ශ්‍රී පාද වීරයෝ කෝ?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නානසර හිමි ඇතුළු පිරිස නිහඩයි ..මේ NEWS එලියට අවා විතරයි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනේ පලයන් යන්න .....බොරු නොකියා ...අම්මට බැන්නොත් කියනවා තමයි ...

    Boru name oya.kathawama Kuala rep kapanne tho thank rep kapuwata Kamal naha oaya wage wanna EPA huththo
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙහෙමයි මචාලා අපි ටොයියො වෙන්න පුලුවන් බයියො වෙන්න පුලුවන් දේශපාලන සීන් වලට මරාගත්ත උන් වෙන්න පුලුවන් ඒ මොනවා උනත් අපි සිංහල බෞද්ධ කොල්ලො හම්බ හැතිකරේට කෙලවලා ශ්‍රී පාදය බේරගන්න එකට පක්ෂ පාට බේද නැතුව වලි වලට තාවකාලික සටන් විරාමයක් ගහලා හරි එකතු වෙයල්ලා...බැසිලා කරත් UNP එකෙක් කරත් මොකා කරත් වැඩෙව් වැරදී දැන් කරේ මොකාද කියලා හොයලා මරාගන්නැතුව මේක නවත්තන්න වැඩ කරමු....ටොයියො උනත් බයියො උනත් මේ වගේ වෙලාවකදී සිංහල අපි ඔක්කොම එකමුතුයි කියලා පෙන්නමු හම්බයොන්ට සිහලුන්ගෙ බලේ...

    :yes::yes::yes::yes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    ශ්‍රී පාදස්ථානයට ගමන් ගන්නා මස්කෙළිය – නල්ලතන්නි මාර්ගයේ උඩමළුවට ආසන්න මරේවත්ත උඩ කොටස, රාජමලේ නම් ස්ථානයේ ගොඩ නඟමින් තිබු බැසිල් රාජපක්ෂට අයත් හෝටලය මේ වන විට කඩා ඉවත් කිරීම සිදුවෙමින් තිබෙන බව වාර්තාවේ.

    අක්කර 99 ක වපසරියක මෙම හෝටලයේ ඉදිකිරීම කටයුතු සිදුවෙමින් පැවැති අතර මෙය මහල් කිහිපයකින් සමන්විත කාමර 1500 කින් යුතු සුවිසල් හෝටලයකි. මෙම හෝටලයේ ඉහළ මහලේ සිට ශ්‍රීපාද උඩ මළුවට කේබල් කාර් ව්‍යාපෘතියක්ද ඇතුලත්ව තිබිණි.

    හෝටලය කඩා දැමීමට හේතුවී ඇත්තේ රාජපක්ෂ පාලනය පරාජයට පත් වීම බව මෙම කටයුත්ත සිදු කරමින් සිටින කණ්ඩායම් ප්‍රධානියකුගෙන් කළ විමසීමකදී දැන ගැනීමට ලැබිණි.

    නීතිවිරෝධී ලෙස ඉදි කෙරෙමින් පවතින මෙම හෝටලයේ කටයුතු තවදුරටත් ගොඩනැගීමට අවස්ථාව නොලැබෙනු ඇති බවට වූ පූර්ව නිගමනය නිසා බැසිල් රාජපක්ෂ විසින්ම මේ කඩා බිඳ දමන ලෙස උපදෙස් ලබා දී තිබේ.

    ශ්‍රීපාද රක්ෂිතයේ මෙම හෝටලය ඉදිකිරීම සඳහා පරිසරය සම්බන්ධ නීති සියල්ල උල්ලංඝනය කෙරිනි. නමුත් මේ සඳහා කැබිනට අනුමැතියද හිමිව තිබු අතර අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණේ නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් ගෝඨාබය රාජපක්ෂයි. ඊට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අත්සන් කර අනුමැතිය ලබා දී තිබිණි.

    මෙතෙක් කිසිවකුට හෝ ශ්‍රී පාද අඩවියෙහි කිසිදු පෞද්ගලික ඉදිකිරීමක් හෝ වනය එළි පෙහෙළි කිරීමක් සිදුකිරීමට නොහැකි වූයේ මෙම භුමිය අභය භුමියක් ලෙස පැවැතීම හේතුවෙනි.

    1940 ඔක්තොබර් මස 25 දිනැති අංක 8675 දරණ ගැසට් නිවේදනයට අනුව වනසත්ව හා වෘක්ෂලතා අඥාපනත යටතේ අභය භුමියක් ලෙස නම් කොට තිබිණි.

