සමහර විට මම මේ ත්රෙඩ් එකේ දාන අන්තිම කමෙන්ට් එක මේක..
මචන් උඹල කවුරුත් දැකල තියෙනවද මුස්ලිම් උන් අපි වගේ දේශපාලනේ වෙනුවෙන් මරා ගන්නවා.. එකට ඉන්න එකාට උන් ගහන්නේ නෑ දේෂපාලනයක් අල්ලගෙන.. උන්ට උන්ගේ ආගමයි උන්ගේ ජාතියයි විතරයි මුදුනේ තියෙන්නේ.. උන් ඒ වෙනුවෙන් සටන් කරනවා.. ඒත් දේෂපාලනයක් නිසා උන් වාද කර ගන්නවා දැකල තියෙනවද..?
උන්ගේ දේශපාලකයොත් උන්ට වැඩ කරනවා... එහෙම නොකළත් උන් කඩේ නොගිහින් තමන්ගේ දේ තමන්ම හරි කර ගන්නවා... පල්ලියක් හදන්න උන්ට තියෙන ගැම්ම පන්සලක් හදනකොට අපිට තියෙනවද..?
පල්ලියක් කඩන්න තියෙන ගැම්ම පන්සලක් හදනකොටත් අපි ඇති කර ගන්න ඕනේ බං.. අනික සමහරු ඉන්නවා ඔන්ලයින් ඉඳගෙන කරන දේවල්ම සැබෑ ජීවිතේදි පවා කරන අය.. මම එහෙම අයව දැකල තියෙනවා.. කී බෝඩ් වීරයෝ කියන නරක නාමෙ අහගෙනම එලියෙත් ගිහින් වැඩ කරන අය මම ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා.. ලේසියට ඔෆිස් එක ලඟම තියෙන මුස්ලිම් කඩේට නොගිහින් ගිණි අව්වේ දාඩිය දාගෙන ආමර් වීදිහට පයින් ගිහින් දවල් කෑම එක එක ගේන මිනිස්සුන්ව මම අඳුරනවා.. ඒ උනත් අපේ සිංහල මිනිස්සුම ඒ අයව විහිලුවට ගන්නවා.. මම ඕකුන්ට මගේ රුපියලක්වත් දෙන්නේ නෑ කියලා තමන්ගේ මතය, තමන්ගේ ප්රතිපත්තිය තමන්ම ආරක්ෂා කර ගන්න මිනිස්සු ඉන්නවා.. අනිත් අයට විහිලුවක් උනත් තමන්ගේ ප්රතිපත්තිය වෙනස් නොකරන මිනිස්සු ඉන්නව මචන්.. හැබැයි එහෙම මිනිස්සු අඩුයි.. ඉන්න ටික දෙනාට ගහන්නේ නැතුව අපිට බැරි දේ කරන ඒ වගේ මිනිස්සුන්ව අපි උඩට ගේන එකයි කරන්න ඕනේ..
මේ සිද්දියම පොඩ්ඩක් අනිත් පැත්තට හිතලා බලපං.. මුස්ලිම් ගම්මානෙක සිංහල හෝටලයක් හදන්න මේ වගේ අවසරයක් ලැබුණොත් මුස්ලිම් උන් මේකට අවසර දුන්නේ කවුද කියලා හොය හොය ඉන්න එකද කරන්නේ නැත්තං ඔක්කොම එකා වගේ විරුද්ධ වෙන එකද කරන්නේ..? උන් මේකට අවසර දීපු එකාව හොය හොය අපි වගේ මරා ගනීද..?
උන්ගේ ප්රශ්න වලදි උන් දෙපැත්තට බෙදෙන්නේ නෑ.. ඒත් අපි..?