ශ්‍රී පාද වීරයෝ කෝ?

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මචන් ඕක රාජපක්ෂලාගේ වරදින් උනා කිය කිය තවත් ඒ වැරද්ද කරන්න ඉඩ දීල බලන් ඉන්න එකද කරන්න ඕනේ.. එහෙම නැත්තං ඒකට විරුද්ධ වෙලා ඒ වරද නිවැරදි කරන්න උත්සහ කරන එකද අපි කරන්න ඕනේ..?

    මහින්ද වැරදි නම් ආයෙ අලුතෙන් නීති දාල හරි ඒ විනාසෙ නවත්ත ගන්න දැන් වැරදි නොකරන කට්ටිය උත්සහ කරන්න එපැයි..
    ඒක අපි දන්නේ නෑ කලින් අය තමයි කරල තියෙන්නේ කියලා බකන්නිලං ඉඳලා හරි යනවද..?

    මොකද මහින්දගේ පාර්ෂවෙන් ඔය වැරද්ද කලා කියලා (සත්‍ය නොදනිමි) හානියෙ වෙන්නේ මහින්දට විතරක් නෙමෙයිනේ.. ඒ නිසා බැන බැන විතරක් නොයිඳ ඒ වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් තියෙනවනම් කරන එක නේද හොඳ..

    :yes::yes::yes:
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0

    :yes::yes::yes::yes: True
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ශ්‍රී පාද පුද බිමේ ඉඩමක හෝටලයක් තනන්නට ඉඩම ලබා දුන්නේ කවුද? කවදාද ? බැසිල්ද ? සිරිසේනද?
    2016-03-16 හෝ ඊට අසන්න දිනකදී කොටුව ජනාධිපති මන්දිරයේදී සිරිසේන ජනාධිපති වරයා විසින් ෆයිසර් මුස්තාපාගේ උවමනාව පිර මෙම ඉඩම හෝටලයක් තැනීම සදහා ආයෝජනය කරන ලෙස මෙම මුස්ලිම් වරුන්ට ලබා දී ඇත.ඊට පෙර බැසිල් රාජපක්ෂ ඇමතිවරයාව සිටින සමයේ මෙවැනිම යෝජනාවක් පැමිණි නමුත් ශ්‍රී පාද අඩවිය විනාශ කිරීමට නොහැකි බව ප්‍රකාශ කොට එය අත්හැර දැමීමට කටයුතු කලේය.ඉන් පසු වත්මන් යහපාලන ආණ්ඩුව පැමිණි පසු මෙම ඉඩම ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කලේ එටිසාලට් සමගම මගින් කටයුතු කලේ ෆයිසර් මුස්තාපා හරහාය.මෙම අවනඩුවට බැසිල් රාජපක්ෂ පටලව නව ගමනක් ආරම්භ කිරීමට එරෙහි කැරැල්ලක් නිර්මාණය කිරීමටත් ඒ හරහා රටේ සිදුවන දැවෙන ගැටළු යට ගැසීමටත් යහපාලන ආණ්ඩුව කටයුතු කරමින් සිටි. :rofl: :rofl: :rofl:

    :rolleyes: :rolleyes:
     
    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    menna uththara
    [1]. 2016-03-16 හෝ ඊට අසන්න දිනකදී කොටුව ජනාධිපති මන්දිරයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයා විසින් අමාත්‍ය ෆයිසර් මුස්තාපාගේ උවමනාව පිට ශ්‍රී පාද පුදබිම අසළ මරේ වත්ත ස්ථානයේ අදාළ ඉඩම හෝටලයක් තැනීම සදහා ආයෝජනය කරන ලෙස මෙම අරාබින්ට ලබා දී ඇත.

    [2]. ඊට පෙර බැසිල් රාජපක්ෂ ඇමතිවරයාව සිටින සමයේ මෙවැනිම යෝජනාවක් පැමිණි නමුත් ශ්‍රී පාද අඩවිය විනාශ කිරීමට නොහැකි බව ප්‍රකාශ කොට එය අත්හැර දැමීමට එවකට එජනිස ආණ්ඩුව කටයුතු කළේය.

