / වන ජීවී ටොප් ලෙවල් එකටම අදාල පැමිණිල්ල කරන්න පුළුවන්. එයාල, එයාල හොදට අදුරන අය. ආයේ FB දදා කියන්න දෙයක් නෑ. ඒ කිව්වත් ආයේ යන්න තියෙන්නේ අර ආයතන වලටම තමා. පසුගියදා සේනානායක සමුද්‍රයේ මාළු අල්ලපු ආදීවාසි අය එකෙන්ම අධිකරණයට පැමිනුවේ FB / Media වලින් කියන කන් ඉදල නෙමෙයි.
පර්යේෂකයෝ ටිකක් ලෝකෙන් වද උන ගහක් අධිවේගී පාරේ හදන කොට හොයා ගත්ත කියල ප්‍රචාරය යවනවා. ඊට පස්සේ කියනවා එකේ ලොකු ගස් ගම්පහ ගාඩ්න් එකේ තියනවා කියල.කට්ටියක් පොතක් ලියනවා ත්‍රස්ත ගස් තියනවා කියල. තව පර්යේෂකයෝ ටිකක් කියනවා එක පට්ටපල් බොරු කියල. ඉතින් සාමාන්‍ය ජනයා වෙච්ච අපිට පිටරට මිනිහෙක් කියන එකක් තමා.
(ලංකාවේ ගස් ගැන වැඩිම හා වැදගත්ම තොරතුරු ටික හොයල දීල තියෙන්නෙත් පෘතුග්‍රීසි හා ඉංග්‍රීසින්. බොරු නම් Flora of ceylon පොත් ටික බලන්න. ඒ පොත් ටික නැත්නම් ලංකාවේ ශාක පර්.යේෂක කියල කට්ටියක් නැත.
). ( කුරුහරුප / පරුෂ වචන පාවිච්චි නොකර reply කලාට ස්තුතියි!!!) END!
හැබැයි කවුරු හරි කියන දෙයක් හොයලා බලලා හරි කියලා මට හිතුනොත් විශ්වාශ කරනවා.. උබත් කියෙව්වට පස්සේ දෙයක් තේරුම් ගනින්.. මම දාලා තියෙන්නේ මෙතන වෙච්ච දේ උබ කතා කරන්නේ අදාලම නැති දෙයක්..ඔය ප්‍රවීණයෝ සෙට් එකම තමයි මම අර මුලින් කියපු වැඩ ටික කරෙත්.ඒ මිනිස්සු පැමිණිලි කරලා වැඩේ නවත්තලා තමයි ෆේස්බුක් දාලා තියෙන්නේ.. මම ශාක ක්ශේත්‍රය පිළිබදව ප්‍රවීනයෙක් නොවෙයි..හැබැයි කවුරු හරි කියන දෙයක් හොයලා බලලා හරි කියලා මට හිතුනොත් විශ්වාශ කරනවා.. උබත් කියෙව්වට පස්සේ දෙයක් තේරුම් ගනින්.. මම දාලා තියෙන්නේ මෙතන වෙච්ච දේ උබ කතා කරන්නේ අදාලම නැති දෙයක්..
දැන් ඔය පැමිණිලි කොරල වැඩේ නැවැත්තුවා කියන එකේ අවසානයේ වෙන්නේ මායිම වෙනස් කරලා හරි අරුන්පැල ටික හිටවනවා. ඊට පස්සේ අනිත් උන් ඇවිත් කියාවි ගෙනාපු පැල වලින් භාගයක් හරවල යැව්වා/ වටිනාම කලාපෙන් පිට හිටවන්න වැඩේ කරා වගේ බයිලයක්. ඔකුන්ගේ නාට්ටි වල තියෙන්නේ එකම විදියේ අවසානයක් (උදා: අධිවේගී පාරේ පඬු කරඳ නාට්ටිය). මම මෙතන කියන්නේ ඔතන පැල සිටවීම හොදයි කියන එක නෙමෙයි. ඔක්කොමල යාලුවෝ සහ නාට්ටි කාරයෝ කියන එක. ආ.. ඔය ගෙනාපු එකක්වත් හිටවන්නේ නැතුව උන් අරගෙන ගියොත් කියපන් මචන්....