ශ්‍රී පාද පුද බිමේ ඉඩමක හෝටලයක් තනන්නට ඉඩම ලබා දුන්නේ කවුද? කවදාද ? බැසිල්ද ? සිරිසේනද?
2016-03-16 හෝ ඊට අසන්න දිනකදී කොටුව ජනාධිපති මන්දිරයේදී සිරිසේන ජනාධිපති වරයා විසින් ෆයිසර් මුස්තාපාගේ උවමනාව පිර මෙම ඉඩම හෝටලයක් තැනීම සදහා ආයෝජනය කරන ලෙස මෙම මුස්ලිම් වරුන්ට ලබා දී ඇත.ඊට පෙර බැසිල් රාජපක්ෂ ඇමතිවරයාව සිටින සමයේ මෙවැනිම යෝජනාවක් පැමිණි නමුත් ශ්‍රී පාද අඩවිය විනාශ කිරීමට නොහැකි බව ප්‍රකාශ කොට එය අත්හැර දැමීමට කටයුතු කලේය.ඉන් පසු වත්මන් යහපාලන ආණ්ඩුව පැමිණි පසු මෙම ඉඩම ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කලේ එටිසාලට් සමගම මගින් කටයුතු කලේ ෆයිසර් මුස්තාපා හරහාය.මෙම අවනඩුවට බැසිල් රාජපක්ෂ පටලව නව ගමනක් ආරම්භ කිරීමට එරෙහි කැරැල්ලක් නිර්මාණය කිරීමටත් ඒ හරහා රටේ සිදුවන දැවෙන ගැටළු යට ගැසීමටත් යහපාලන ආණ්ඩුව කටයුතු කරමින් සිටි.