    එයට අයත්වන මුළු භූමි ප්‍රමාණය අක්කර 12,329 වන අතර මෙම භූමි ප්‍රමාණයෙන් අක්කර 99 රූඩ් 3 පර්චස් 04 ක ප්‍රමාණයක් මෙලෙස සංචාරක කලාපයක් වන ‘පූජා භුමියක්’ ලෙස නම් කර මෙම කටයුත්ත ආරම්භ කළේය.ඊට අනුව එල්ල වූ පරිසර හිතකාමීන්ගේ විරෝධය යටපත්වන්නට ඉඩ හැර මෙම භූමිය මුලින් හෙලිකොප්ටර් අංගනයක් ලෙස සකස් කෙරිණි.

    ශ්‍රී පාදස්ථානයට නව ඝන්ඨාරයක් සහිත කුළුනකුත් දොලොස් මහේ පහනකුත් සවි කිරිමට රාජපක්ෂවරු පසුගිය කාලයේ සිදු කරනු ලැබුවේද මෙම හෝටල් ව්‍යාපෘතියට එරෙහිව එල්ල වන විරෝධතා මැඩ පවත්වා ශ්‍රි පාදස්ථානාධිපති හිමිගේ කැමැත්ත ලබා ගැනීමත් වෙනුවෙනි. මෙම කටයුත්ත සඳහා හෙළිකොප්ටර් අංගනයක ලෙස යොදා ගනු ලැබුවේද ඉහත කී හෙලිකොප්ටර් අංගනයයි.😡😡

    වසර දහස් ගණනක් ‘සමන් දෙවියන්ගේ අඩවිය’ ලෙස සම්ප්‍රදාය විසිනුත්, බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ පාලන සමයේ අභයභූමියක් ලෙස නම්කිරීම හේතුවෙන් නීතිය මගිනුත් ආරක්ෂා වී තිබුණු ස්වභාවික පරිසර පද්ධතියක් වන ශ්‍රීපාද අඩවිය රාජපක්ෂවරු විසින් මෙලෙස විනාශ කර දෑමීම බෞද්ධයන්ට අනුවනම් මහා පාප කර්මයකි. ඒ පව් මේ ආත්මයේදීම පළ දෙනු ඇතැයි එදා බෞද්ධයෝ කීවෝය.😐😐😐

    කෙසේ නමුත් රාජපක්ෂවරු පිහි‍ටුවනු ලැබූ කළුගලින් නෙළූ දොලොස්මහේ පහන මේ වන විට පුපුරා ගොස් ඇත. එමෙන්ම ශ්‍රී පාදය වන්දනා කරන වරක් පාසා සම්ප්‍රදායයක් ලෙස හඬවන ඝනඨාරය දැන් හැඬවිය හැක්කේ අයෝම පුරුෂයන්ට පමණකි. මන්ද ඒ සෙලවීමටවත් විශාල ශක්තියක් වැය කළ යුතුව තිබෙන බැවිනි. මේ සම්බන්ධයෙන් බැතිමතුන්ගෙන් එල්ල වූ චෝදනා නිස මේ වන විට කුඩා ඝන්ඨාරයක් පිහි‍ටුවීමටද සිදුව තිබේ

    IMG_2289.JPG

    IMG_2288%20(1).JPG
     
    Re-Charge

    Banned
    Aug 24, 2016
    296
    27
    0
    ශ්‍රී පාද පුද බිමේ ඉඩමක හෝටලයක් තනන්නට ඉඩම ලබා දුන්නේ කවුද? කවදාද ? බැසිල්ද ? සිරිසේනද?
    2016-03-16 හෝ ඊට අසන්න දිනකදී කොටුව ජනාධිපති මන්දිරයේදී සිරිසේන ජනාධිපති වරයා විසින් ෆයිසර් මුස්තාපාගේ උවමනාව පිර මෙම ඉඩම හෝටලයක් තැනීම සදහා ආයෝජනය කරන ලෙස මෙම මුස්ලිම් වරුන්ට ලබා දී ඇත.ඊට පෙර බැසිල් රාජපක්ෂ ඇමතිවරයාව සිටින සමයේ මෙවැනිම යෝජනාවක් පැමිණි නමුත් ශ්‍රී පාද අඩවිය විනාශ කිරීමට නොහැකි බව ප්‍රකාශ කොට එය අත්හැර දැමීමට කටයුතු කලේය.ඉන් පසු වත්මන් යහපාලන ආණ්ඩුව පැමිණි පසු මෙම ඉඩම ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කලේ එටිසාලට් සමගම මගින් කටයුතු කලේ ෆයිසර් මුස්තාපා හරහාය.මෙම අවනඩුවට බැසිල් රාජපක්ෂ පටලව නව ගමනක් ආරම්භ කිරීමට එරෙහි කැරැල්ලක් නිර්මාණය කිරීමටත් ඒ හරහා රටේ සිදුවන දැවෙන ගැටළු යට ගැසීමටත් යහපාලන ආණ්ඩුව කටයුතු කරමින් සිටි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Boru name oya.kathawama Kuala rep kapanne tho thank rep kapuwata Kamal naha oaya wage wanna EPA huththo