    [3]. වත්මන් යහපාලන ආණ්ඩුව පැමිණි පසු එම ඉඩම ලබා ගැනීමට අවශ්‍ය කටයුතු එක්තරා දුරකථන සමාගමක් මගින්ක ටයුතු කළේ ෆයිසර් මුස්තාපා හරහාය.​

    [4]. මෙම අවනඩුවට බැසිල් රාජපක්ෂ මහතාගේ නම පටලවා ආන්දෝලනයක් නිර්මාණය කිරීමටත් ඒ හරහා VAT වැඩි කිරීම ඇතුළු රටේ සිදුවන දැවෙන ගැටලු යට ගැසීමටත් යහපාලන ආණ්ඩුව කටයුතු කරමින් සිටි. VAT පනත එළි දැක්වූ දාම මෙම සිදුවීම ගැන මඩ ගැසීමේ හේතුව අන්තර්ජාල පරිශීලකයන්ට පැහැදිළි විය යුතුය. ඉදිරියේදී ECTA ගිවිසුම අත්සන් කරද්දීත් මෙලෙස රාජපක්ෂවරයෙකුට මඩ ගැසීම හෝ කඩුවෙල අධිකරණය මගින් සිරගත කිරීම විය හැකි අතර, එදාටත් සතුටු වෙන එජාප පාක්ෂිකයින්ට තමන්ගේ රැකියා ඉන්දියානුවන්ට සින්න වෙද්දී ලොකු සනීපයක් දැනෙනු ඇත.

    [5]. ශ්‍රී පාදය විනශ කරන්නේ වත්මන් ආණ්ඩුවෙන් ම බවට නොබිඳිය හැකි සාක්ෂිය…

    (i). මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ චීන රජය අතර ඇතිකරගත් ගිවිසුමකට අනුව පෝර්ට් සිටි ආරම්භ කළ අතර දූෂිත එජාප ආණ්ඩුව පැමිණි වහාම එම ගිවිසුම නතර කරන ලදී. එසේ කළේ පෝර්ට් සිටි මගින් පරිසර විනාශයක් වෙන බව කියමිනි. (එනමුත් පසුව විශාල වන්දියක් චීනයට ගෙවමින් එය නැවතත් “මූල්‍ය නගරය” නමින් ආරම්භ කිරීමට වත්මන් ආණ්ඩුව එකඟ විය.

    (ii). ශ්‍රී පාද පූජා භූමිය යනු රක්ෂිතයකි. එහි හෝටල් ඉදි කිරීමට අවසර නොමැත. එජාපයේ මඩ වෙබ් අඩවි වලින් කී ආකාරයට එය බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධ දෙයක් නම් මෙයද පෝර්ට් සිටි මෙන් වත්මන් ආණ්ඩුව පැමිණි වහාම නැවැත්වීමට තිබුණි. එනමුත් එසේ නොකර දූෂිත එජාප අණ්ඩුව පැමිණ අවුරුදු 2 ක් පමණ ගත වෙද්දී මෙය ආරම්භ කිරීමෙන් මෙම හෝටලයට අවසර දී ඇත්තේ වත්මන් ආණ්ඩුවෙන්ම බව ඕනෑම අයෙකුට අවබෝධ වෙයි.

    [5]. එජාප මඩ බලකාය මීට කළිනුත් බැසිල් රාජපක්ෂ මහතට තියෙනවා කියන ශ්‍රීපාදයේ හෝටලයක් ගැන බොරු කියා මාට්ටු වුණ හැටි නෙත් එෆ් එම් වෙබ් අඩවියේ පළ වූයේ මෙලෙසයි.

    sigiri%2Bhotel%2B%25282%2529.jpg
     
    Last edited:

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    අනේ ඕවා බොරු කතා ..අපේ මහින්ද හාමුගේ ඇමරිකන් සහෝදරවරු හරිම දෙසප්‍රෙමි කට්ටිය ..බොරු නොකියා යන්න මෙයා යන්න

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    දැන් ඉතින් කලේ මොකද කියලා කුලල් කා ගන්නවා අපේ එවුන්
    අරුණ අරක හදල යනකන්ම
    පුදුම රටක බං මේක
    මුලින්ම අරුන්ට කෙලවපල්ලා
    පස්සේ උබල ගහගනිල්ල
    :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සමහර විට මම මේ ත්‍රෙඩ් එකේ දාන අන්තිම කමෙන්ට් එක මේක..

