ශ්‍රී මංගලාරාමය

ABACUS

Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    ශ්‍රී මංගලාරාමය

    ශ්‍රී මංගලාරාමය - මඩකලපුව

    [FONT=&quot]මේ[/FONT][FONT=&quot] තියෙන්නේ[/FONT][FONT=&quot] මඩකලපුව[/FONT] නගරයේ [FONT=&quot]තියෙන[/FONT][FONT=&quot] එකම[/FONT][FONT=&quot] බෞද්ධ [/FONT][FONT=&quot]පන්සල[/FONT]...
    [FONT=&quot]පන්සලේ[/FONT][FONT=&quot] විහාරාධිපති[/FONT][FONT=&quot] ස්වාමීන් [/FONT][FONT=&quot]වහන්සේ [/FONT][FONT=&quot]පමනයි [/FONT][FONT=&quot]සිටියේ[/FONT].[FONT=&quot]
    [/FONT][FONT=&quot]පන්සල[/FONT][FONT=&quot] මෙ[/FONT][FONT=&quot]තත්වෙන්[/FONT][FONT=&quot] තියෙන්නේ [/FONT][FONT=&quot]විහාරාධිපති[/FONT][FONT=&quot] හාමුදුරුවන්ගේ[/FONT][FONT=&quot] කැපවීමත්[/FONT][FONT=&quot] උත්සහයත්[/FONT][FONT=&quot] නිස[/FONT][FONT=&quot]බවයි[/FONT][FONT=&quot] මට[/FONT][FONT=&quot]නම්[/FONT][FONT=&quot] පෙනුනේ[/FONT].
    [FONT=&quot]යුද්ධය [/FONT][FONT=&quot]පැවතුනු[/FONT][FONT=&quot] කාලයේත්[/FONT], [FONT=&quot]යුද්ධය[/FONT][FONT=&quot] පසුවත්[/FONT][FONT=&quot] විවිධ[/FONT][FONT=&quot] ප්[/FONT][FONT=&quot]රාදේශීය [/FONT][FONT=&quot]බලවතුන්ගේ [/FONT][FONT=&quot]කෙනෙහිලිකම්[/FONT][FONT=&quot] මැද[/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] පන්සල[/FONT][FONT=&quot] පවත්වගෙන[/FONT][FONT=&quot] යන්නේ[/FONT].
    [FONT=&quot]දැනට[/FONT][FONT=&quot] පන්සලට [/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot] දායක[/FONT][FONT=&quot] පවුලක්[/FONT][FONT=&quot]වත් [/FONT][FONT=&quot]නැතිලු[/FONT]..[FONT=&quot]මේ[/FONT][FONT=&quot]වනතෙක්[/FONT][FONT=&quot] යුධයෙන් [/FONT][FONT=&quot]පසු[/FONT][FONT=&quot] කිසිම[/FONT][FONT=&quot] නායකයෙක්[/FONT][FONT=&quot] පන්සලට [/FONT][FONT=&quot]වැස්සකටවත් [/FONT][FONT=&quot]ගොඩ[/FONT][FONT=&quot]වෙලා [/FONT][FONT=&quot]නැති[/FONT][FONT=&quot]බව[/FONT][FONT=&quot] හාමුදුරුවෝ [/FONT][FONT=&quot]මා[/FONT][FONT=&quot] සමග [/FONT][FONT=&quot]කිවා[/FONT].

    [FONT=&quot]ඔයාලත් [/FONT][FONT=&quot]මඩකලපු[/FONT][FONT=&quot] පැත්තේ[/FONT][FONT=&quot] ගියොත්[/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] පන්සලට[/FONT][FONT=&quot] ගොඩ[/FONT][FONT=&quot]වදින්න[/FONT]...


    [FONT=&quot]බුදු[/FONT] [FONT=&quot]සරණයි[/FONT]!


    image001rr.jpg


    dsc01423q.jpg


    dsc01431y.jpg


    dsc01437g.jpg


    dsc01439l.jpg


    dsc01446cd.jpg


    dsc01447g.jpg


    dsc01450eu.jpg


    Source = email
    හැමදෙනාටම දැනගන්න bump එකක්වත් දාල යන්න..