ශ්‍රී මහා බොධිය මෙච්චර කල් තියෙන්නෙ කොහොමද?

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඔයා ඒකෙන් අදහස් කලේ ඒක ප්‍රාතිහාර්‍යයක් වගේ කතාවක්ද බන්?
    නෑ. සුද්දාගෙ දැනුමෙත් අඩුපාඩු තියෙනවා කියන එක.
     
    • Like
    Reactions: Champ HB

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,039
    14,423
    113
    වැලිවේරිය
    මටනම් ඔය එකක් වත් වැඩක් නෑ...ඔය සුරංගනා කතා,රුවන්වැලි සෑය,දන්ත දාතු....බුදු හාමුදුරුවෝ කියපු දර්ශන එක්ක බලපුවාම specialy අබිදර්මය එක්ක බැලුවම අනිත් ආගම් දූවිල්ලක් වත් වටින්නේ නෑ...ලංකාවේ උන් බදාගෙන ඉන්නේ බුද්දාගම, උන් බුද්ද දර්ශනය ගැන දන්නවා නම් මෙහෙම වෙන්නේ නෑ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,816
    113
    එකමත් එක රටක
    සුද්දා කියන දේ 100% සර්ව සම්පූර්ණ නැති බව කියන්න තවත් උදාහරණයක්.

    විද්‍යාව ඉගෙන ගන්න ඕනෙ. ඒකෙන් ප්‍රයෝජන තියෙනවා.
    සුද්දගේ විද්‍යාවට පින් සිද්ද වෙන්න තමයි අද වෙනකන් ගහ ඔහොම තියෙන්නේ ...
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,931
    3,407
    113
    ඔව් ඔය අලුත් ෆොටෝ එකේ හාමුදුරුවොත් හිටියා මම කපලා දැම්මෙ...හරි හමන් ෆොටෝ එකක් තිබුනේ නැ පැහැදිලිව උඩ මලුවේ.යටින් ගහපු ෆොටෝ එකාලේ ඔක්කොම වගේ තිබ්බෙ,අනික Creative Commons එකක් වත් තිබ්බෙ නැ..

    ශ්‍රි මහා බෝධියට ඉස්සර වෛද්‍ය ප්‍රථිකාර කලේ පේරාදෙණියේ හිටපු වෛද්‍යවරයෙක්,එයා කතොලිකයෙක්..දැන් නම් කවුරු කරනවාද දන්නෙ නැ...

    මේ ඇත්ලෙන් Reinforce කරලා තියන විදිය මචං

    uyiHs29.jpg
    :shocked:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඔව් ඔය අලුත් ෆොටෝ එකේ හාමුදුරුවොත් හිටියා මම කපලා දැම්මෙ...හරි හමන් ෆොටෝ එකක් තිබුනේ නැ පැහැදිලිව උඩ මලුවේ.යටින් ගහපු ෆොටෝ එකාලේ ඔක්කොම වගේ තිබ්බෙ,අනික Creative Commons එකක් වත් තිබ්බෙ නැ..

    ශ්‍රි මහා බෝධියට ඉස්සර වෛද්‍ය ප්‍රථිකාර කලේ පේරාදෙණියේ හිටපු වෛද්‍යවරයෙක්,එයා කතොලිකයෙක්..දැන් නම් කවුරු කරනවාද දන්නෙ නැ...

    මේ ඇත්ලෙන් Reinforce කරලා තියන විදිය මචං

    uyiHs29.jpg

    දැන් තියන අතු සේරම මේ විදිහට රීඑන්ෆෝර්ස් කරපුවද ?
     
    • Wow
    Reactions: Sasindu Nimsara

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,786
    2,802
    113
    ඔව් ඔය අලුත් ෆොටෝ එකේ හාමුදුරුවොත් හිටියා මම කපලා දැම්මෙ...හරි හමන් ෆොටෝ එකක් තිබුනේ නැ පැහැදිලිව උඩ මලුවේ.යටින් ගහපු ෆොටෝ එකාලේ ඔක්කොම වගේ තිබ්බෙ,අනික Creative Commons එකක් වත් තිබ්බෙ නැ..

    ශ්‍රි මහා බෝධියට ඉස්සර වෛද්‍ය ප්‍රථිකාර කලේ පේරාදෙණියේ හිටපු වෛද්‍යවරයෙක්,එයා කතොලිකයෙක්..දැන් නම් කවුරු කරනවාද දන්නෙ නැ...

    මේ ඇත්ලෙන් Reinforce කරලා තියන විදිය මචං

    uyiHs29.jpg

    සුද්දා කියන දේ 100% සර්ව සම්පූර්ණ නැති බව කියන්න තවත් උදාහරණයක්.

    විද්‍යාව ඉගෙන ගන්න ඕනෙ. ඒකෙන් ප්‍රයෝජන තියෙනවා.
    science nisama thamai neda thawama oya widihata thiyenne?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ශ්‍රී මහා බෝධිය දිළීර රෝගයක් හැදිලා එතකොට ඔය රෝග ගැන දන්න කතෝලික ෆාදර් කෙනෙක් තමයි ශ්‍රී මහා බෝධියට බෙහෙත් කරලා තියෙන්නේ. මුද්දරයකුත් තියනවා
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    ඔය දකුණු පැත්තෙ කැපිලා තියන ෆොටෝ එක මගේ,ඔක මට දුන්නෙ අලුපොත ධම්මරතන හාමුදුරුවෝ අපේ ගෙදරදි.උඩ මලුවේ හරි හමන් ෆොටෝ එකක් නැ කිව්වාම දුන්න,වම් පැත්තෙ ෆොටෝ එක නම් ඔකට දාන්න ගත්තෙ වලිසිංහ හරිස්චන්ද්‍ර ගේ පුරාවිද්‍ය පොතෙන්..:yes:
    Thawa danna dewal tikak kiyapan
     
    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    මම හිතන්නෙ බෝදීන් වහන්සේ කෙනෙක්ගෙන් අංකුර එනවා. එතකොටත් ඒ අංකුර නව බෝදින් වහන්සේ නමක් වගේම වර්දන වෙනවා ඇති.