    මචන් උඹල කවුරුත් දැකල තියෙනවද මුස්ලිම් උන් අපි වගේ දේශපාලනේ වෙනුවෙන් මරා ගන්නවා.. එකට ඉන්න එකාට උන් ගහන්නේ නෑ දේෂපාලනයක් අල්ලගෙන.. උන්ට උන්ගේ ආගමයි උන්ගේ ජාතියයි විතරයි මුදුනේ තියෙන්නේ.. උන් ඒ වෙනුවෙන් සටන් කරනවා.. ඒත් දේෂපාලනයක් නිසා උන් වාද කර ගන්නවා දැකල තියෙනවද..?
    උන්ගේ දේශපාලකයොත් උන්ට වැඩ කරනවා... එහෙම නොකළත් උන් කඩේ නොගිහින් තමන්ගේ දේ තමන්ම හරි කර ගන්නවා... පල්ලියක් හදන්න උන්ට තියෙන ගැම්ම පන්සලක් හදනකොට අපිට තියෙනවද..?

    පල්ලියක් කඩන්න තියෙන ගැම්ම පන්සලක් හදනකොටත් අපි ඇති කර ගන්න ඕනේ බං.. අනික සමහරු ඉන්නවා ඔන්ලයින් ඉඳගෙන කරන දේවල්ම සැබෑ ජීවිතේදි පවා කරන අය.. මම එහෙම අයව දැකල තියෙනවා.. කී බෝඩ් වීරයෝ කියන නරක නාමෙ අහගෙනම එලියෙත් ගිහින් වැඩ කරන අය මම ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා.. ලේසියට ඔෆිස් එක ලඟම තියෙන මුස්ලිම් කඩේට නොගිහින් ගිණි අව්වේ දාඩිය දාගෙන ආමර් වීදිහට පයින් ගිහින් දවල් කෑම එක එක ගේන මිනිස්සුන්ව මම අඳුරනවා.. ඒ උනත් අපේ සිංහල මිනිස්සුම ඒ අයව විහිලුවට ගන්නවා.. මම ඕකුන්ට මගේ රුපියලක්වත් දෙන්නේ නෑ කියලා තමන්ගේ මතය, තමන්ගේ ප්‍රතිපත්තිය තමන්ම ආරක්ෂා කර ගන්න මිනිස්සු ඉන්නවා.. අනිත් අයට විහිලුවක් උනත් තමන්ගේ ප්‍රතිපත්තිය වෙනස් නොකරන මිනිස්සු ඉන්නව මචන්.. හැබැයි එහෙම මිනිස්සු අඩුයි.. ඉන්න ටික දෙනාට ගහන්නේ නැතුව අපිට බැරි දේ කරන ඒ වගේ මිනිස්සුන්ව අපි උඩට ගේන එකයි කරන්න ඕනේ..

    මේ සිද්දියම පොඩ්ඩක් අනිත් පැත්තට හිතලා බලපං.. මුස්ලිම් ගම්මානෙක සිංහල හෝටලයක් හදන්න මේ වගේ අවසරයක් ලැබුණොත් මුස්ලිම් උන් මේකට අවසර දුන්නේ කවුද කියලා හොය හොය ඉන්න එකද කරන්නේ නැත්තං ඔක්කොම එකා වගේ විරුද්ධ වෙන එකද කරන්නේ..? උන් මේකට අවසර දීපු එකාව හොය හොය අපි වගේ මරා ගනීද..?
    උන්ගේ ප්‍රශ්න වලදි උන් දෙපැත්තට බෙදෙන්නේ නෑ.. ඒත් අපි..?
     
