මඩකලපුව - ශ්‍රී මංගලාරාමය
මේ තියෙන්නේ මඩකලපුව town එකේ තියෙන එකම බෞද්ධ පන්සල...
පන්සලේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ පමනයි සිටියේ.පන්සල මෙ තත්වෙන් තියෙන්නේ විහාරාධිපති හාමුදුරුවන්ගේ කැපවීමත් උත්සහයත් නිස බවයි මට නම් පෙනුනේ.
යුද්ධය පැවතුනු කාලයේත්, යුද්ධය පසුවත් විවිධ ප්‍රාදේශීය බලවතුන්ගේ කෙනෙහිලිකම් මැද තම මේ පන්සල පවත්වගෙන යන්නේ.
දැනට පන්සලට එක දායක පවුලක් වත් නැතිලු..මෙ වනතෙක් යුධයෙන් පසු කිසිම නයකයෙක් පන්සලට වැස්සකටවත් ගොඩ වෙල නැති බව නයක හාමුදුරුවෝ මා සමග කිවා.
ඔයාලත් මඩකලපු පැත්තේ ගියොත් මෙ පන්සලට ගොඩ වදින්න...
කම් කටොලු බාධක මැද ගෙනයන මේ මෙහෙවරට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා..බුදු සරනයි!
--