    පෙන්නපන් කොහෙද කියලා ...හීනෙන් දොඩවන්න එපා බන් ...හොරෙන් කපලා නැහැ ... ත්‍රෙඩ් එකේම දාලා ඇති ....අම්මලා පාවිච්චි කරලා කුණුහරප නතර කරන්න ඕනි නැද්ද ? ඉවසීමේ සිමවකුත් තියෙනවනේ
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Brazil newei basil. wenna ona eka thamai, ukolama ganna ona mona pakshe unath. bagayak horu den inne anduwene

    Mshinda.unath.karnam waradinam waradinam apita paksa.wadak.nsha rata thami.wadagath.unp eke Dan Inna nayakayo hoda nathi.nisa thami.majindage.paththe inne.ponila.inna dawase idala
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ශ්‍රී පාද පුද බිමේ ඉඩමක හෝටලයක් තනන්නට ඉඩම ලබා දුන්නේ කවුද? කවදාද ? බැසිල්ද ? සිරිසේනද?
    2016-03-16 හෝ ඊට අසන්න දිනකදී කොටුව ජනාධිපති මන්දිරයේදී සිරිසේන ජනාධිපති වරයා විසින් ෆයිසර් මුස්තාපාගේ උවමනාව පිර මෙම ඉඩම හෝටලයක් තැනීම සදහා ආයෝජනය කරන ලෙස මෙම මුස්ලිම් වරුන්ට ලබා දී ඇත.ඊට පෙර බැසිල් රාජපක්ෂ ඇමතිවරයාව සිටින සමයේ මෙවැනිම යෝජනාවක් පැමිණි නමුත් ශ්‍රී පාද අඩවිය විනාශ කිරීමට නොහැකි බව ප්‍රකාශ කොට එය අත්හැර දැමීමට කටයුතු කලේය.ඉන් පසු වත්මන් යහපාලන ආණ්ඩුව පැමිණි පසු මෙම ඉඩම ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කලේ එටිසාලට් සමගම මගින් කටයුතු කලේ ෆයිසර් මුස්තාපා හරහාය.මෙම අවනඩුවට බැසිල් රාජපක්ෂ පටලව නව ගමනක් ආරම්භ කිරීමට එරෙහි කැරැල්ලක් නිර්මාණය කිරීමටත් ඒ හරහා රටේ සිදුවන දැවෙන ගැටළු යට ගැසීමටත් යහපාලන ආණ්ඩුව කටයුතු කරමින් සිටි.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    රෙද්දේ ගිහින් ඉවරයි ..හීනෙන් දොඩවන්නේ නැතුව හිටපන් ..ඕකුන් දෙගොල්ලොගෙම එකතුවෙලා ඕවා ........ ඩිල්
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    තාමත් ත්‍රෙඩ් එකේ යන්නේ දේශපාලන වලි..:no:
    එකෙකුට එකෙක් නෑනේ ඉතින්.. අපි අපිම බැන ගන්නවා.. කුණුහරුප කියා ගන්නවා.. තර්ක කරනවා..:sorry:
    අරුං ලස්සනට හෝටලේ නග්ගනකොටත් අපි මෙහෙම ඇඟිලි දික් කර කර ඉඳී..:(
    ඔක්කොම එකතු වෙලා මේක නවත්තන්න පුලුවන් ක්‍රමයක් යෝජනා කරපල්ලකෝ..
     
    Re-Charge

    Banned
    Aug 24, 2016
    296
    27
    0
    තාමත් ත්‍රෙඩ් එකේ යන්නේ දේශපාලන වලි..:no:
    එකෙකුට එකෙක් නෑනේ ඉතින්.. අපි අපිම බැන ගන්නවා.. කුණුහරුප කියා ගන්නවා.. තර්ක කරනවා..:sorry:
    අරුං ලස්සනට හෝටලේ නග්ගනකොටත් අපි මෙහෙම ඇඟිලි දික් කර කර ඉඳී..:(
    ඔක්කොම එකතු වෙලා මේක නවත්තන්න පුලුවන් ක්‍රමයක් යෝජනා කරපල්ලකෝ..