    • Like
    Reactions: malakadss

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    End of sinhalese (by Scurvy)
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    මචං රාජපක්ෂගෙ වරදි නෙමෙ මෙක වෙලා තියෙන්නෙ හිතාමතා කල ව්‍යාපාරික ගණුදෙනුවක් .එක ව්‍යාපාරික මට්ටමින් වෙලා තියෙන්නෙ. මෙතන විකුණලා තියෙන්නෙ රජයෙ මට්ටමින් නම් ඒ කිව්වෙ රජය මැදිහත්වෙලා එක එටිසලාට් එකට වික්කා නම් රජයකටම මැදිහත් වෙලා එක ආයෙ ගන්න පුළුවන්. එත් එතනත් ඩීල් එකක් නෙ වෙන්නෙ. ඉතිං ඩීල් වෙද්දි නීති රීති තියෙනවානෙ බන්. එත් මෙතන වෙලා තියෙන්නෙ පෞද්ගලික ඉඩමක් විකුණන මට්ටමෙන් මෙක විකුණලා තියෙන්නෙ .ඉතිං වර්තමාන රජයට කරන්න තියෙන්නෙ බැසිල්ට මෙ ඉඩම අයිති උනෙ කොහොමද කියලා හොයලා එක නිතිවිරොධි කියලා ඔප්පු කරලා ඊට පස්සෙ මෙ ගණුදෙනුවත් නීතිවිරොධි කියලා ඔප්පු කරන එක. එත් එටිසලාට් කියන්නෙ නිකන් ප්‍රයිවට් කම්පැණියක් නෙමෙ යු ඒ ඊ වල රජාට අයිති කම්පැණියක්. ඉතිං උන්ට පුළුවන් අපිට බලපෑම් කරන්න අපි උන්ට බලපෑම් කරනවාට වඩා. එව්වාගෙ ප්‍රශ්නත් තියෙනවා බන්. අපි බැසිල්ට හොර කිව්වාට ඌ හොර කාල තියෙන බව ඇත්ත උනාට නියමිත ක්‍රියා පටිපාටියට යන්න එපැයි. මුලින්ම පැමිණිල්ලක් දාන්න ඕනෙ .ඉතිං මුන්ට විරුද්ධව කිසි පැමිණිල්ලක් කවුරුවත් දාලා නැහැ කලින්. එහෙම කරන්න හයියක්වත් තිබ්බෙ ජෙ වී පි එකට විතරයි. ඉතිං පැමිණිල්ල දාලා විභාග කරන්න ඔනෙ ,එක විභාග වෙද්දි ආවට ගියාට හොරෙක් කියලා ඔප්පු කරන්න බැහැ. එතනත් වෙනම පටිපාටියක් තියෙනවා. මොකද බැසිල්ටත් නීතිඥයො ඉන්නවා. ඌත් බලන්නෙ ඌ හරි කියලා ඔප්පු කරගන්න .හොරා කන එකා හොරා කන්නෙ පන්සලෙන් පිං කැටෙ කඩනවා වගෙ නෙමෙ නෙ බන්. හොරා කන්නෙ නීතිය දන්න සුපිරි පළපුරුදු නීතිඥයන්ගෙ උදව් අරගෙන.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    දැන් විල්පත්තුව කපපු හම්බය ඉන්නෙ තොපේ වද පාන්ඩුවෙ නෙමේද?? තම්බිය කැබිනට් ඇමති නෙමේද ?? නොදකින්unp කාලකන්නිය.ඔය ඉඩම ඉඩම් විකුනල තියෙන්නෙ වද අගමැතිය ඔක රටම දන්න දේ, ගිය ආන්ඩුවෙන් කරානම් fcid අරන් ගිහින් හිරේ දාපල්ල ඇයි නොදාන්නෙ නොදකින් &න්න unp කාලකන්නි.

    උඹනම් මචන් හුකලා පක හිරවෙලා ගැලවිච්ච එකෙක් වගේ බන් කෑ ගහන්නේ...........