    දැන් ආණ්ඩුවෙ මෙහෙම එකෙක් ඉන්නවනම් කියල නතර කරන්න පුළුවන්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    තාමත් ත්‍රෙඩ් එකේ යන්නේ දේශපාලන වලි..:no:
    එකෙකුට එකෙක් නෑනේ ඉතින්.. අපි අපිම බැන ගන්නවා.. කුණුහරුප කියා ගන්නවා.. තර්ක කරනවා..:sorry:
    අරුං ලස්සනට හෝටලේ නග්ගනකොටත් අපි මෙහෙම ඇඟිලි දික් කර කර ඉඳී..:(
    ඔක්කොම එකතු වෙලා මේක නවත්තන්න පුලුවන් ක්‍රමයක් යෝජනා කරපල්ලකෝ..
    හරියට හරි. කට්ටියක් කලින් හිටපු හොරු සෙට් එකට කඩේ යනව කට්ටියක් අලුත් සෙට් එකට කඩේ යනව. ඕක හෑදුවොත් ආයේ කඩනව බොරු. ඒ හින්ද හදන්න කලින් මොකක් හරි කරන්න වෙනව. මේ ආණ්ඩුවෙන් සද්ද නෑතුව ඉන්නේ හම්බයෙක් ඉඩම ගත්ත හින්දා.සිහලයො කොටා ගන්නව. අනිත් එවුන් හෑම ආණ්ඩුවෙන්ම වෑඩ ගන්නව. තව මරා ගනිල්ලා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ එක මෝඩ කරියෙක්ටවත් තේරෙන්නේ නැහැ දෙගොල්ලෝම එකයි කියල. අරුන් ඉන්නකොට ඉඩම ගත්ත දැන් මුන් ඉන්නකොට හෝටලේ ගහනවා. දිගටම අන්දයෝ වගේ රන්දුවේවි හිටපන් රටටම කෙලවෙනකම්
     
    • Like
    Reactions: malakadss

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    මේ එක මෝඩ කරියෙක්ටවත් තේරෙන්නේ නැහැ දෙගොල්ලෝම එකයි කියල. අරුන් ඉන්නකොට ඉඩම ගත්ත දැන් මුන් ඉන්නකොට හෝටලේ ගහනවා. දිගටම අන්දයෝ වගේ රන්දුවේවි හිටපන් රටටම කෙලවෙනකම්
    ඔව් බන් .එකෙක්ටවත් තෙරෙන්නෙ නැහැ. මෙක ඔක්කොම දෙශපාලන වාසි ගන්න එක තමා කරන්නෙ. ඉඩම විකුණද්දි බැසිල්ට කුට්ටිය හම්බ උනා වගෙ හොටලෙ ගහද්දි දැන ඉන්න එවුන්ට කුට්ටිය යනවා. අරාබියන්ට බැනලා වැඩක් නැහැ. උන් කොයි රටෙත් ඔය වගෙ ආයොජනය කරනවා. එංගලන්තෙ ඇමරිකාව වගෙ රටවල් වලත් උන්ට අයිති ඉඩම් දෙපළ බිල්ඩින්ග්ස් තියෙනවා. උන් කරන්නෙ ආයොජනයක් උන්ගෙ රට ජාතිය වෙනුවෙන් .බනින්න ඕන මෙව්වා කුණු කොල්ලෙට වික්ක දෙශපාලඥයන්ට වඩ ඒ දෙශපාළුවන්ට එදත් අදත් හෙටත් කවදත් පු* දෙන අපෙ ඡන්ද දායක මීහරක් සෙට් එකට. මෙ රට කවදාවත් හැදෙන්නෙ නැහැ බන්. හදන්නත් බැහැ. ආයෙත් ලොක යුද්ධයක් ගියොත් හො කලාපීය වශයෙන් යුද්ධයක් ගියොත් එයින් පස්සෙ ඇතිවෙන අළුත් වාතාවරණයක් උඩ බලාපොරොත්තු තියාගන්නවා විනා දැන් යන ක්‍රමෙට නම් දියුණුව ගන්න තියා හිතන්නවත් බැහැ
     
    • Like
    Reactions: malakadss

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    14721568_1803130869963968_8709607069742679251_n.jpg
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    BORU KIYALA KIYALA CHANDA ARAGENA RATAMA KALA THAWATH BORU DANNA EPA HUTTO...RATE KISIMA WADAK WENNE NA, MINISSUNTA KANNATH NA THOPI HUTTALA ME RATE MINISSUNGEN ATHAL GANNAWADA WAL PARAYO...!!!:angry::angry::angry::angry:

    සර්ට තරහා ගිහිල්ලා වගේ........ ඉන්නකො ඉතින් 2020ට තව අවුරුදු 4යිනෙ මෙයා......